Friday, October 29, 2010

උදයන්ති තෙන්නකෝන්

නම: ටී. එම්. උදයන්ති ගංගා තෙන්නකෝන්
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : සැනසුම, කල්ලන්ච්චිය, ගල්ගමුව. දුරකථන අංකය: 072 5790541 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
ජාතික හැඳුනුම්පත් අංකය: 747143056V වයස: අවු. 36 අධ්‍යාපන මට්ටම: බාහිර උපාධිය දක්වා වෘත්තිය : සුුලු ව්‍යාපාරික පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1996
කාන්තා සංවිධානයේ භාණ්ඩාගාරින හා ආසන බලමණ්ඩලයේ කාරක සභිකාවක් ලෙස. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පසුගිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත් වූ බැවින් ජන්ද කටයුතුවල නිරතවිය. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: පොදු පාරවල් ලබාගැනීමට උපකාරී කිරීම.
තහඩු ආධාර ලබාදීම
වගා ලිං ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම.
උපදේශන සේවා සඳහා යොමු කිරීම.

No comments:

Post a Comment