Friday, October 29, 2010

භල්ලින්න ගුරුගේ සිරියලතා

නම: හල්ලින්න ගුරුගේ සිරියලතා
පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සන්ධානය
ලිපිනය : වලත්වැව, ඇඹෝගම. දුරකථන අංකය: 037-5611064 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
ජාතික හැඳුනුම්පත් අංකය: 616180193V වයස: අවු. 49 යි අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ) පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2003
අංක 125 වලක්වැව ග‍්‍රාම නිලධාරී වසමේ සංවිධානයක වශයෙන් කටයුතු කිරීම. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්‍ෂය දිනවීම සඳහා ප‍්‍රජාව දැනුවත් කිරීම සහ එමඟින් සහයෝගය දැක්වීම සහ ප‍්‍රජාව ප‍්‍රකෘත්තිමත් වන ආකාරයට පක්‍ෂය තුළ රැඳී සිටීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: වලත්වැව ප‍්‍රජාමූල සංවිධානයේ ලේකම් වශයෙන් ප‍්‍රතිලාභීන් සමඟ ශී‍්‍ර. ඕ.සී. සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දෙපාර්තමේන්තු සම්බන්ධ කරගනිමින් වැව් 4 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම. ආදර්ශ ගෙවතු, වන වගාව කි‍්‍රයාත්මක කිරීම.
සුභ සාධන සමිතියේ ලේකම් වශයෙන් ශ‍්‍රමදාන සහ ආර්ථික, සමාජික, සංස්කෘතික වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඒවා සිදු කිරීම.
ගොවි සංවිධානයේ ලේකම් වශයෙන් වැඩ කටයුතු කිරීම.

H.M.M කුමාරිභාමි

නම: එච්.එම්.එම්. කුමාරිහාමි.
පක්‍ෂය : එක්සත් ජාතික පක්‍ෂය
ලිපිනය : වෙද නිවස, අලූත්හේරත්ගම, ගල්ගමුව. දුරකථන අංකය: 037-5656188 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
වයස: අවු. 60 අධ්‍යාපන මට්ටම: දහවන ශ්‍රේණිය දක්වා වෘත්තිය : ගොවිතැන පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1960
ලක් වනිතා සභාපතිනි - කුරුණෑගල දිස්ති‍්‍රක්කය
ගල්ගමුව ප‍්‍රාදේශීය ලක්වනිතා සමිතියේ සභාපතිනි
සිරිකොත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවු. 14 ක් කටයුතු කිරීම. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ඔිනෑම පක්‍ෂයක වැඩකටයුතුවලට සහයෝගය ලබාදීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ජනසවිය තුළින් ප‍්‍රජාවගේ ආර්ථික දියුණුවට විශාල මෙහෙවරක් කර ඇත.

.ඵමී.උදේනි රම්‍යා කුමාරි චන්ද්‍රසේකර

නම: සී.ඵමී.උදේනි රම්‍යා කුමාරි චන්ද්‍රසේකර
පක්‍ෂය :  එක්සත් ජනතා නිදහස් සංධානය
ලිපිනය : තේජස කෘෂි සේවා පියස, අනුරාධපුර පාර,
රිදිබැදිඇල්ල. දුරකථන අංකය: 077-3966897 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: මහව
වයස: අවු:34 අධ්‍යාපන මට්ටම: ඩිප්ලෝමාධාරි(කෘෂිකර්මය) විවෘත විශ්ව විද්‍යාලය කෘෂිකර්ම ඉංඡිනේරු උපාධි අපේක්‍ෂිකාවක් වෘත්තිය : කෘෂිකර්ම ක්ෂේත‍්‍ර නිලධාරි පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1996
පක්‍ෂයේ ගමි මටිටමෙන් පක්‍ෂයේ සංවිධාන කටයුතු කිරීම පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ගෙමි පවත්නා රැස්වීමි සංවිධානයට සහයෝගය දැක්විම රැස්විමි සහභාගිත්වය.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: තිරසාර කෘෂිකර්මය පිළිබදව ප‍්‍රදේශයේ ගොවින් දැනුවත් කර ඵයට යොමුකිරිම. ගෝලිකරණයේ අහිතකර බලපෑමි පිළිබදව ප‍්‍රඡාව දැනුවත් කිරිම දේශීය අත්කමි නිර්මාණයට දායකත්වය දක්වා ඵ්වා අලෙවියට දායක වීම. ව්‍යයසායකත්වයට දැනුම ප‍්‍රඡාවට ලබා දීදැනුම වර්ධනය කිරීම.කෘෂිකර්ම උපදේශන සේවය සිදුකිරීම. ප‍්‍රදේශයේ සහ පාලන කේන්ද්‍රයේ දැනුම ගොවීන්ට ලබාදීම. ස්ත‍්‍රි පුරුෂ සමාඡභාවය පිළිබද ප‍්‍රඡාව දැනුවත් කිරිම. තරුණ සංවිධාන ඇතිකර තරුණ කි‍්‍රයාකාරිත්වය යහපත් අතට හැරවීමට දායකවීම. පරිසර දුෂණ අවම කි‍්‍රයදාමයෙන් හදුන්වා දීම.

