Showing posts with label Galle District. Show all posts
Showing posts with label Galle District. Show all posts

Monday, January 24, 2011

H.H. ස්වර්ණා සුබසිංහ

නම  -  එච්. එච්. ස්වර්ණා සුභසිංහ

පක්‍ෂය  - එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1980

වයස  - අවු.  49

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  ව්‍යාපාරික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
මැතිවරණ කටයුතු සඳහා සහයෝගය ලබාදීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
පොදු කටයුතු සඳහා කි‍්‍රයාකාරී දායකත්වයක් ලබාදීම හා දේශපාලනය සඳහා කාන්තාවන් යොමු කිරීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් වලට යොමු කිරීම.

Thursday, January 20, 2011

K. W. පද්මිනි

නම  -  කේ. ඩබ්.  පද්මිනී

පක්‍ෂය  - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1982

වයස  - අවු.  49

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
ශාඛා සමිති සභාපතිනිය

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
කාන්තා සමිතියේ සභාපතිනිය ලෙසත්, ගම්මාන සමිතියේ සභාපතිනය ලෙසත් කටයුතු කිරීම සහ ජන්ද නිරීක්‍ෂණ කටයුතු වලට සම්බන්ධවීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ප‍්‍රදේශයට අවශ්‍ය පාර සකස් කර ගැනීමට උදව් කිරීම.
ධීවරයන්ගේ අයිතීන් සඳහා කටයුතු කිරීම
ජනතාවගේ ප‍්‍රශ්නවලට මැදිහත්වීම.
සිවිල් ආරක්‍ෂක කමිටුවේ නිලධාරිනියක් ලෙසත්,
සමෘද්ධි සංගමයේ සභාපතිනිය ලෙසත්  ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවලට මැදිහත්වෙමින් කටයුතු කිරීම. පානීය ජලය ලබාගැනීම සඳහා අදාල බලධාරින් නිරන්තරයෙන් දැනුවත් කර මේ වන විට එම
ගැටලූවලට විසඳුම් ලබාදීම. 

සෝමා ඉද්දගොඩ


නම  -  සෝමා ඉද්දගොඩ

පක්‍ෂය  - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1970

වයස  - අවු. 56

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  ව්‍යාපාරික

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
ශාඛා සමිතියේ ලේකම්, සභාපති සහ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කිරීම.
බෙන්කර ආසනයේ කාන්තා බලමණ්ඩල සභාපතිනිය වශයෙන්් කටයුතු කිරීම.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගත් දින සිට මැයි දිනය සඳහා කාන්තාවන් සහභාගි කරවීම
කාන්තා දින රැස්වීම්වලට සහභාගිවීම.
රැුස්වීම්වලට සහභාගිවීම.
පාද යාත‍්‍රාවලට සහභාගිවීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ගොවි සංවිධානයේ ලේකම් වශයෙන් සිටිය දී පක්‍ෂයේ මන්ති‍්‍රවරුන් හරහා ගොවීන්ට උදලූ 88 කි ලබාදීම.
ප‍්‍රජා සත්කාර සභාපති ලෙස ගැමි  කාන්තාවන්ට මැටි ලිප් ලබාදීම.
සමෘද්ධි සභාපතිනිය ලෙස කි‍්‍රයාකිරීම.
සෙවිලි තහඩු ලබාගැනීම් උදව් කිරීම

භෙට්ටිආරච්ගේ ශ්‍රියානි


නම  -  හෙට්ටිආරච්චිගේ ශි‍්‍රයානි

පක්‍ෂය  - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
      
පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1973

වයස  - අවු. 55

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  විශ‍්‍රාමික

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
භාණ්ඩාගාරික , ලේකම්, මධ්‍ය බලමණ්ඩල කාරක සභික,
අක්මීමන කාන්තා බලමණ්ඩල ලේකම්.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
සෑම මැත්වරණ අවස්ථාවකදීම ග‍්‍රාමීය ජනතාව දැනුවත් කිරීම දිස්ති‍්‍රක්කය තුළ  පක්‍ෂ රැලි සඳහා සහභාගිවීම.      
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
සෑම මැත්වරණ අවස්ථාවකදීම ග‍්‍රාමීය ජනතාව දැනුවත් කිරීම දිස්ති‍්‍රක්කය තුළ පක්‍ෂ රැලි සඳහා සහභාගිවීම.       







