Wednesday, December 8, 2010

පුෂ්පා මල්කාන්ති මැනිකේ

නම  -      ඩී.එච්. පුෂ්පා මල්කාන්ති මැණිකේ
පක්‍ෂය  -     ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය  -     1993
වයස  -     අවු. 30 යි
දිස්ති‍්‍රක්කය  -   බදුල්ල
ගම  -      අඹගස්දෝව
වෘත්තිය  -    සමෘද්ධි  සංවර්ධන නිලධාරීනී
සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -
·        නායකත්ව පුහුණුව
·        ස්වයං රැුකියා පුහුණු
·        ප‍්‍රජා සෞඛ්‍ය  සහ ප‍්‍රාථමික සෞඛ්‍ය සංස්රක්‍ෂණ පුහුණු
·        නීතිය හා මානව අයිතිවාසිකම්
·        සමාජ ආරක්‍ෂණ වැඩසටහන්
·        සජීවීකරණ පුහුණු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -
·        ශාඛා සමිතියේ සාමාජිකාවක් සහ කාරක සභාවේ සමාජිකාවක් ලෙස කටයුතු කර ඇත.
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය      -
සෑම මැතිවරණයකදීම කාර්යාල කටයුතු, ගෙයින් ගෙට ගොස් ජන්ද ලබාදීමට කටයුතු කිිරීම, සංවිධායකතුමාගේ ප‍්‍රධාන රැුස්වීම්වලට සහභාගි වී සහයෝගය ලබාදෙමින් පක්‍ෂය ගොඩනැඟීමට කටයුතු කිරීම කර ඇත.

ප‍්‍රජාවට කර ඇති සේවය -
· ගම නැඟුම ව්‍යාපෘති යටතේ පාරවල්, ජල ව්‍යාපෘති ආදී යටිතල පහසුකම් ලබාදීම සඳහා කටයුතු කිරීම.
· වැසිකිලි
·  දිරිය පියස, රණවිරු ආදී හා වැන්දඹු කාන්තාවන්ට සමෘද්ධි වැඩසටහන හරහා නිවාස සකස් කර දීම.
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
කාන්තාවන් සමඟ වසමේ පොදු වැඩකටයුතු කිරීම සහ කුඩා කණ්ඩායම්  මඟින් දිරිගැන්වීම් හා මැහුම් පාඨමාලා ආදිය ආරම්භ කර කාන්තාවන් ශක්තිමත් කිරීම.
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
·   යටිතල පහසුකම් නංවාලීම.
· ප‍්‍රජාවගේ ප‍්‍රශ්න හා විශේෂයෙන් කාන්තාවන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදිම
·  අසරණ කාන්තාවන්ට නිවාස හා අනිකුත් ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීම.
· කොට්ඨාශයේ සියලූම ජනතාවට ස්වශක්තියෙන් නැඟීසිටීමට නිරතුරුවම කැපවීම හා උනන්දු කිරීම. 

No comments:

Post a Comment