Tuesday, October 26, 2010

කරුණාතිලක නන්දාවති

නම             -     කරුණාතිලක මුදියන්සේලාගේ නන්දාවතීග

පක්‍ෂය          -     එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය         -     1977

වයස            -     අවුග 53

දිස්ති‍්‍රක්කය        -     බදුල්ල

වෘත්තිය          -     ගෘහනියක්

ප‍්‍රජාවට කර ඇති සේවය -
ප‍්‍රජාවට සේවය කිරීමට විශේෂ අවස්ථාවක් ලැබී ඇති අතර ප‍්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය ශ‍්‍රමදාන වැඩකටයුතු සුභ සාධන වැඩසටහන් කණ්ඩායම් සංවිධානගත කිරීමග පුහුණු වැඩසටහන් පැවැත්වීම  මැතිවරණ නිරීක්‍ෂණය සහ සංවිධාන කටයුතු කිරීම




No comments:

Post a Comment