ලියනගේ රුපිකා

නම  -  කනංකේ ලියනගේ රූපිකා

පක්‍ෂය  - එක්සත් ජනතා නිදහස් සන්ධානය
     
පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1998

වයස  - අවු. 33

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  ව්‍යාපාරික

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
කි‍්‍රයාකාරී සාමාජිකවක

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
කාන්තා කාර්ය සංවිධානයේ පුබුදු ඇල්ලෙගොට සමිතියේ සභාපතිනය ලෙස ගමේ පොදු කටයුතු, බෝධී පූජා කටයුතු.

පී ඩී වී චන්ද්‍රනි


නම  -  පී.ඞී.වී.  චන්ද්‍රානි

පක්‍ෂය  - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
      
පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1997

වයස  - අවු. 54

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  නිමි ඇඳුම් ව්‍යාපාරය

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
2009 වර්ෂයේ දී ලයනල් පේ‍්‍රමසිරි පදනමට හුංගන්තොට/මඩුමුල්ල ග‍්‍රාම නිලධාරි වසම ප‍්‍රධාන සංවිධායිකා ලෙස කටයුතු කිරීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
1991 සිට හුංගන්තොට / වඩුමුල්ල කාන්තා කාර්යය සංවිධානය හරහා ග‍්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් ස්වයං රැකියා සහ ණය, පහසුකම් ලබාදීමට කටයුතු කිරීම.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පුහුණු වැඩසටහන්වලට යොමු කිරීම. 
එම සංවිධානයේ ලේකම්, භාණ්ඩාගාරික ලෙසකටයුතුකිරීම. 
බෝධිමළුව සණස සමිතියේ විගණක නිලධර්ිනිය ලෙස කටයුතු කිරීම.
හුංගන්ගොඩ/මඩුමුල්ල මුල් හුංගන්ගොඩ/‍මඩුල්ල ග‍්‍රාම නිලධාරී වසමේ 





2009.04.24 as treasurer of a womens organisation


2009.03.08 providing a meal for the children in a home



ගීතා සමන්මලි රනතුංග


නම  -  ගීතා  සමන්මලී රණතුංග

පක්‍ෂය  - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
      
පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1990

වයස  - අවු. 37

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  ව්‍යාපාරික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
1997 ප‍්‍රාදේශීය සභා මැතිවරණයට අපේක්‍ෂිකාවක් ලෙස ඉදිරිපත්වීම. සියලූම මැතිවරණවලට සහ සියලූම පක්‍ෂයේ වැඩකටයුතුවලට සහායවීම.
ලයනල් පේ‍්‍රමසිරි පදනමේ වැඩකටයුතු කිරීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ලිං - පොකුනු සාදාදීම,
පාරවල් සාදාදීම
ගොවීන් සඳහා උදලූ වැනි කෘෂි අපකරණ ලබාදීම
ඇස් කන්ණාඩි, කාච වැනි ආධාර ලබාදීම
කී‍්‍රඩා පිට්ටනි වැඩිදියණු කර දීම. (මන්තී‍්‍ර ප‍්‍රතිපාදන)
ස්වයං රැකියා සඳහා කාන්තාවන් පුහුණු කර ස්වයං රැකියා සඳහා ණය ආධාර ලබාදීම



The opening of a well

Assisting to build houses with Minister Richard Pathirana

An event by the women's organisation

සල්වතුර නිශාමාලි දේවිනි

නම  -  සල්වතුර ආචාරිගේ නිශාමාලි දේවිනී

පක්‍ෂය  - එක්සත් ජනතා නිදහස් සන්ධානය
      
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 2002

වයස  - අවු. 30

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  වැඩසටහන් සම්බන්ධීකාරක - සේවා ලංකා පදනම

