Monday, October 25, 2010

කාන්ති ලංකා වරුසවිතාන

නම    -     කාන්ති ලංකා වරුසවිතාන

පක්‍ෂය  -     පොදුජන එක්සත් පෙරමුණ

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1994

වයස            -     අවු. 35

දිස්ති‍්‍රක්කය        -     ගාල්ල

වෘත්තිය          -     ගුරු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - 
·        පක්‍ෂ තරුණ සංවිධානයේ ලේකම්
·        පර්ෂද කමිටුවේ විධායක සභික   


ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
මානව හිමිකම් උලංඝණයවීම්වල දී පොදු ප‍්‍රජා දායකත්වය ලබාදීම
ගමට අවශ්‍ය පාර ලබාදීමට කටයුතු කිරීම
නිවාස (සුනාමි) ලබාදීමේ දී පෙරමුණ ගෙන කටයුතු කිරීම
කාන්තා සංවිධාන හරහා ගමට අවශ්‍යය පොදු අවශ්‍යතා ලබාගැනීමේ දී මූලිකත්වය ගෙන කටයුතු කිරීම
ගොවීන් සඳහා කාබනික පොහොර ලබා දී ගොවීන් දිරිගැන්වීම.





No comments:

Post a Comment