Monday, October 25, 2010

චම්පා ජානකි

නම             -     හිනිදුමගේ චමිපා ජානකී 
පක්‍ෂය           -     එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1987
වයස            -     අවු. 42
දිස්ති‍්‍රක්කය        -     ගාල්ල
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -  සාමාජිකත්වය පමණි

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
   මැතිවරණවල දී අපේක්‍ෂකයින් සමඟ ගෙයින් ගෙට ඇවිදීම.
   ජන්ද මධ්‍යස්ථානවල ජන්ද නියෝජිතයින් පරීක්‍ෂා කිරීම.  

 ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ප‍්‍රජා වැඩසටහන්වලට උදවි කිරීම.
ආපදා කළමනා

ලබාගත් පුහුණු ආශ‍්‍රයෙන් ප‍්‍රජාව දැනුවත් කිරීම.




    

No comments:

Post a Comment