Monday, October 25, 2010

විනිතා රාජපක්ෂ

නම             -     ඩී ජී විනීතා ජයරත්න රාජපක්‍ෂ

පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය


පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1987


වයස            -     අවු. 44


දිස්ති‍්‍රක්කය        -     ගාල්ල


වෘත්තිය          -     ව්‍යාපාරික


පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කාන්තා සමිති සභාපතිනි.
·        ශාඛා සමිති ලේකම්.
·        ප‍්‍රා ලක්වනිතා සභාපතිනි.
·        අම්බලන්ගොඩ ආසනය තුළ ලක්වනිතා අතිරේක ලේකම්.   


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
       සෑම මැතිවරණයකදීම කි‍්‍රයාකාරීව වැඩ කර ඇත








No comments:

Post a Comment