Thursday, December 9, 2010

ප්‍රේමා දිසානායක

 නම  :  පේ‍්‍රමා දිසානායක

පක්‍ෂයට බැඳුනු වර්ෂය:    1994

පක්‍ෂය  :  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

වයස     :    අවුග 48

දිස්ති‍්‍රක්කය  :    මොණරාගල

වෘත්තිය  :    රාගනොගසංග ක්‍ෂේත‍්‍ර නිලධාරී



සහභාගී වී ඇති වැඩමුළු පුහුණුවීම් :
·        නායකත්ව කුසලතා සංවර්ධනය
·        සමාජ සජීවීකරණ පුහුණු  සහ වැඩමුළු
·        රාගනොගසංග මූල්‍ය කටයුතු සහ ක්‍ෂේත‍්‍ර කටයුතු 
·        සාමය හා නීතිය 
·        කාන්තාව හා දේශපාලනය 
·        ප‍්‍රාදේශීය සභා නිරීක්‍ෂණය 

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු :
·        ග‍්‍රාමීයග කොටඨාශග ආසන හා දිස්තී‍්‍රක් මට්ටමේ ශී‍්‍රගලගනි පක්‍ෂයේ සභාපතිග
·        කාන්තා බල මණ්ඩලයේ සහ මධ්‍යම කාරක සභාවේ සාමාජික.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය   :  
2006 ප‍්‍රාදේශීය සභා මැතිවණයට අපේක්‍ෂකත්වය ලබාගැනීම සහ දේශපාලන කාලය තුළ දී පක්‍ෂයේ ඩයග‍්‍රහනය සඳහා සංවිධානාත්මකව වැඩ කිරීම.

ප‍්‍රජාවට කර ඇති සේවය :
·        ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා නිවාසල ජලයල සනීපාරක්‍ෂක වැසිකි   
·        වෘත්තීය පුහුණු වැඩසටහන්ග සමති සමාගමල රාජ්‍ය නොවන හා රාජ්‍ය ආයතන එකතු කරමින් ප‍්‍රජාවේ 

දියණුවට කටයුතු කිරීම:
·        ප‍්‍රජාවේ සැඟ වී ඇති පවුල් ක්‍ීවිතවල මතුවන ගැටළු හදුනාගැනීම.



ඩබ්. පී. සුනීතා

නම  :   ඩබ්. පී. සුනීතා

පක්‍ෂය  :    ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය  :     1994

වයස    :   අවු. 43

දිස්ති‍්‍රක්කය  :   මොණරාගල

ගම  :     නෙළුම්සිරිගම

වෘත්තිය  :     සමෘද්ධි සංවර්ධන නිලධාරී

සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් :
·        දැනුම හා කුසලතා වර්ධන පුහුණුව
·        ගැටුම් අවම කිරීම හා සමථකරණය
·        නායකත්ව පුහුණු
·        මහා සංගම් හා බැංකු සංගම් කටයුතු
·        මත් ද්‍රව්‍ය නිවාරණ පුහුණු
·        කණ්ඩායම් කටයුතු
(වැල්ලවාය මහා සංගමය හා ඌව)

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු :   
           කි‍්‍රයාකාරී සාමාජික, ශාඛා සමිති ලේකම් සහ සභාපති.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය   :  
           පක්‍ෂය තුළ සාර්ථකව වගකීම් ඉටුකර ඇ.ත.

Wednesday, December 8, 2010

පුෂ්පා මල්කාන්ති මැනිකේ

නම  -      ඩී.එච්. පුෂ්පා මල්කාන්ති මැණිකේ
පක්‍ෂය  -     ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය  -     1993
වයස  -     අවු. 30 යි
දිස්ති‍්‍රක්කය  -   බදුල්ල
ගම  -      අඹගස්දෝව
වෘත්තිය  -    සමෘද්ධි  සංවර්ධන නිලධාරීනී
සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -
·        නායකත්ව පුහුණුව
·        ස්වයං රැුකියා පුහුණු
·        ප‍්‍රජා සෞඛ්‍ය  සහ ප‍්‍රාථමික සෞඛ්‍ය සංස්රක්‍ෂණ පුහුණු
·        නීතිය හා මානව අයිතිවාසිකම්
·        සමාජ ආරක්‍ෂණ වැඩසටහන්
·        සජීවීකරණ පුහුණු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -
·        ශාඛා සමිතියේ සාමාජිකාවක් සහ කාරක සභාවේ සමාජිකාවක් ලෙස කටයුතු කර ඇත.
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය      -
සෑම මැතිවරණයකදීම කාර්යාල කටයුතු, ගෙයින් ගෙට ගොස් ජන්ද ලබාදීමට කටයුතු කිිරීම, සංවිධායකතුමාගේ ප‍්‍රධාන රැුස්වීම්වලට සහභාගි වී සහයෝගය ලබාදෙමින් පක්‍ෂය ගොඩනැඟීමට කටයුතු කිරීම කර ඇත.

