Monday, October 25, 2010

වයි. එම්. නිරෝෂා ප්‍රියංගනි

නම             -     වයි. එම්. නිරෝෂා පි‍්‍රයංගනී
පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1992
වයස            -     අවු. 36
දිස්ති‍්‍රක්කය        -     ගාල්ල
වෘත්තිය          -     පෙර පාසැල් ගුරු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - 

·        කොට්ඨාශ ලක්වනිතා ලේකම්
·        තල්ගස්යාය ලක්වනිතා සභාපති
·        යොවුන් පෙරමුණ සභාපති

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
සමිති සංවිධානය කිරීම,  සමිතිවලට අවශ්‍ය ආහාර පාන ලබාදීම. ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටීම, ජන්දපොල නිලධාරීන් ලෙස කටයුතු කිරීම.




No comments:

Post a Comment