Friday, October 29, 2010

භල්ලින්න ගුරුගේ සිරියලතා

නම: හල්ලින්න ගුරුගේ සිරියලතා
පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සන්ධානය
ලිපිනය : වලත්වැව, ඇඹෝගම. දුරකථන අංකය: 037-5611064 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
ජාතික හැඳුනුම්පත් අංකය: 616180193V වයස: අවු. 49 යි අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ) පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2003
අංක 125 වලක්වැව ග‍්‍රාම නිලධාරී වසමේ සංවිධානයක වශයෙන් කටයුතු කිරීම. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්‍ෂය දිනවීම සඳහා ප‍්‍රජාව දැනුවත් කිරීම සහ එමඟින් සහයෝගය දැක්වීම සහ ප‍්‍රජාව ප‍්‍රකෘත්තිමත් වන ආකාරයට පක්‍ෂය තුළ රැඳී සිටීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: වලත්වැව ප‍්‍රජාමූල සංවිධානයේ ලේකම් වශයෙන් ප‍්‍රතිලාභීන් සමඟ ශී‍්‍ර. ඕ.සී. සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දෙපාර්තමේන්තු සම්බන්ධ කරගනිමින් වැව් 4 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම. ආදර්ශ ගෙවතු, වන වගාව කි‍්‍රයාත්මක කිරීම.
සුභ සාධන සමිතියේ ලේකම් වශයෙන් ශ‍්‍රමදාන සහ ආර්ථික, සමාජික, සංස්කෘතික වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඒවා සිදු කිරීම.
ගොවි සංවිධානයේ ලේකම් වශයෙන් වැඩ කටයුතු කිරීම.

No comments:

Post a Comment