Friday, October 29, 2010

D.M. ජැනට් මල්ලිකා

නම: ඞී. එම්. ජෙනට් මල්ලිකා.
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : තම්මැන්නාවැටිය, පලූගොල්ල පාර, මහනාන්නේරිය. දුරකථන අංකය: 037-5614661 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
ජාතික හැඳුනුම්පත් අංකය: 676831860V වයස: අවු. 48 යි අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (සා.පෙළ) වෘත්තිය : ගොවිතැන පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1996
කාන්තා සංවිධානයේ සභාපතිනි.
කාන්තා සංවිධානයේ ලේකම්.
ප‍්‍රාදේශීය කාන්තා සංවිධානයේ කාරක සභික. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: හැකි සෑම අවස්ථාවකදීම සහයෝගය ලබාදීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ස්වේචිජාවෙන් කළහැකි සෑම උදව්වක්ම ලබාදීම ආයතන හා සේවාවන් සමඟ සම්බන්ධ වී ගමට හා ප‍්‍රජාවට අවශ්‍ය දේ ලබාගැනීමට කාන්තා සමිති මට්ටමෙන් කටයුතු කර ඇත.

No comments:

Post a Comment