Monday, October 25, 2010

මල්ලිකා පීරිස්

නම             -     හෙට්ටි ආරච්චිගේ මල්ලිකා පීරිස

පක්‍ෂය           -     ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය   -     1980 පමණ

වයස            -     අව 52

දිස්ති‍්‍රක්කය        -     බදුල්ල

වෘත්තිය          -     ස්වයං රැකියා

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -
·        ශාඛා සමිතිවල කාරක සභික භාණ්ඩාගාරික සභාපතිනි


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -  
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරීව හා කැපී පෙනෙන සාමාජිකාවක් වන අතර තෝරා ගත් අපේක්‍ෂකතුමාට උපරිම මනාප රැුස්කිරීම සඳහා බිම් මට්ටමේ සිට ජන්ද ව්‍යාපාරය කරගෙන යාම.


  Mallika Pieris - Badulla by wmcsrilanka

No comments:

Post a Comment