Wednesday, December 8, 2010

ඩී. එම්. ශ්‍රිමති දිසානායක

නම -      ඞී. එම්. ශ‍්‍රී‍්‍රමතී දිසානායක
පක්‍ෂය -       එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය -    1985
වයස -     අවු. 44 යි
දිස්ති‍්‍රක්කය -      බදුල්ල
ගම -         හපුගහගොඩ
වෘත්තිය  -       සමාජ සේවය
සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -
·        කාන්තා කාර්ය සංවිධාන වැඩමුළු
·        විදාතා වැඩමුළු  
·        කුඩා ව්‍යාපාර වැඩමුළු
·        කාන්තා සංවර්ධන කේන්ද්‍රය මඟින් පවත්වන ලද වැඩමුළු
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
·        කාන්තා බලමණ්ඩලයේ සභාපති
·        වසම තුළ කාන්තා සංවිධානයේ සභාපතිනි
·        ශාඛා සමිතියේ සභාපති
·        ජන්දපොල නියෝජිත

ප‍්‍රජාවට කර ඇති සේවය -
·        සමිති පිහිටුවා ඔවුන්ට අත්දැකීම් ලබාදීම
·        පංසලේ බැම්ම සකසා දීමට කටයුතු කිරීම.
·        ගමට ජලය ලබාගැනීමට කටයුතු කිරීම.
·        ගමට විදුලිය ගැනීමට කටයුතු කිරීම.
·        ගමට  අවශ්‍ය පාර  ලබාගැනීමට උසාවි ගොස් පාර ලබාගැනීමට කටයුතු කිරීම.
·        රාජ්‍ය නොවන ආයතන හා රාජ්‍ය ආයතන ගමට හඳුන්වාදීම.
      
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        පක්‍ෂ කාන්තා සංවිධානය මඟින් ඉල්ලූම් කරන පාක්‍ෂිකයන්ට උදවි කිරීම.
·        කාන්තා කාර්යක්‍ෂම සමිතිය හරහා ගමේ ව්‍යාපෘති හඳුන්වා දී තිබීම.
·        කාන්තා සංවර්ධන කේන්ද්‍රය හරහා දේශපාලන අපේක්‍ෂයන්ට සහයෝගය ලබාදීමට කටයුතු කිරීම.
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
          ප‍්‍රජාවට අත්‍යවශ්‍ය කරන කාරණාවලට ඇහුම්කන් දී වැඩ කිරීම.


  Shrimathi Dissanayaka - Badulla by wmcsrilanka

No comments:

Post a Comment