ප‍්‍රජාවට කර ඇති සේවය -
· ගම නැඟුම ව්‍යාපෘති යටතේ පාරවල්, ජල ව්‍යාපෘති ආදී යටිතල පහසුකම් ලබාදීම සඳහා කටයුතු කිරීම.
· වැසිකිලි
·  දිරිය පියස, රණවිරු ආදී හා වැන්දඹු කාන්තාවන්ට සමෘද්ධි වැඩසටහන හරහා නිවාස සකස් කර දීම.
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
කාන්තාවන් සමඟ වසමේ පොදු වැඩකටයුතු කිරීම සහ කුඩා කණ්ඩායම්  මඟින් දිරිගැන්වීම් හා මැහුම් පාඨමාලා ආදිය ආරම්භ කර කාන්තාවන් ශක්තිමත් කිරීම.
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
·   යටිතල පහසුකම් නංවාලීම.
· ප‍්‍රජාවගේ ප‍්‍රශ්න හා විශේෂයෙන් කාන්තාවන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදිම
·  අසරණ කාන්තාවන්ට නිවාස හා අනිකුත් ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීම.
· කොට්ඨාශයේ සියලූම ජනතාවට ස්වශක්තියෙන් නැඟීසිටීමට නිරතුරුවම කැපවීම හා උනන්දු කිරීම. 

ඩී. එම්. ශ්‍රිමති දිසානායක

නම -      ඞී. එම්. ශ‍්‍රී‍්‍රමතී දිසානායක
පක්‍ෂය -       එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය -    1985
වයස -     අවු. 44 යි
දිස්ති‍්‍රක්කය -      බදුල්ල
ගම -         හපුගහගොඩ
වෘත්තිය  -       සමාජ සේවය
සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -
·        කාන්තා කාර්ය සංවිධාන වැඩමුළු
·        විදාතා වැඩමුළු  
·        කුඩා ව්‍යාපාර වැඩමුළු
·        කාන්තා සංවර්ධන කේන්ද්‍රය මඟින් පවත්වන ලද වැඩමුළු
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
·        කාන්තා බලමණ්ඩලයේ සභාපති
·        වසම තුළ කාන්තා සංවිධානයේ සභාපතිනි
·        ශාඛා සමිතියේ සභාපති
·        ජන්දපොල නියෝජිත

ප‍්‍රජාවට කර ඇති සේවය -
·        සමිති පිහිටුවා ඔවුන්ට අත්දැකීම් ලබාදීම
·        පංසලේ බැම්ම සකසා දීමට කටයුතු කිරීම.
·        ගමට ජලය ලබාගැනීමට කටයුතු කිරීම.
·        ගමට විදුලිය ගැනීමට කටයුතු කිරීම.
·        ගමට  අවශ්‍ය පාර  ලබාගැනීමට උසාවි ගොස් පාර ලබාගැනීමට කටයුතු කිරීම.
·        රාජ්‍ය නොවන ආයතන හා රාජ්‍ය ආයතන ගමට හඳුන්වාදීම.
      
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        පක්‍ෂ කාන්තා සංවිධානය මඟින් ඉල්ලූම් කරන පාක්‍ෂිකයන්ට උදවි කිරීම.
·        කාන්තා කාර්යක්‍ෂම සමිතිය හරහා ගමේ ව්‍යාපෘති හඳුන්වා දී තිබීම.
·        කාන්තා සංවර්ධන කේන්ද්‍රය හරහා දේශපාලන අපේක්‍ෂයන්ට සහයෝගය ලබාදීමට කටයුතු කිරීම.
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
          ප‍්‍රජාවට අත්‍යවශ්‍ය කරන කාරණාවලට ඇහුම්කන් දී වැඩ කිරීම.


  Shrimathi Dissanayaka - Badulla by wmcsrilanka

අර්. එම්. ගිතාන්ජලි රත්නායක

නම  -       ආර්. එම්. ගීතාංජලී රත්නායක
පක්‍ෂය  -      ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය      -      1987
වයස              -       අවු. 45 යි
දිස්ති‍්‍රක්කය        -      බදුල්ල
ගම            -      බණ්ඩාරපුරය
වෘත්තිය        -      ගුරු වෘත්තිය

සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -  

·        නායකත්ව පුහුණුව
·        කාන්තා සංවර්ධන කේන්ද්‍රය මඟින් සංවිධානය කරන ලද සියළුම වැඩසටහන්වලට සහභාගිවීම

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -
·        කාන්තා බලමණ්ඩලයේ  සම ලේකම් සහ භාණ්ඩාගාරික
·        කාන්තා සමිතියේ සභාපති
·        ශාඛා සමිතියේ ලේකම් සහ භාණ්ඩාගාරික
·        ගුරු සංගමයේ කාරක සභික.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය     -
එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සාමාජිකාවන් 350 ක් පමණ පසුගිය මැතිවරණ කාලය තුළ ශී‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බඳවා ගැනීමට කටයුතු කිරීම. 