D.M. ජැනට් මල්ලිකා

නම: ඞී. එම්. ජෙනට් මල්ලිකා.
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : තම්මැන්නාවැටිය, පලූගොල්ල පාර, මහනාන්නේරිය. දුරකථන අංකය: 037-5614661 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
ජාතික හැඳුනුම්පත් අංකය: 676831860V වයස: අවු. 48 යි අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (සා.පෙළ) වෘත්තිය : ගොවිතැන පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1996
කාන්තා සංවිධානයේ සභාපතිනි.
කාන්තා සංවිධානයේ ලේකම්.
ප‍්‍රාදේශීය කාන්තා සංවිධානයේ කාරක සභික. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: හැකි සෑම අවස්ථාවකදීම සහයෝගය ලබාදීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ස්වේචිජාවෙන් කළහැකි සෑම උදව්වක්ම ලබාදීම ආයතන හා සේවාවන් සමඟ සම්බන්ධ වී ගමට හා ප‍්‍රජාවට අවශ්‍ය දේ ලබාගැනීමට කාන්තා සමිති මට්ටමෙන් කටයුතු කර ඇත.

I.M. විනීතා ශ්‍යාමිනි


නම: අයි. එම්. විනීතා ශ්‍යාමිනී.
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : ප‍්‍රාර්ථනා සෙවන, නිතෝගම පාර, ගලපිට දිගන,ඇහැටුවැව දුරකථන අංකය: 037- 3610022 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
ජාතික හැඳුනුම්පත් අංකය: 626130810V වයස: අවු. 48 යි අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ) වෘත්තිය : කෘෂි පර්යේෂණ සං. සහකාර. පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1979
කෝරල බලමණ්ඩලයේ සභාපතිනි. (ඇහැටුවැව)
ගල්ගමුව ආසන සංවිධානයේ උප ලේකම්. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ඉතාම ඉහළ අයුරින් ඔිනෑම කටයුත්තක් සඳහා ඉදිරිපත් වීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: කෘෂි ලිං ලබාදීම
ගෙවතු වගා සංවර්ධනය.
නිවාස ආධාර සඳහා උදවි කිරීම.
කුඩා කණ්ඩායම් සංවර්ධනය
ආර්ථික වාසි ලබාගැනීමට ආදායම් උත්පාදන ව්‍යාපෘති හඳුන්වාදීම

R.M. හේරත් මැණිකේ



නම: ආර්.එම්. හේරත් මැණිකේ
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : බුදුරුවකන්ද, ගල්ගමුව. දුරකථන අංකය: 037-3377792 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
වයස: අවු. 46 අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (සා.පෙළ) දක්වා වෘත්තිය : පොලිස් රැදවියන් ආරක්‍ෂක සේවය ස්වේච්ජා පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1983
ශාඛා සමිතියේ ලේකම්.
කාන්තා සංවිධානයේ සභාපතිනි. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: සෑම කටයුත්තකටම සහභාගි වෙමි. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: නිවාස ආධාර ලබාදීම සඳහා සහායවීම.
වැසිකිළි, සනීපාරක්‍ෂක ව්‍යාපෘති සඳහා සහායකවීම
වගා ලිං ව්‍යාපෘතිය තුළින් ආර්ථිකය දියුණු කිරීම.
කුඩා කණ්ඩායම් ණය වැඩසටහන තුළින් ස්වයං රැකියා ණය ලබාදීම.

