Monday, October 25, 2010

N.K. එමිනොනා

නම             -     එන්.කේ. එමිනෝනා
පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1960
වයස            -     අවු. 66
දිස්ති‍්‍රක්කය        -     ගාල්ල
වෘත්තිය          -     සුලූ ව්‍යාපාර (ජංගම)

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කාන්තා සමිතියේ සභාපති
·        කාන්තා සමිතියේ ලේකම්
·        කාන්තා සමිතියේ භාණ්ඩාගාරික
·        දිස්ති‍්‍රක් ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
·        ගමේ (බද්දේගම ආසනයේ)  කාන්තාවන්බ 50 දෙනෙක් සහභාගීකරගෙන සමිතියේ ලියාපදිංචි කිරීම. (උඩුුගම කොටස)
·        ජන්දපොල නියෝජිතවරියක් වශයෙන් කටයුතු කිරීම.
·        මැතිවරණ සමයේ දී ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම.
·        පති‍්‍රකා බෙදාහැරීම සහ පෝස්ටර් ඇලවීම.
·       දීර්ඝ කාලයක් පක්‍ෂයට දරදිය අදිමින් දේශපාලනය 
    
  



No comments:

Post a Comment