Wednesday, December 8, 2010

අර්. එම්. ගිතාන්ජලි රත්නායක

නම  -       ආර්. එම්. ගීතාංජලී රත්නායක
පක්‍ෂය  -      ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය      -      1987
වයස              -       අවු. 45 යි
දිස්ති‍්‍රක්කය        -      බදුල්ල
ගම            -      බණ්ඩාරපුරය
වෘත්තිය        -      ගුරු වෘත්තිය

සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -  

·        නායකත්ව පුහුණුව
·        කාන්තා සංවර්ධන කේන්ද්‍රය මඟින් සංවිධානය කරන ලද සියළුම වැඩසටහන්වලට සහභාගිවීම

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -
·        කාන්තා බලමණ්ඩලයේ  සම ලේකම් සහ භාණ්ඩාගාරික
·        කාන්තා සමිතියේ සභාපති
·        ශාඛා සමිතියේ ලේකම් සහ භාණ්ඩාගාරික
·        ගුරු සංගමයේ කාරක සභික.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය     -
එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සාමාජිකාවන් 350 ක් පමණ පසුගිය මැතිවරණ කාලය තුළ ශී‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බඳවා ගැනීමට කටයුතු කිරීම. 

ප‍්‍රජාවට කර ඇති සේවය -
·        රැකියාවල් කිහිපයක් ලබාදීමට කටයුතු- කිරීම
·        වැසිකිලි ණය ලබාදීම
·        ගමට මං මාවත් ලබාගැනීමට කටයුතු කිරීම.
      
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කාන්තා සංවිධානයේ භාණ්ඩාගාරික ලෙසත්,
·        ශාඛා කාන්තා සමිතියේ සභාපති ලෙසත්,  පක්‍ෂයේ කාන්තා සංවිධාන වැඩකටයුතු සියල්ලටම සහයෝගය ලබාදීම.
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
·        රැකී රක්‍ෂාවන් සඳහා සහාය ලබාදීම
·        පොදු අවශ්‍යතාවයන් සඳහා සහාය ලබාදීම.
·        කෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඇපකැප වී මා හට හැකි අයුරින් ඇයට හෝ ඔහුට සහාය ලබාදීම.

No comments:

Post a Comment