අනෝමා දසනායක

නම: ඞී.එම්. නිල්මිණි කුමාරි අනෝමා දසනායක (කුමුදු)
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : මාවතයාය, මොරගොල්ලාගම. දුරකථන අංකය: 037-5611003/078-7199767 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: මහව
වයස: අවු. 47 යි අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ) සහ ඉංගී‍්‍රසි ඩිප්ලෝමා වෘත්තිය : ගොවිතැන පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1984
නිකවැව ගම්පහ කෝරලයේ කාන්තා බලමණ්ඩලයේ සභාපතිනි.
ගල්ගමුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධානයේ භාණ්ඩාගාරික. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්‍ෂයේ ඔිනෑම කටයුත්තක් සඳහා වගකීමෙන් සහභාගී වූයෙමි. 2006 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූයෙමි. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට සහාය වීම.
උදලූ හා තහඩු ආධාර ලබාදීම.
වගා ලිං ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම.
දහම් පාසැල් උපකරණ ලබාදීම සඳහා සහාය වීම.
පාසැල් දියුණු කිරීම සඳහා මධ්‍යම රජයෙන් හා පළාත් සභාවෙන් ආධාර ලබාගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම.

උදයන්ති තෙන්නකෝන්

නම: ටී. එම්. උදයන්ති ගංගා තෙන්නකෝන්
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : සැනසුම, කල්ලන්ච්චිය, ගල්ගමුව. දුරකථන අංකය: 072 5790541 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
ජාතික හැඳුනුම්පත් අංකය: 747143056V වයස: අවු. 36 අධ්‍යාපන මට්ටම: බාහිර උපාධිය දක්වා වෘත්තිය : සුුලු ව්‍යාපාරික පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1996
කාන්තා සංවිධානයේ භාණ්ඩාගාරින හා ආසන බලමණ්ඩලයේ කාරක සභිකාවක් ලෙස. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පසුගිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත් වූ බැවින් ජන්ද කටයුතුවල නිරතවිය. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: පොදු පාරවල් ලබාගැනීමට උපකාරී කිරීම.
තහඩු ආධාර ලබාදීම
වගා ලිං ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම.
උපදේශන සේවා සඳහා යොමු කිරීම.

D.M. දයාවති

නම: ඞී.එම්. දයාවතී.
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : නො.10, තම්මැන්නාව, තඹුත්ත. දුරකථන අංකය: 072-9896349 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගිරිබාව
ජාතික හැඳුනුම්පත් අංකය: 636382442V වයස: අවු. 46 අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ) වෘත්තිය : කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර. පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1986
ගිරිබාව කෝරල බලමණ්ඩලයේ සභාපතිනි
ගල්ගමුව ආසන සංවිධානයේ උප සභාපතිනි
ජන්දපොල කි‍්‍රයාකාරී කමිටුව පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ඕනෑම කටයුත්තක් සඳහා සහාය වී ඇත. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: හැකි සෑම ආකාරයකින්ම විශේෂයෙන් ගෙවතු වගා වැඩසටහන, උලූ හා තහඩු ආධාර ලබාදී අඩු ආදායම්ලාභී නිවාස ඉදිකිරීමේ සහාය ලබාදීම, දහම් පාසැල් නඟා සිටුවීම, කාන්තා හැ ළමා සුභ සාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් කි‍්‍රියාත්මක කිරීම.

 

 

රාණි හේමලතා

නම: පී.ච් රාණී හේමලතා
පක්‍ෂය : එක්සත් ජාතික පක්‍ෂය
ලිපිනය : පහල පලූකන්දෑව, ගල්ගමුව. දුරකථන අංකය: 037-4904712 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
වයස: අවු. 41 අධ්‍යාපන මට්ටම: අපොස (සා.පෙළ) දක්වා වෘත්තිය : ගොවිතැන පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1986
ලක්වනිතා ලේකම්
කාන්තා සංවිධානයේ ලේකම්
ජන්දපොල කි‍්‍රයාකාරී කමිටුව
කාන්තා කටයුතු සම්බන්ධීකාරිකා පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ඉතාම ඉහලින් ඔිනෑම කටයුත්තක් සඳහා සහභාගී වන්නෙමි. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ශ‍්‍රමයෙන් හා ධනයෙන් හැකිතරම් උපකාර කර ඇත.

සුජීවා ප්‍රියදර්ෂිනි

නම: සුජීවා පි‍්‍රයදර්ශනී
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : සුදර්ශී, මහනාන්නේරිය, ගල්ගමුව. දුරකථන අංකය: 077-6528032 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
වයස: අවු. 39 අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ) දක්වා පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1991
කෝරල බලමණ්ඩලයේ ලේකමි
කාන්තා ආසන සංවිධානයේ ලේකම්
ජන්දපොල කි‍්‍රයාකාරී කමිටුව දිස්ති‍්‍රක් ආසන කාන්තා සංවිධානයේ සම්බන්ධීකාරිකා. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්‍ෂයේ ඔිනෑම කටයුත්තක් සඳහා ගරු බන්ධුල බස්නායක මැතිතුමාගේ කාන්තා කටයුතු , පෙර පාසැල් හා දහම් පාසැල් සංවර්ධනය පිළිබඳව සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කර ඇත ( අවුරුදු 9 ක් පමණ). ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: රණවිරු පවුල්වල හා දරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඇත. කාන්තාවන්ගේ සුභසාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඇත.
උපදේශන සේවා , ආධාර ලබාදීම් ඇතුලූ සමස්ථයක් ලෙස ප‍්‍රජාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික හා අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ඉටුකර ඇත.

