Monday, October 25, 2010

අජන්තා නිලානි

නම             -     ඩී. අජන්තා නිලානි

පක්‍ෂය           -     එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1983

වයස            -     අවු. 50

දිස්ති‍්‍රක්කය        -     ගාල්ල

වෘත්තිය          -     රාජ්‍ය නොවන සංවිධානයක වැඩකිරීම (ඡුගඡුගක්‍ගආයතනය)

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - 
·        ශාඛා සමිති ලේකම්
·        කාන්තා බලමණ්ඩල ලේකම් 

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
පක්‍ෂයේ කි‍්‍රයාකාරී ලෙස කටයුතු කර ඇත .

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
දහම් පාසැලේ ගුරුවරියක් ලෙසත්,
ග‍්‍රාම සංවර්ධන සමිතියෙ සභාපතිනිය සහ භාණ්ඩාගාරික ලෙසත්,
මරණාධාර සමිතියේ කාරක සභිකයකු ලෙසත්,
සාමවිනිසුරුවරියක ලෙසත්,
කාන්තා සංවිධාන කි‍්‍රයාකාරිනියක ලෙසත් ,
ගමේ  පොදු කටයුතුවල දී මූලිකත්වය ගෙන වැඩ කටයුතු කර ඇත.

No comments:

Post a Comment