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
සාමාන්‍ය වශයෙන් ග‍්‍රාම නිලධාරී කොට්ඨාශය තුළ හා ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ ඉල්ලූම් කරන අපෙක්‍ෂකයන් වෙනුවෙන් සහයෝගය දක්වා ඇත.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
දහම් පාසැල් ගුරු සේවය (1988 සිට විභාග ශාලාධිපති/ප‍්‍රශ්නප පත‍්‍ර නිරීක්‍ෂණ/ උත්සව හා වැඩසටහන් සංවිධානය)
සුනාමි ආපදාවලින් අනතුරුව කඳවුරේ සිටිමින් කඳවු ක
ප‍්‍රජා මූල සංවිධෘන හරහා පුද්ගල සවිබල ගැන්වීම.
අවශ්‍යවන සෑම අවස්ථාවකදීම ග‍්‍රාම නිලධාරී මට්ටමෙන් පිහිටුවා ඇති කාන්තා සංවිධාන ශක්තිමත් කිරීමට කටයුතු කිරීම.
ඉතිරිකිරීම්වලට හුරු කිරීම.

ඩල්සි ගීතිකා


නම  -  ජී. එස්. ඩල්සි ගීතිකා

පක්‍ෂය  - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
      
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1993

වයස  - අවු. 40

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  නිමි ඇඳුම් ව්‍යාපාරය


පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
ශාඛා සමිතියේ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
සියලූම ජන්ද පවත්වන අවස්ථාවල ශාඛා සමිති පිහිටුවීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
හබරාදුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි මහ සංගමයේ සභාපති වී සමෘද්ධිලාභීන්ගේ ගැටළු විසඳීම.
ගමේ පිහිටි පාරවල් කොන්කී‍්‍රට් කරදීම.
ධීවර ප‍්‍රජාව සඳහා රිට්පන්න් ආම්පන්න නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.
කාන්තාවන් සඳහා ස්වයං රැකියා පුහුණු  ලබාදීම හා ස්වයං රැකියා සඳහා ණය ආධාර ලබාදීම. 







 

ගල්මන්ගුරුගේ කුසුමාවති

නම  -  ගල්මන්ගොඩ ගුරුගේ කුසුමාවතී

පක්‍ෂය  - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
      
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1970

වයස  - අවු. 65

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  විවාහ, උප්පැන්න හා මරණ ලේකම් - දොඩන්දුව


පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -

නාගරින මන්තී‍්‍රනි - හක්කඩුව නගර සභාව
රත්ගම ශී‍්‍රලනිප කාන්තා සංවිධානයේ සභාපතිනි
රත්ගම - සමස්ථ ලංකා කාන්තා සංවිධානයේ   කාරක සභික.
අංක 62 ග‍්‍රාම සේවා වසමේ ශී‍්‍රලනිප කාන්තා සංවිධානයේ සභාපතිනිය.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
රත්ගම ආසනයේ සහ ඉහල මට්ටමේ සියලූම රැස්වීම් සඳහා සහභාගිවීම   උතුරු - නැගෙනහිර ජන්දයේ දී අම්පාර ආසනයේ කි‍්‍රයාකාරීව වැඩ කිරීම.  2005 සහ 2009 ජනාධිපතිවරණය - පාර්ලිමේන්තු මැතිවරණය, ප  මැතිවරණය සහ  වයඹ පලාත  ඇවිද කටයුතු කිරීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
කොහු ලනු කර්මාන්තය සඳහා රත්ගම ආසනයම සම්බන්ධීකරණය කරමින් ලණු මැෂිම් 300 ක් බෙදා දීම.  හැපිචාර්ටි ආයතනය සම්බන්ධ කරගනිමින්  නිවාස සාදා දීම.  ධීවර නිවාස ණය ලබාගැනීමට උදයි කරීම.  විදේශ රැකියා සඳහා කොරියාවට යැවිම.  දොඩන්දුන ල‍්‍රදේශය ආවරණය කරමින් සියලූ පාරවල් කොන්කී‍්‍රටි කිරීම.  ගම්මඉුවත්ත ග‍්‍රාමසේවා වසමේ කොහුඅඹේ ඇල ව්‍යාපෘතිය කරගෙනයෑම.  දෙල්ගස්දුව ග‍්‍රාමසේවා වසමේ  ජාතික සවිය - ගම නැඟුම යටතේ පාරවල් කොන්කී‍්‍රට් කිරීම සිවිල් ආරක්‍ෂක කමිටුව පිහිටුවා කටයුතු කිරීම, වන්දනාමාන කිරීම සඳහා ජනතාව රැගෙන යාම, කුමාරකන්දට