Wednesday, October 27, 2010

Radio Programmes from Monaragala

Below are two radio programmes called Tharuna Kadavura from Monaragala. It focuses on women's participation in politics in Sri Lanka and was headed by the Uva Wellassa Govi Kantha Organisation.

තරුන කදවුර, දේශපාලන ශ්‍රේස්තරයේ නියෝජනය ප්‍රවර්ධනය කිරීම සදභා කල වැඩසටභනකි. මෙම වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කයේ ඌව වේල්ලස්ස ගොවි කාන්තා සංවිධානය මගිනි.


Tharuna Kadavura - තරුන කදවුර by Women n Media Collective



Tharuna Kadavura 2- තරුන කදවුර 2 by Women n Media Collective

Radio Commercials from Badulla

Women's groups across the island are actively partaking to ensure that more women will be nominated and voted for the upcoming Local Government Elections. Here are several advertisements heard over the radio in Badulla.


Badulla Radio: advertisement 1 by Women n Media Collective




Badulla Radio: advertisement 2 by Women n Media Collective



Badulla Radio: advertisement 3 by Women n Media Collective

Tuesday, October 26, 2010

Why women in Politics always matter

Why women in politics always matters: A conversation with Chulani Kodikara

Source: Ground Views 
Interview by YATV 



Interview III - Chulani Kodikara from Young Asia Television on Vimeo.

ඥාණා රත්නායක

නම    -     ඥාණා රත්නායකග  
පක්‍ෂය  -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය   -   1983
වයස    -    අවු. 49
දිස්ති‍්‍රක්කය      -    බදුල්ල

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·      පර්ෂද සංවිධායිකා අපේක්‍ෂිකාවක් 
  ලක්වනිතා පෙරමුණේ බලමණ්ඩලයේ   ලේකම්
·        කාන්තා හා වැඩිහිටි සමිතිවල ල්කම්




පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
ගම් මට්ටමේ සිට පාර්ලිමේන්තුව දක්වා දිස්ති‍්‍රක් මට්ටමින්, ආසන මට්ටමෙන්, ප‍්‍රාදේශීය මට්ටමින්  පාක්‍ෂිකයන්් දැනුවත් කිරීම හා සංවිධානය කිරීමග  


T.M. ශ්‍රියාලතා

නම             -     ටී. එම්. ශි‍්‍රයාලතා  
පක්‍ෂය                -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය         -     1978
වයස            -     අවු  55
දිස්ති‍්‍රක්කය        -     බදුල්ල
වෘත්තිය          -     ගොවිතැන
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -  ලක් වනිතා සංවිධානයේ සභාපතිනි
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
2002 සිට 2006 දක්වා මීගහකිවුල ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිනිය ලෙසත් පක්‍ෂයේ කි‍්‍රයාකාරී සාමාජිකාවක ලෙසත් කටයුතු කිරීමග




R.M. මල්ලිකා රත්නායක 

නම   -     ආර්ග  එම්ග  මල්ලිකා රත්නායක

පක්‍ෂය -     එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය              -     2006

වයස      -     අවුග  48

දිස්ති‍්‍රක්කය -     බදුල්ල

වෘත්තිය   -     ස්වයං රැකියා

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -    නිකපොත ශාඛා සමිතියේ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය      -
           කි‍්‍රයාකාරී ලෙස වැඩ කිරීම  



D.M. නන්දාවති

නම             -     ඞීග එම්ග නන්දාවතී

පක්‍ෂය           -     එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1993

වයස            -     අවුග 55 යි

දිස්ති‍්‍රක්කය        -     බදුල්ල

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
           ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා සමිති සභාපතිනිග
            ශී‍්‍ර ල නි ප කාන්තා සමිතියේ සභාපතිනිග
            හාලිඇල ආසනයේ කාන්තා බලමණ්ඩලයේ සභාපතිනිග
            හාලිඇල ප‍්‍රාදේශීය සභා අපේක්‍ෂිකාඩ
            කලාප බලමණ්ඩලයේ උප සභාපතිනිග