ප‍්‍රජාවට කර ඇති සේවය -
·        රැකියාවල් කිහිපයක් ලබාදීමට කටයුතු- කිරීම
·        වැසිකිලි ණය ලබාදීම
·        ගමට මං මාවත් ලබාගැනීමට කටයුතු කිරීම.
      
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කාන්තා සංවිධානයේ භාණ්ඩාගාරික ලෙසත්,
·        ශාඛා කාන්තා සමිතියේ සභාපති ලෙසත්,  පක්‍ෂයේ කාන්තා සංවිධාන වැඩකටයුතු සියල්ලටම සහයෝගය ලබාදීම.
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
·        රැකී රක්‍ෂාවන් සඳහා සහාය ලබාදීම
·        පොදු අවශ්‍යතාවයන් සඳහා සහාය ලබාදීම.
·        කෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඇපකැප වී මා හට හැකි අයුරින් ඇයට හෝ ඔහුට සහාය ලබාදීම.

කේ. එම්. ධර්මාවති කොණාර

නම    -       කේ.එම්.  ධර්මාවතී කෝණාර.
පක්‍ෂය     -       පොදුජන එක්සත් පෙරමුණ
පක්‍ෂයට බැඳුනු වර්ෂය         -      1992
වයස                -      අවු. 41 යි
දිස්ති‍්‍රක්කය              -       බදුල්ල
ගම                  -      පරපාව
වෘත්තිය               -      කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
අධ්‍යාපන මට්ටම      -      අ.පො.ස. (උ.පෙළ)


සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -  
·        ප‍්‍රජා නායකත්ව පුහුණුව
·        කෘෂිකර්ම පුහුණු
·        ප‍්‍රජා සෞඛ්‍ය සම්බන්ධ පුහුණු වැඩසටහන්.

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -
·        ශාඛා සමිතියේ ලේකම් සහ සභාපති තනතුරු දැරීම

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය      -     
පැවැති මැතිවරණවල දී අපේක්‍ෂකයින්ගේ ජයග‍්‍රහනය උදෙසා රැුස්වීම් සංවිධානය කිරීම,  සමිති පිහිටුවීම, ජන්දපොල නිරක්‍ෂක වශයෙන් කටයුතු කර ඇත.

 ප‍්‍රජාවට කර ඇති සේවය -
·        ඇල අමුණු ප‍්‍රතිසංස්කරණය කිරීම.
·        මාර්ග සංවර්ධන කටයුතු
·        ශ‍්‍රමදාන කටයුතු සංවිධානය කිරීම.
·        ණය වැඩසටහන් කිී‍්‍රයාත්මක කිරීම හා ණය ලබාදීම.
·        කුඩා කණ්ඩායම් ගොනු කිර්ීම
·        නායකත්ව පුහුණු කිරීම් සිදුකිරීම.
      
 කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        ග‍්‍රාමීය මට්ටමෙන් කුඩා කණ්ඩායම් ගොනු කිරීම,
·        ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන්  සංවිධෘනය කිරීම,
·        කුළඟන සමිතිවල නිලතල දැරීම.
               
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
·        ප‍්‍රජා සෞඛ්‍ය සේවා වැඩසටහන්
·        ණය සමිති වැඩසටහන් කිී‍්‍රියාත්මක කිරීම.
·        මාර්ග සංවර්ධන කටයුතු
·        වාර්මාර්ග සංවර්ධන කටයුතු.
·        උසස් තත්ත්වයේ බීජ වර්ග හා රෝපන ද්‍රව්‍ය සැපයීම.
      
       
       






පුෂ්පා මාලිනි

නම                 -       ඊ. ඒ. පුෂ්පා මාලනී
පක්‍ෂය                -      එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය          -       2009
වයස                 -      අවු. 45 යි
දිස්ති‍්‍රක්කය            -      බදුල්ල.
ගම                  -      බදුලූඔය
වෘත්තිය                       -      පුස්තකාල සේවක
සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් - 
·        නායකත්ව පුහුණුව
·        සමාජ සජීවීකරණය වැඩමුළු
·        කුඩා කණ්ඩායම් පුහුණු
·        ප‍්‍රජනන සෞඛ්‍ය පුහුණු
·        පරිසර වැඩමුළු ආදිය

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය      -
              පක්‍ෂයේ කි‍්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරමි.  

