Monday, October 25, 2010

S.P. ජයවති ඒකනායක

 නම             -     එස්. ජී. ජයවතී ඒකනායක

පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1977

වයස            -     අවුග 61

දිස්ති‍්‍රක්කය        -     බදුල්ල

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
        පර්ෂද නායිකා
        ලක්වනිතා සභාපතිනි
       ශාඛා සභාපතිනි - ලේකම්
 ජනබල ලේකම්
     දෙමෝදර   වසමේ ජන්ද මධ්‍යස්ථානය බාරව කටයුතු කිරීම
    ජන්ද ප‍්‍රචාරක කටයුතු සංවිධායිකා


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -  
1977 සිට දෙමෝදර වසම නියෝජනය කරමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නියැලෙමින් මාගේ නමින් මැතිවරණ කාර්යාලය අවසර  බලධාරියා ලෙස කාර්යාලය පවත්වාගෙන යාමග 1992 සිට 1996 දක්වා ස්වාමිපුරුෂය ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරයෙක් ලෙෂ කටයුතු කිරීමග පක්‍ෂයේ නාම පුවරු බැනර් පෝස්ටර් ගැසීමට පදිංචි ඉඩම පරිත්‍යාග කර ඇත.

No comments:

Post a Comment