Friday, October 29, 2010

H.M.M කුමාරිභාමි

නම: එච්.එම්.එම්. කුමාරිහාමි.
පක්‍ෂය : එක්සත් ජාතික පක්‍ෂය
ලිපිනය : වෙද නිවස, අලූත්හේරත්ගම, ගල්ගමුව. දුරකථන අංකය: 037-5656188 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
වයස: අවු. 60 අධ්‍යාපන මට්ටම: දහවන ශ්‍රේණිය දක්වා වෘත්තිය : ගොවිතැන පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1960
ලක් වනිතා සභාපතිනි - කුරුණෑගල දිස්ති‍්‍රක්කය
ගල්ගමුව ප‍්‍රාදේශීය ලක්වනිතා සමිතියේ සභාපතිනි
සිරිකොත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවු. 14 ක් කටයුතු කිරීම. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ඔිනෑම පක්‍ෂයක වැඩකටයුතුවලට සහයෝගය ලබාදීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ජනසවිය තුළින් ප‍්‍රජාවගේ ආර්ථික දියුණුවට විශාල මෙහෙවරක් කර ඇත.

No comments:

Post a Comment