Friday, October 29, 2010

R.M. හේරත් මැණිකේ



නම: ආර්.එම්. හේරත් මැණිකේ
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : බුදුරුවකන්ද, ගල්ගමුව. දුරකථන අංකය: 037-3377792 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
වයස: අවු. 46 අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (සා.පෙළ) දක්වා වෘත්තිය : පොලිස් රැදවියන් ආරක්‍ෂක සේවය ස්වේච්ජා පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1983
ශාඛා සමිතියේ ලේකම්.
කාන්තා සංවිධානයේ සභාපතිනි. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: සෑම කටයුත්තකටම සහභාගි වෙමි. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: නිවාස ආධාර ලබාදීම සඳහා සහායවීම.
වැසිකිළි, සනීපාරක්‍ෂක ව්‍යාපෘති සඳහා සහායකවීම
වගා ලිං ව්‍යාපෘතිය තුළින් ආර්ථිකය දියුණු කිරීම.
කුඩා කණ්ඩායම් ණය වැඩසටහන තුළින් ස්වයං රැකියා ණය ලබාදීම.

No comments:

Post a Comment