Wednesday, December 8, 2010

කේ. එම්. ධර්මාවති කොණාර

නම    -       කේ.එම්.  ධර්මාවතී කෝණාර.
පක්‍ෂය     -       පොදුජන එක්සත් පෙරමුණ
පක්‍ෂයට බැඳුනු වර්ෂය         -      1992
වයස                -      අවු. 41 යි
දිස්ති‍්‍රක්කය              -       බදුල්ල
ගම                  -      පරපාව
වෘත්තිය               -      කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
අධ්‍යාපන මට්ටම      -      අ.පො.ස. (උ.පෙළ)


සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -  
·        ප‍්‍රජා නායකත්ව පුහුණුව
·        කෘෂිකර්ම පුහුණු
·        ප‍්‍රජා සෞඛ්‍ය සම්බන්ධ පුහුණු වැඩසටහන්.

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -
·        ශාඛා සමිතියේ ලේකම් සහ සභාපති තනතුරු දැරීම

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය      -     
පැවැති මැතිවරණවල දී අපේක්‍ෂකයින්ගේ ජයග‍්‍රහනය උදෙසා රැුස්වීම් සංවිධානය කිරීම,  සමිති පිහිටුවීම, ජන්දපොල නිරක්‍ෂක වශයෙන් කටයුතු කර ඇත.

 ප‍්‍රජාවට කර ඇති සේවය -
·        ඇල අමුණු ප‍්‍රතිසංස්කරණය කිරීම.
·        මාර්ග සංවර්ධන කටයුතු
·        ශ‍්‍රමදාන කටයුතු සංවිධානය කිරීම.
·        ණය වැඩසටහන් කිී‍්‍රයාත්මක කිරීම හා ණය ලබාදීම.
·        කුඩා කණ්ඩායම් ගොනු කිර්ීම
·        නායකත්ව පුහුණු කිරීම් සිදුකිරීම.
      
 කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        ග‍්‍රාමීය මට්ටමෙන් කුඩා කණ්ඩායම් ගොනු කිරීම,
·        ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන්  සංවිධෘනය කිරීම,
·        කුළඟන සමිතිවල නිලතල දැරීම.
               
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
·        ප‍්‍රජා සෞඛ්‍ය සේවා වැඩසටහන්
·        ණය සමිති වැඩසටහන් කිී‍්‍රියාත්මක කිරීම.
·        මාර්ග සංවර්ධන කටයුතු
·        වාර්මාර්ග සංවර්ධන කටයුතු.
·        උසස් තත්ත්වයේ බීජ වර්ග හා රෝපන ද්‍රව්‍ය සැපයීම.
      
       
       






No comments:

Post a Comment