Friday, October 29, 2010

.ඵමී.උදේනි රම්‍යා කුමාරි චන්ද්‍රසේකර

නම: සී.ඵමී.උදේනි රම්‍යා කුමාරි චන්ද්‍රසේකර
පක්‍ෂය :  එක්සත් ජනතා නිදහස් සංධානය
ලිපිනය : තේජස කෘෂි සේවා පියස, අනුරාධපුර පාර,
රිදිබැදිඇල්ල. දුරකථන අංකය: 077-3966897 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: මහව
වයස: අවු:34 අධ්‍යාපන මට්ටම: ඩිප්ලෝමාධාරි(කෘෂිකර්මය) විවෘත විශ්ව විද්‍යාලය කෘෂිකර්ම ඉංඡිනේරු උපාධි අපේක්‍ෂිකාවක් වෘත්තිය : කෘෂිකර්ම ක්ෂේත‍්‍ර නිලධාරි පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1996
පක්‍ෂයේ ගමි මටිටමෙන් පක්‍ෂයේ සංවිධාන කටයුතු කිරීම පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ගෙමි පවත්නා රැස්වීමි සංවිධානයට සහයෝගය දැක්විම රැස්විමි සහභාගිත්වය.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: තිරසාර කෘෂිකර්මය පිළිබදව ප‍්‍රදේශයේ ගොවින් දැනුවත් කර ඵයට යොමුකිරිම. ගෝලිකරණයේ අහිතකර බලපෑමි පිළිබදව ප‍්‍රඡාව දැනුවත් කිරිම දේශීය අත්කමි නිර්මාණයට දායකත්වය දක්වා ඵ්වා අලෙවියට දායක වීම. ව්‍යයසායකත්වයට දැනුම ප‍්‍රඡාවට ලබා දීදැනුම වර්ධනය කිරීම.කෘෂිකර්ම උපදේශන සේවය සිදුකිරීම. ප‍්‍රදේශයේ සහ පාලන කේන්ද්‍රයේ දැනුම ගොවීන්ට ලබාදීම. ස්ත‍්‍රි පුරුෂ සමාඡභාවය පිළිබද ප‍්‍රඡාව දැනුවත් කිරිම. තරුණ සංවිධාන ඇතිකර තරුණ කි‍්‍රයාකාරිත්වය යහපත් අතට හැරවීමට දායකවීම. පරිසර දුෂණ අවම කි‍්‍රයදාමයෙන් හදුන්වා දීම.

No comments:

Post a Comment