Friday, October 29, 2010

I.M. විනීතා ශ්‍යාමිනි


නම: අයි. එම්. විනීතා ශ්‍යාමිනී.
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : ප‍්‍රාර්ථනා සෙවන, නිතෝගම පාර, ගලපිට දිගන,ඇහැටුවැව දුරකථන අංකය: 037- 3610022 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
ජාතික හැඳුනුම්පත් අංකය: 626130810V වයස: අවු. 48 යි අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ) වෘත්තිය : කෘෂි පර්යේෂණ සං. සහකාර. පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1979
කෝරල බලමණ්ඩලයේ සභාපතිනි. (ඇහැටුවැව)
ගල්ගමුව ආසන සංවිධානයේ උප ලේකම්. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ඉතාම ඉහළ අයුරින් ඔිනෑම කටයුත්තක් සඳහා ඉදිරිපත් වීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: කෘෂි ලිං ලබාදීම
ගෙවතු වගා සංවර්ධනය.
නිවාස ආධාර සඳහා උදවි කිරීම.
කුඩා කණ්ඩායම් සංවර්ධනය
ආර්ථික වාසි ලබාගැනීමට ආදායම් උත්පාදන ව්‍යාපෘති හඳුන්වාදීම

No comments:

Post a Comment