Friday, October 29, 2010

අනෝමා දසනායක

නම: ඞී.එම්. නිල්මිණි කුමාරි අනෝමා දසනායක (කුමුදු)
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : මාවතයාය, මොරගොල්ලාගම. දුරකථන අංකය: 037-5611003/078-7199767 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: මහව
වයස: අවු. 47 යි අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ) සහ ඉංගී‍්‍රසි ඩිප්ලෝමා වෘත්තිය : ගොවිතැන පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1984
නිකවැව ගම්පහ කෝරලයේ කාන්තා බලමණ්ඩලයේ සභාපතිනි.
ගල්ගමුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධානයේ භාණ්ඩාගාරික. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්‍ෂයේ ඔිනෑම කටයුත්තක් සඳහා වගකීමෙන් සහභාගී වූයෙමි. 2006 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූයෙමි. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට සහාය වීම.
උදලූ හා තහඩු ආධාර ලබාදීම.
වගා ලිං ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම.
දහම් පාසැල් උපකරණ ලබාදීම සඳහා සහාය වීම.
පාසැල් දියුණු කිරීම සඳහා මධ්‍යම රජයෙන් හා පළාත් සභාවෙන් ආධාර ලබාගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම.

No comments:

Post a Comment