Friday, October 29, 2010

සුජීවා ප්‍රියදර්ෂිනි

නම: සුජීවා පි‍්‍රයදර්ශනී
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : සුදර්ශී, මහනාන්නේරිය, ගල්ගමුව. දුරකථන අංකය: 077-6528032 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
වයස: අවු. 39 අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ) දක්වා පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1991
කෝරල බලමණ්ඩලයේ ලේකමි
කාන්තා ආසන සංවිධානයේ ලේකම්
ජන්දපොල කි‍්‍රයාකාරී කමිටුව දිස්ති‍්‍රක් ආසන කාන්තා සංවිධානයේ සම්බන්ධීකාරිකා. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්‍ෂයේ ඔිනෑම කටයුත්තක් සඳහා ගරු බන්ධුල බස්නායක මැතිතුමාගේ කාන්තා කටයුතු , පෙර පාසැල් හා දහම් පාසැල් සංවර්ධනය පිළිබඳව සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කර ඇත ( අවුරුදු 9 ක් පමණ). ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: රණවිරු පවුල්වල හා දරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඇත. කාන්තාවන්ගේ සුභසාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඇත.
උපදේශන සේවා , ආධාර ලබාදීම් ඇතුලූ සමස්ථයක් ලෙස ප‍්‍රජාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික හා අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ඉටුකර ඇත.

No comments:

Post a Comment