ඩොලී භේමලතා

නම  -  හෙට්ටිආරච්චි ඩොලී හේමලතා     

පක්‍ෂය  - එක්සත් ජනතා නිදහස් සන්ධානය
      
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1977

වයස  - අවු. 54

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  ව්‍යපාරික


පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
අංක 67 තේලවත්ත ශාඛා සමිතියේ සභාපති
වේරගම කලාපයේ ලේකම්.
රත්ගම ආසනයේ කාන්තා සංවිධානයේ ලේකම්/උප ලේකම්
රත්ගම ආසන බලමණ්ඩලයේ කාරක සභික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ගම තුළ සිටින විරුද්ධ පාක්‍ෂිකයන් සියලූදෙනාම පක්‍ෂයට ඒකරුාශී කර ගැනීම.  ගම තුළ කාන්තා සංවිධානය තර කර ගැනීමට ඔවුන් දැනුවත් කිරීම.  පෝස්ටර්, බැනර් ගැසීම, කොඩිවැල් සැකැසීම, ආසනය පුරා කාන්තා සමිති පිහිටුවා සමාජිකත්වය ලබාදීම.  රැස්වීම් ප‍්‍රචාරක කටයුතු සංවිධෘනය කිරීම.  සංවිධායක තුමාට ශක්තියක් ලබාදීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
කොහු කර්මාන්තයේ නියැලි කාන්තාවන්ට නොමිලේ ලනු, අත්යන්ත‍්‍ර, 1000 ක් ආසනය තුළ බෙදාදීම.
සුනාමි ව්‍යයසනයේ දී නිවාස, ආහාර පානාදිය/ රෙදිපි
ගමට එන මාර්ග පවිත‍්‍ර කිරීම .
ශී‍්‍ර ලංකා දක්‍ෂිණ අධිකාරිය සමඟ සම්බන්ධ වී වැඩ කිරීම
සෙන්ට‍්‍රල් සිංහ සමාජය  සමඟ නොමිලේ කාච 50 ක් ලබාදීම
ගමේ පංසලේ දායක සභාවේ ලේකම්වරිය වශයෙන් වැඩ කටයුතු කිරීම.                                           











භෙට්ටි කන්කානම්ගේ කාන්තාමනි


නම  -  හෙටිටි කංකානම්ගේ කාන්තිමතී

පක්‍ෂය  - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
          
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1970

වයස  - අවු. 61

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  ස්වයං රැකියා

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
සාමාජික, ගමෙි සමිතියේ ලේකමි
අක්මීමන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කාන්තා බලමණ්ඩල ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
1970 අක්මීමන සංවිධායක සේනපාල සමරසේකර මහතාට, හිටපු අක්මීමන රිචඞ් පතිරණ මහතාට මැතිවරණ කටයුතු සදහා කි‍්‍රයාකාරීව කටයුතු කර ඇත.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ආනන්ගොඩ ගමෙි සහ පිට ගම්වල ප‍්‍රජාවට ස්වයං රැකියා කිරීමට උනන්දු කර පුහුණුවීමි ලබාදීම.  (කිසිම මුදලක් අය නොකර)


සද්දා රතුවඩු

නම  -  සද්ධා රතුවඩ

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය      

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1971

වයස  - අවු. 60

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  පරිපාලන ප. සෞ. සේ. නිලධාරිනී

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
කාන්තා සමිතියේ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ක්‍න්ද කටයුතු සඳහා ගෙයින් ගෙට යාම, අදාල රැස්වීම්වලට සහභාගිවීම සහ සම්මේලනවලට සහභාගිවෙමින් පක්‍ෂයේ කටයුතු සඳහා කි‍්‍රයාකාරී දායකත්වයක් ලබාදෙමි.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය –
ග‍්‍රාම සංවර්ධන සමිතිවලට බැඳී සේවය කිරීම.
කාන්තා සමිති හරහා කෙරෙන කටයුතු වලට සම්බන්ධවීම.
සෞඛ්‍යදාන ව්‍යාපාරවලට බැඳී සේවය කිරීම.
සර්වෝදය පුහුණු වැඩසටහන්වලට සහභාගිවීම.