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   

1993 න් පසු පැවැති සියලූ පග


කරුණාතිලක නන්දාවති

නම             -     කරුණාතිලක මුදියන්සේලාගේ නන්දාවතීග

පක්‍ෂය          -     එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය         -     1977

වයස            -     අවුග 53

දිස්ති‍්‍රක්කය        -     බදුල්ල

වෘත්තිය          -     ගෘහනියක්

ප‍්‍රජාවට කර ඇති සේවය -
ප‍්‍රජාවට සේවය කිරීමට විශේෂ අවස්ථාවක් ලැබී ඇති අතර ප‍්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය ශ‍්‍රමදාන වැඩකටයුතු සුභ සාධන වැඩසටහන් කණ්ඩායම් සංවිධානගත කිරීමග පුහුණු වැඩසටහන් පැවැත්වීම  මැතිවරණ නිරීක්‍ෂණය සහ සංවිධාන කටයුතු කිරීම




R.M. ඥාණවති

නම             -     ආර්.එම්. ඥාණවතී

පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1978 

වයස            -     අවුග 58 

දිස්ති‍්‍රක්කය        -     බදුල්ල

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        එක්සත් ජාතික පක්‍ෂයේ බල මණ්ඩලයේ ලක්වනිතා සංවිධානයේ ලේකම්වරියග
·        එක්සත් ජාතික පක්‍ෂයේ බෙලගන්වැව කාන්තා සමිතියේ සභාපතිනිය



පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   

·        එක්සත් ජාතික පක්‍ෂයේ බල මණ්ඩලයේ ලක්වනිතා සංවිධානයේ ලේකම්වරිය  වශයෙන් සේවය කිරීමග
·        ශාඛා සමිතියේ සභාපතිනිය වශයෙන් සේවය කිරීමග

Monday, October 25, 2010

ආර්. එම්. ප්‍රේමලතා

නම   -   ආර්. එම්. පේ‍්‍රමලතා 
පක්‍ෂය -   එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය  -  1982 (වසර 28 ක්)
වයස  -     අවු 47
දිස්ති‍්‍රක්කය   -     බදුල්ල
වෘත්තිය    -     රෝහල් කම්කරු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
  ·   කැන්දගොල්ල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාන්තා සංවිධානයේ සභාපතිනිග

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
·        වසර 28 ක් තුළ පක්‍ෂයේ සියලූ රැස්වීම් කටයුතු හා සංවිධාන කටයුතු කිරීම.
·        දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශාඛා සංවිධානයේ සභාපත් ලෙස මාගේ ස්වාමියා කටයුතු කරයි.
·        2002 අපේක්‍ෂිකාවක් ලෙස බදුල්ල ප‍්‍රාදේශීය සභාවට තරඟ කිරීම.
·        2006 ඉදිරිපත්වුවද වෙනත් පක්‍ෂවලින් පැමිණි අයට අවස්ථාව ලබාදීම නිසා නාම යෝජනා නොලැබීම.



මල්ලිකා පීරිස්

නම             -     හෙට්ටි ආරච්චිගේ මල්ලිකා පීරිස

පක්‍ෂය           -     ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය   -     1980 පමණ

වයස            -     අව 52

දිස්ති‍්‍රක්කය        -     බදුල්ල

වෘත්තිය          -     ස්වයං රැකියා

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -
·        ශාඛා සමිතිවල කාරක සභික භාණ්ඩාගාරික සභාපතිනි


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -  
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරීව හා කැපී පෙනෙන සාමාජිකාවක් වන අතර තෝරා ගත් අපේක්‍ෂකතුමාට උපරිම මනාප රැුස්කිරීම සඳහා බිම් මට්ටමේ සිට ජන්ද ව්‍යාපාරය කරගෙන යාම.


  Mallika Pieris - Badulla by wmcsrilanka

S.P. ජයවති ඒකනායක

 නම             -     එස්. ජී. ජයවතී ඒකනායක

පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1977

වයස            -     අවුග 61

දිස්ති‍්‍රක්කය        -     බදුල්ල

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
        පර්ෂද නායිකා
        ලක්වනිතා සභාපතිනි
       ශාඛා සභාපතිනි - ලේකම්
 ජනබල ලේකම්
     දෙමෝදර   වසමේ ජන්ද මධ්‍යස්ථානය බාරව කටයුතු කිරීම
    ජන්ද ප‍්‍රචාරක කටයුතු සංවිධායිකා


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -  
1977 සිට දෙමෝදර වසම නියෝජනය කරමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නියැලෙමින් මාගේ නමින් මැතිවරණ කාර්යාලය අවසර  බලධාරියා ලෙස කාර්යාලය පවත්වාගෙන යාමග 1992 සිට 1996 දක්වා ස්වාමිපුරුෂය ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරයෙක් ලෙෂ කටයුතු කිරීමග පක්‍ෂයේ නාම පුවරු බැනර් පෝස්ටර් ගැසීමට පදිංචි ඉඩම පරිත්‍යාග කර ඇත.

