Monday, October 25, 2010

ආර්. එම්. ප්‍රේමලතා

නම   -   ආර්. එම්. පේ‍්‍රමලතා 
පක්‍ෂය -   එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය  -  1982 (වසර 28 ක්)
වයස  -     අවු 47
දිස්ති‍්‍රක්කය   -     බදුල්ල
වෘත්තිය    -     රෝහල් කම්කරු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
  ·   කැන්දගොල්ල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාන්තා සංවිධානයේ සභාපතිනිග

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
·        වසර 28 ක් තුළ පක්‍ෂයේ සියලූ රැස්වීම් කටයුතු හා සංවිධාන කටයුතු කිරීම.
·        දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශාඛා සංවිධානයේ සභාපත් ලෙස මාගේ ස්වාමියා කටයුතු කරයි.
·        2002 අපේක්‍ෂිකාවක් ලෙස බදුල්ල ප‍්‍රාදේශීය සභාවට තරඟ කිරීම.
·        2006 ඉදිරිපත්වුවද වෙනත් පක්‍ෂවලින් පැමිණි අයට අවස්ථාව ලබාදීම නිසා නාම යෝජනා නොලැබීම.



No comments:

Post a Comment