කලුදන්න පටබැදිගේ ඥාණසෞන්දරී


නම  -  සද්ධා රතුවඩ

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය      

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1971

වයස  - අවු. 60

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  පරිපාලන ප. සෞ. සේ. නිලධාරිනී

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
කාන්තා සමිතියේ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ක්‍න්ද කටයුතු සඳහා ගෙයින් ගෙට යාම, අදාල රැස්වීම්වලට සහභාගිවීම සහ සම්මේලනවලට සහභාගිවෙමින් පක්‍ෂයේ කටයුතු සඳහා කි‍්‍රයාකාරී දායකත්වයක් ලබාදෙමි.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය –
ග‍්‍රාම සංවර්ධන සමිතිවලට බැඳී සේවය කිරීම.
කාන්තා සමිති හරහා කෙරෙන කටයුතු වලට සම්බන්ධවීම.
සෞඛ්‍යදාන ව්‍යාපාරවලට බැඳී සේවය කිරීම.
සර්වෝදය පුහුණු වැඩසටහන්වලට සහභාගිවීම.  

භර්ෂනී ගාල්ලගේ

නම  -  එල්. එච්. වී. සෝමා ද සිල්වා

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය    

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 2004

වයස  - අවු. 30

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  සුපවේදින

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
සම්බන්ධීකරණ කටයුතු සඳහා සහභාගි වී ඇත..

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ගම තුළ කි‍්‍රයාත්මක කරන සංවර්ධන කටයුතුවලදීත්,  තරුණ තරුණියන් සමඟ කී‍්‍රඩා කටයුතුවලදීත්, මැදිහත්ව කටයුතු කිරීම.
ගමේ  පාසැලට කි‍්‍රඩා පිටිටනියක් ලබාගැනීම සඳහා  කටයුතු කිරීම.
සුනාමි විපතේ දී ගම්වාසීන් හා රතු කුරුස සමාජය සමඟ එකතු වී ජනජීවිත නඟා සිටුවීමට  කටයුතුකිරීම.
ගමේ තිබෙන කාන්තා සමිති හා වැඩිහිටි සමිති කි‍්‍රයාත්මක කිරීම සඳහා කටයුතු කිරීම      

සෝමා ද සිල්වා


නම  -  එල්. එච්. වී. සෝමා ද සිල්වා

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය      

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 2004

වයස  - අවු. 30

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  සුපවේදින

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
සම්බන්ධීකරණ කටයුතු සඳහා සහභාගි වී ඇත..

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ගම තුළ කි‍්‍රයාත්මක කරන සංවර්ධන කටයුතුවලදීත්,  තරුණ තරුණියන් සමඟ කී‍්‍රඩා කටයුතුවලදීත්, මැදිහත්ව කටයුතු කිරීම.  
ගමේ  පාසැලට කි‍්‍රඩා පිටිටනියක් ලබාගැනීම සඳහා  කටයුතු කිරීම.
සුනාමි විපතේ දී ගම්වාසීන් හා රතු කුරුස සමාජය සමඟ එකතු වී ජනජීවිත නඟා සිටුවීමට  කටයුතුකිරීම.
ගමේ තිබෙන කාන්තා සමිති හා වැඩිහිටි සමිති කි‍්‍රයාත්මක කිරීම සඳහා කටයුතු කිරීම      
     

ජයසිංහ ලීලාරානි

නම  -  එල්. එච්. වී. සෝමා ද සිල්වා

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය    

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 2004

වයස  - අවු. 30

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  සුපවේදින

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
සම්බන්ධීකරණ කටයුතු සඳහා සහභාගි වී ඇත..

