Monday, October 25, 2010

අර් එම් හේමලතා

නම  -     ආර්. එම්. හේමලතා
පක්‍ෂය    -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය  -     1970
වයස    -     අවු. 49
දිස්ති‍්‍රක්කය    -     බදුල්ල
වෘත්තිය      -     පේෂකර්ම උපදේශීකා
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කාන්තා සමිතියේ සභාපති සහ ලේකම්.
·        බලමණ්ඩලයේ සභාපති සහ ලේකම්.


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
·        කි‍්‍රයාකාරී පක්‍ෂ සාමාජිකාවක් ලෙස නායකත්වය දිම.
රැස්වීම් සංවිධානය කිරීම හා අපේක්‍ෂයන්ගේ මනාප වැඩිකරදීම සඳහා මැතිවරණ කටයුතුවල කි‍්‍රයාකාරීව කටයුතු කිරීම








  R.M. Hemalatha - Badulla by wmcsrilanka

No comments:

Post a Comment