අර් එම් හේමලතා

නම  -     ආර්. එම්. හේමලතා
පක්‍ෂය    -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය  -     1970
වයස    -     අවු. 49
දිස්ති‍්‍රක්කය    -     බදුල්ල
වෘත්තිය      -     පේෂකර්ම උපදේශීකා
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කාන්තා සමිතියේ සභාපති සහ ලේකම්.
·        බලමණ්ඩලයේ සභාපති සහ ලේකම්.


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
·        කි‍්‍රයාකාරී පක්‍ෂ සාමාජිකාවක් ලෙස නායකත්වය දිම.
රැස්වීම් සංවිධානය කිරීම හා අපේක්‍ෂයන්ගේ මනාප වැඩිකරදීම සඳහා මැතිවරණ කටයුතුවල කි‍්‍රයාකාරීව කටයුතු කිරීම








  R.M. Hemalatha - Badulla by wmcsrilanka

හෙට්ටිකංකානම්ගේ කාන්තිමනි

නම  -  හව්පෙ ගමගේ ධම්මිකා මල්කාන්ති
පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය      
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1986
වයස  - අවු. 40
දිස්ති‍්‍රක්කය  - ගාල්ල
වෘත්තිය  -  දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ ලේකම්, ගුරු වෘත්තිය (පෞද්ගලික )

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
කාන්තා  සමිතියේ ලේකම්
ශාඛා සමිතියේ ලේකම්   

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
දකුණු පලාත

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය –-
පෙර පාසැල් දරුවන් සඳහා  ත්‍යාග සහතික පත් ලබාදීම.
දහම් පාසැල් දරුවන් සද්හා ත්‍යාග ලබාදීම
තරණ සංවිධාන සඳහා උදව් උපකාර කිරීම
ඇස් කණ්නාඩි ලබාදීම,
රෝගී පුද්ගලයන් සඳහා වෛද්‍ය ආධාර ලබාගැනීමට උදව්වීම.
වැඩිහිටි  නමිති සඳහා උදව් කිරීම.
පාසැල් සංවර්ධනයට දායකවීම
විහාරස්ථාන දායක සභාව සමඟ එකතු වී වැඩ කිරීම.
ශ‍්‍රමදාන කටයුතු සිදු කිරීම.

හේමා නන්දාවති


නම     -  හේමා කරුණානායකගේ නන්දාවතී   
පක්‍ෂය  -   එක්සත් ජනතා නිදහස් සන්ධානය     
පක්‍ෂයට බැඳුනු වර්ෂය  -   1980
වයස    -   අවු 51 යි
දිස්ති‍්‍රක්කය   -   ගාල්ල
වෘත්තිය          -    කළමනාකරණ සහකාර

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කාන්තා බල මණ්ඩල ලේකමි
·        ශාඛා සමිතිවල ලේකමි සහ භාණ්ඩාගාරික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ශිටපු ගරු නියෝජ්‍ය අමත්‍ය ලයනල් පේ‍්‍රමසිරි, පාර්ලිමෙින්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙටිටිගම, රමේශ් පතිරණ මොහාන් සිල්වා 

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
වසර 28 ක්  පලාත් පාලන ආයතනවලට පැමිණෙන සේවා ලාභීන්ට උදවි කිරීම.
කාන්තා හිංසනය 

N.K. එමිනොනා

නම             -     එන්.කේ. එමිනෝනා
පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1960
වයස            -     අවු. 66
දිස්ති‍්‍රක්කය        -     ගාල්ල
වෘත්තිය          -     සුලූ ව්‍යාපාර (ජංගම)

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කාන්තා සමිතියේ සභාපති
·        කාන්තා සමිතියේ ලේකම්
·        කාන්තා සමිතියේ භාණ්ඩාගාරික
·        දිස්ති‍්‍රක් ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
·        ගමේ (බද්දේගම ආසනයේ)  කාන්තාවන්බ 50 දෙනෙක් සහභාගීකරගෙන සමිතියේ ලියාපදිංචි කිරීම. (උඩුුගම කොටස)
·        ජන්දපොල නියෝජිතවරියක් වශයෙන් කටයුතු කිරීම.
·        මැතිවරණ සමයේ දී ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම.
·        පති‍්‍රකා බෙදාහැරීම සහ පෝස්ටර් ඇලවීම.
·       දීර්ඝ කාලයක් පක්‍ෂයට දරදිය අදිමින් දේශපාලනය 
    