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ගම තුළ කි‍්‍රයාත්මක කරන සංවර්ධන කටයුතුවලදීත්,  තරුණ තරුණියන් සමඟ කී‍්‍රඩා කටයුතුවලදීත්, මැදිහත්ව කටයුතු කිරීම.
ගමේ  පාසැලට කි‍්‍රඩා පිටිටනියක් ලබාගැනීම සඳහා  කටයුතු කිරීම.
සුනාමි විපතේ දී ගම්වාසීන් හා රතු කුරුස සමාජය සමඟ එකතු වී ජනජීවිත නඟා සිටුවීමට  කටයුතුකිරීම.
ගමේ තිබෙන කාන්තා සමිති හා වැඩිහිටි සමිති කි‍්‍රයාත්මක කිරීම සඳහා කටයුතු කිරීම    

ධම්මිකා මල්කාන්ති


නම  -  හව්පෙ ගමගේ ධම්මිකා මල්කාන්ති

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය      

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1986

වයස  - අවු. 40

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ ලේකම්, ගුරු වෘත්තිය (පෞද්ගලික )

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
කාන්තා  සමිතියේ ලේකම්
ශාඛා සමිතියේ ලේකම්   

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
දකුණු පලාත

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය –-
පෙර පාසැල් දරුවන් සඳහා  ත්‍යාග සහතික පත් ලබාදීම.
දහම් පාසැල් දරුවන් සද්හා ත්‍යාග ලබාදීම
තරණ සංවිධාන සඳහා උදව් උපකාර කිරීම
ඇස් කණ්නාඩි ලබාදීම,
රෝගී පුද්ගලයන් සඳහා වෛද්‍ය ආධාර ලබාගැනීමට උදව්වීම.
වැඩිහිටි  නමිති සඳහා උදව් කිරීම.
පාසැල් සංවර්ධනයට දායකවීම
විහාරස්ථාන දායක සභාව සමඟ එකතු වී වැඩ කිරීම.
ශ‍්‍රමදාන කටයුතු සිදු කිරීම.







Monday, October 25, 2010

හෙට්ටිකංකානම්ගේ කාන්තිමනි

නම  -  හව්පෙ ගමගේ ධම්මිකා මල්කාන්ති
පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය      
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1986
වයස  - අවු. 40
දිස්ති‍්‍රක්කය  - ගාල්ල
වෘත්තිය  -  දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ ලේකම්, ගුරු වෘත්තිය (පෞද්ගලික )

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
කාන්තා  සමිතියේ ලේකම්
ශාඛා සමිතියේ ලේකම්   

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
දකුණු පලාත

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය –-
පෙර පාසැල් දරුවන් සඳහා  ත්‍යාග සහතික පත් ලබාදීම.
දහම් පාසැල් දරුවන් සද්හා ත්‍යාග ලබාදීම
තරණ සංවිධාන සඳහා උදව් උපකාර කිරීම
ඇස් කණ්නාඩි ලබාදීම,
රෝගී පුද්ගලයන් සඳහා වෛද්‍ය ආධාර ලබාගැනීමට උදව්වීම.
වැඩිහිටි  නමිති සඳහා උදව් කිරීම.
පාසැල් සංවර්ධනයට දායකවීම
විහාරස්ථාන දායක සභාව සමඟ එකතු වී වැඩ කිරීම.
ශ‍්‍රමදාන කටයුතු සිදු කිරීම.

හේමා නන්දාවති


නම     -  හේමා කරුණානායකගේ නන්දාවතී   
පක්‍ෂය  -   එක්සත් ජනතා නිදහස් සන්ධානය     
පක්‍ෂයට බැඳුනු වර්ෂය  -   1980
වයස    -   අවු 51 යි
දිස්ති‍්‍රක්කය   -   ගාල්ල
වෘත්තිය          -    කළමනාකරණ සහකාර

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කාන්තා බල මණ්ඩල ලේකමි
·        ශාඛා සමිතිවල ලේකමි සහ භාණ්ඩාගාරික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ශිටපු ගරු නියෝජ්‍ය අමත්‍ය ලයනල් පේ‍්‍රමසිරි, පාර්ලිමෙින්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙටිටිගම, රමේශ් පතිරණ මොහාන් සිල්වා 

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
වසර 28 ක්  පලාත් පාලන ආයතනවලට පැමිණෙන සේවා ලාභීන්ට උදවි කිරීම.
කාන්තා හිංසනය