ප‍්‍රජාවට කර ඇති සේවය -
මාගේ ස්වාමිපුරුෂයා ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් හා මන්තී‍්‍රවරයෙක් ලෙස කටයුතු කළ නිසා ඒ හරහා ජනතාව වෙනුවෙන් සේවය කර ඇත.
       
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        මරණාධාර සමිතියේ කටයුතු කිරීම.
·        කාන්තා බලකායේ කමිටුව නියෝජනය කිරීම.
·        කාන්තා බලකාය මඟින් කෙරෙන කොට්ඨාශයේ   සියළුම වැඩසටහන් සඳහා සහයෝගය ලබාදීම.

ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
ගම දියුණු කිරීමට හා ගමේ ඇති අඩුපාඩු සොයාබලා ඒවාට මූලිකත්වය ලබාදී කටයුතු කිරීම.

වයි. එම්. සුමනා යොනාමුල්ල

නම      -   වයි. එම්. සුමනා යොනාමුල්ල.
පක්‍ෂය    -     පොදුජන එක්සත් පෙරමුණ
පක්‍ෂයට බැඳුනු වර්ෂය     -      1994
වයස                -      අවු. 52 යි
දිස්ති‍්‍රක්කය            -      බදුල්ල
ගම                  -      පස්සර
වෘත්තිය               -      ගොවිජන සංවර්ධන ලිපිකරු
අධ්‍යාපන මට්ටම      -      අ.පො.ස. (උ.පෙළ)



සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් - 
·        නායකත්ව පුහුණු වැඩමුළු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -       සාමාජිකාවක්


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය      -      
අපේක්‍ෂක මහතුන්ගේ ජයග‍්‍රහනය     උදෙසා රැුස්වීම් සංවිධානය කිරීම, හා මහජන සහයෝගීතාවය ලබාගැනීමට ඇප කැප වී කටයුතු කර ඇත.

ප‍්‍රජාවට කර ඇති සේවය -
ශ‍්‍රමදාන කටයුතු, ඇල - අමුණු ප‍්‍රතිසංස්කරණය, මාර්ග සංවර්ධන කටයුතු සහ ප‍්‍රජා සත්තාකර සේවාවන්.
      
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        විහාරස්ථාන    කුළඟන සමිතියේ, ග‍්‍රාම සංවර්ධන   සමිතවල, මරණාධාර සුභ සාධක සමිතිවල - ලේකම්, සභාපති සහ භාණ්ඩාගාරික නිලතලවල  නිරත වෙමින්   ගමේ ප‍්‍රජා කටයුතුවල නිරතවීම.

ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?

       සෞඛ්‍ය  ප‍්‍රජා සේවාවන්, ගම් මට්ටමේ සංවර්ධන කටයුතු.  (ජලය, මාර්ග සහ ප‍්‍රජා සංවර්ධන)

ආර්.පී.මංගලිකා අබෙිසිංහ

නම : ආර්.පී.මංගලිකා අබෙිසිංහ
පක්‍ෂය : ඵක්සත් ඡාතික පක්‍ෂය
ලිපිනය : නො.37-ඵචි-බී ඡනපදය-ඉහිණිමිටිිය
දුරකථන අංකය : 032-5710114
දිස්ති‍්‍රක්කය : පුත්තලම
ඡන්ද බල ප‍්‍රදේශය : නවගත්තේගම වයසථ අවු : 42 කි
වෘත්තිය : ගොවිිතැන
අධ්‍යාපන මට්ටම : ආ.පො.ස. (සාමාන්‍ය පෙළ) තෙක් පමණි.
ඵක්සත් ඡාතික පක්‍ෂයේ ඉහිණිමිිටිය කාන්තා සමිතියේ සභාපති දුරය දැරි
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු : (ඇත්නම්) - 1988 වර්ෂයේ සිට
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය : පක්‍ෂය තුළ සිටින දේශපාලනඥයින් සමග ප‍්‍රදේශවාසීන් දැනුවත් කරමිින් සහභාගි කරමින් සංවර්ධන කටයුතු කිරිමග

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය : වර්ෂ 1988 ආණමඩුව ගම් උදාවේි සංවර්ධන කටයුතුවලට ප‍්‍රඡානායකයින් සමග කටයුතු කිරිමගතවද ඉහිණිම්ට්ය ඡලාශය සෑදීමේිදි හා වෙිල්ල කැඩිබිදි ගිය අවස්ථාවෙි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක වඩිගමංගාව මැතිතුමා සමග වැඩ කටයුතු කිරිම ඡනසවිය ලබාදිෙමිදි ඡනතාව සමග මැදිහත් වී කටයුතු කිරිමග