  



K.V. ප්‍රියන්ති

නම             -     කේ. වී. පි‍්‍රයන්ති
පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1990
වයස            -     අවු. 39
දිස්ති‍්‍රක්කය        -     ගාල්ල
වෘත්තිය          -     පෞද්ගලික ආයතනයක ලිපිකරු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - 
·        ශාඛා සමිති සභාපතිනි
·        ලක්වනිතා සභාපතිනි

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
           නිලතල හොබවමින් කටයුතු කිරීම. සමිති ආරම්භ කිරීමට කටයුතු කිරීම.     






වයි. එම්. නිරෝෂා ප්‍රියංගනි

නම             -     වයි. එම්. නිරෝෂා පි‍්‍රයංගනී
පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1992
වයස            -     අවු. 36
දිස්ති‍්‍රක්කය        -     ගාල්ල
වෘත්තිය          -     පෙර පාසැල් ගුරු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - 

·        කොට්ඨාශ ලක්වනිතා ලේකම්
·        තල්ගස්යාය ලක්වනිතා සභාපති
·        යොවුන් පෙරමුණ සභාපති

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
සමිති සංවිධානය කිරීම,  සමිතිවලට අවශ්‍ය ආහාර පාන ලබාදීම. ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටීම, ජන්දපොල නිලධාරීන් ලෙස කටයුතු කිරීම.




එ. එ. මාලිනි

නම             -     ඒ. ඒ. මාලනී

පක්‍ෂය           -     පොදුජන එක්සත් පෙරමුණ

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     2003

වයස            -     අවු. 55

දිස්ති‍්‍රක්කය        -     ගාල්ල

වෘත්තිය          -     අලෙවි නියෝජිත

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -  කි‍්‍රයාකාරී සාමාජිකත්වය  

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -  
            රැුස්වීම් සංවිධාන කටයුතු හා කි‍්‍රයාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කිරීම



 

කාන්ති ලංකා වරුසවිතාන

නම    -     කාන්ති ලංකා වරුසවිතාන

පක්‍ෂය  -     පොදුජන එක්සත් පෙරමුණ

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1994

වයස            -     අවු. 35

දිස්ති‍්‍රක්කය        -     ගාල්ල

වෘත්තිය          -     ගුරු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - 
·        පක්‍ෂ තරුණ සංවිධානයේ ලේකම්
·        පර්ෂද කමිටුවේ විධායක සභික   


ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
මානව හිමිකම් උලංඝණයවීම්වල දී පොදු ප‍්‍රජා දායකත්වය ලබාදීම
ගමට අවශ්‍ය පාර ලබාදීමට කටයුතු කිරීම
නිවාස (සුනාමි) ලබාදීමේ දී පෙරමුණ ගෙන කටයුතු කිරීම
කාන්තා සංවිධාන හරහා ගමට අවශ්‍යය පොදු අවශ්‍යතා ලබාගැනීමේ දී මූලිකත්වය ගෙන කටයුතු කිරීම
ගොවීන් සඳහා කාබනික පොහොර ලබා දී ගොවීන් දිරිගැන්වීම.





බේනුකා වතුගෙදර

නම  -     බේනුකා වතුගෙදර

පක්‍ෂය  -    ජනතා විමුක්ති පෙරමුණ

පක්‍ෂයට බැඳුනු වර්ෂය  -   1997

වයස  -   අවු. 41

දිස්ති‍්‍රක්කය  -    ගාල්ල

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කමිටු ලේකම්
·        දිස්ති‍්‍රක් බලමණ්ඩල කාරක සභික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
·        දේශපාලන සංවිධාන කටයුතුවල දී කි‍්‍රයාකාරීව කටයුතු කිරීම.
·        පොදු වැඩසටහන් සංවිධානය කිරීම.
·        ජන්දපොල නිරීක්‍ෂණ කටයුතුවලට  සහභාගීවීම.
·        පක්‍ෂය තුළ සියලූම කටයුතුවලට දායකවීම.




