Wednesday, December 8, 2010

වයි. එම්. සුමනා යොනාමුල්ල

නම      -   වයි. එම්. සුමනා යොනාමුල්ල.
පක්‍ෂය    -     පොදුජන එක්සත් පෙරමුණ
පක්‍ෂයට බැඳුනු වර්ෂය     -      1994
වයස                -      අවු. 52 යි
දිස්ති‍්‍රක්කය            -      බදුල්ල
ගම                  -      පස්සර
වෘත්තිය               -      ගොවිජන සංවර්ධන ලිපිකරු
අධ්‍යාපන මට්ටම      -      අ.පො.ස. (උ.පෙළ)



සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් - 
·        නායකත්ව පුහුණු වැඩමුළු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -       සාමාජිකාවක්


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය      -      
අපේක්‍ෂක මහතුන්ගේ ජයග‍්‍රහනය     උදෙසා රැුස්වීම් සංවිධානය කිරීම, හා මහජන සහයෝගීතාවය ලබාගැනීමට ඇප කැප වී කටයුතු කර ඇත.

ප‍්‍රජාවට කර ඇති සේවය -
ශ‍්‍රමදාන කටයුතු, ඇල - අමුණු ප‍්‍රතිසංස්කරණය, මාර්ග සංවර්ධන කටයුතු සහ ප‍්‍රජා සත්තාකර සේවාවන්.
      
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        විහාරස්ථාන    කුළඟන සමිතියේ, ග‍්‍රාම සංවර්ධන   සමිතවල, මරණාධාර සුභ සාධක සමිතිවල - ලේකම්, සභාපති සහ භාණ්ඩාගාරික නිලතලවල  නිරත වෙමින්   ගමේ ප‍්‍රජා කටයුතුවල නිරතවීම.

ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?

       සෞඛ්‍ය  ප‍්‍රජා සේවාවන්, ගම් මට්ටමේ සංවර්ධන කටයුතු.  (ජලය, මාර්ග සහ ප‍්‍රජා සංවර්ධන)

No comments:

Post a Comment