Monday, October 25, 2010

බේනුකා වතුගෙදර

නම  -     බේනුකා වතුගෙදර

පක්‍ෂය  -    ජනතා විමුක්ති පෙරමුණ

පක්‍ෂයට බැඳුනු වර්ෂය  -   1997

වයස  -   අවු. 41

දිස්ති‍්‍රක්කය  -    ගාල්ල

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කමිටු ලේකම්
·        දිස්ති‍්‍රක් බලමණ්ඩල කාරක සභික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
·        දේශපාලන සංවිධාන කටයුතුවල දී කි‍්‍රයාකාරීව කටයුතු කිරීම.
·        පොදු වැඩසටහන් සංවිධානය කිරීම.
·        ජන්දපොල නිරීක්‍ෂණ කටයුතුවලට  සහභාගීවීම.
·        පක්‍ෂය තුළ සියලූම කටයුතුවලට දායකවීම.




No comments:

Post a Comment