අජන්තා නිලානි

නම             -     ඩී. අජන්තා නිලානි

පක්‍ෂය           -     එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1983

වයස            -     අවු. 50

දිස්ති‍්‍රක්කය        -     ගාල්ල

වෘත්තිය          -     රාජ්‍ය නොවන සංවිධානයක වැඩකිරීම (ඡුගඡුගක්‍ගආයතනය)

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - 
·        ශාඛා සමිති ලේකම්
·        කාන්තා බලමණ්ඩල ලේකම් 

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
පක්‍ෂයේ කි‍්‍රයාකාරී ලෙස කටයුතු කර ඇත .

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
දහම් පාසැලේ ගුරුවරියක් ලෙසත්,
ග‍්‍රාම සංවර්ධන සමිතියෙ සභාපතිනිය සහ භාණ්ඩාගාරික ලෙසත්,
මරණාධාර සමිතියේ කාරක සභිකයකු ලෙසත්,
සාමවිනිසුරුවරියක ලෙසත්,
කාන්තා සංවිධාන කි‍්‍රයාකාරිනියක ලෙසත් ,
ගමේ  පොදු කටයුතුවල දී මූලිකත්වය ගෙන වැඩ කටයුතු කර ඇත.

මල්ලිකා පද්මිනි

නම             -     පී. කේ. මල්ලිකා පද්මිණ
පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂයි
පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1985
වයස            -     අවු. 45
දිස්ති‍්‍රක්කය        -     ගාල්ල
වෘත්තිය          -     යතුරු ලේඛිකා (පුද්ගලික ආයතනයක)

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        ශාඛා සමිති ලේකම්
·        ශාඛා සමිති සභාපති     

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ගම් මට්ටමේ සියලූ සංවිධාන කටයුතු මෙන්ම පසුගිය මැතිවරණ කිහිපයක දී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සංවිධාන  කටයුතු කිරීම    
        

චම්පා ජානකි

නම             -     හිනිදුමගේ චමිපා ජානකී 
පක්‍ෂය           -     එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1987
වයස            -     අවු. 42
දිස්ති‍්‍රක්කය        -     ගාල්ල
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -  සාමාජිකත්වය පමණි

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
   මැතිවරණවල දී අපේක්‍ෂකයින් සමඟ ගෙයින් ගෙට ඇවිදීම.
   ජන්ද මධ්‍යස්ථානවල ජන්ද නියෝජිතයින් පරීක්‍ෂා කිරීම.  

 ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ප‍්‍රජා වැඩසටහන්වලට උදවි කිරීම.
ආපදා කළමනා

ලබාගත් පුහුණු ආශ‍්‍රයෙන් ප‍්‍රජාව දැනුවත් කිරීම.




    

විනිතා රාජපක්ෂ

නම             -     ඩී ජී විනීතා ජයරත්න රාජපක්‍ෂ

පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය


පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1987


වයස            -     අවු. 44


දිස්ති‍්‍රක්කය        -     ගාල්ල


වෘත්තිය          -     ව්‍යාපාරික


පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කාන්තා සමිති සභාපතිනි.
·        ශාඛා සමිති ලේකම්.
·        ප‍්‍රා ලක්වනිතා සභාපතිනි.
·        අම්බලන්ගොඩ ආසනය තුළ ලක්වනිතා අතිරේක ලේකම්.   


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
       සෑම මැතිවරණයකදීම කි‍්‍රයාකාරීව වැඩ කර ඇත








ජානකි  හේමමාලා 


නම:  ජානකී හේමමාලා 
පක්‍ෂය:  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය:  1990
වයස :   අවු. 42
දිස්ති‍්‍රක්කය :  මොණරාගල
වෘත්තිය:  සමෘද්ධි සංවර්ධන නිලධාරී
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු: 
·        ශාඛා සමිති සභාපතිනි.
·        පක්‍ෂයේ ආසන බලමණ්ඩලයේ උප සභාපතිනි.
·        කාන්තා බලමණ්ඩලයේ දිස්ති‍්‍රක් ලේකම්.
·        කාන්තා සුභ සාධන සංගමයේ දිස්ති‍්‍රක් ලේකම්.
·        සමෘද්ධි  වෘත්තීය  සමිතියේ උප සභාපති.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය:

පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ යන මැතිවරණ කාලයන් තුළ පෝස්ටර් ඇලවීම,  කණ්ඩායම් ශක්තිමත් කිරීම,  ගෙයින් ගෙට  යාම,  පෙ,  ජන්දපොල නියෝජිතයින් ලෙස කටයුුතු කිරීම යන කටයුතුවලට සම්බන්ධ වී ඇත.



    Janaki Hemamala - Monaragala by wmcsrilanka






Community work by Janaki