Friday, October 29, 2010

රාණි හේමලතා

නම: පී.ච් රාණී හේමලතා
පක්‍ෂය : එක්සත් ජාතික පක්‍ෂය
ලිපිනය : පහල පලූකන්දෑව, ගල්ගමුව. දුරකථන අංකය: 037-4904712 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
වයස: අවු. 41 අධ්‍යාපන මට්ටම: අපොස (සා.පෙළ) දක්වා වෘත්තිය : ගොවිතැන පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1986
ලක්වනිතා ලේකම්
කාන්තා සංවිධානයේ ලේකම්
ජන්දපොල කි‍්‍රයාකාරී කමිටුව
කාන්තා කටයුතු සම්බන්ධීකාරිකා පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ඉතාම ඉහලින් ඔිනෑම කටයුත්තක් සඳහා සහභාගී වන්නෙමි. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ශ‍්‍රමයෙන් හා ධනයෙන් හැකිතරම් උපකාර කර ඇත.

No comments:

Post a Comment