Wednesday, December 8, 2010

පුෂ්පා මාලිනි

නම                 -       ඊ. ඒ. පුෂ්පා මාලනී
පක්‍ෂය                -      එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය          -       2009
වයස                 -      අවු. 45 යි
දිස්ති‍්‍රක්කය            -      බදුල්ල.
ගම                  -      බදුලූඔය
වෘත්තිය                       -      පුස්තකාල සේවක
සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් - 
·        නායකත්ව පුහුණුව
·        සමාජ සජීවීකරණය වැඩමුළු
·        කුඩා කණ්ඩායම් පුහුණු
·        ප‍්‍රජනන සෞඛ්‍ය පුහුණු
·        පරිසර වැඩමුළු ආදිය

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය      -
              පක්‍ෂයේ කි‍්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරමි.  

ප‍්‍රජාවට කර ඇති සේවය -
මාගේ ස්වාමිපුරුෂයා ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් හා මන්තී‍්‍රවරයෙක් ලෙස කටයුතු කළ නිසා ඒ හරහා ජනතාව වෙනුවෙන් සේවය කර ඇත.
       
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        මරණාධාර සමිතියේ කටයුතු කිරීම.
·        කාන්තා බලකායේ කමිටුව නියෝජනය කිරීම.
·        කාන්තා බලකාය මඟින් කෙරෙන කොට්ඨාශයේ   සියළුම වැඩසටහන් සඳහා සහයෝගය ලබාදීම.

ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
ගම දියුණු කිරීමට හා ගමේ ඇති අඩුපාඩු සොයාබලා ඒවාට මූලිකත්වය ලබාදී කටයුතු කිරීම.

No comments:

Post a Comment