Showing posts with label Video. Show all posts
Showing posts with label Video. Show all posts

Monday, January 17, 2011

The importance of women in politics?

Director of Women and Media Collective Kumuduni Samuel speaks to Sanjana Haththotuwa on the importance of women in politics.



Kumudini Samuel from Young Asia Television on Vimeo.

Tuesday, January 11, 2011

සුභද්‍ර කුමාරි මඩුගොඩපිය

නම: සුභද්‍රා ලක්‍ෂ්මි කුමාරි වඩුගොඩපිටිය

පක්‍ෂය : එක්සත් ජාතික පක්‍ෂය ලිපිනය : පහළ මිනුවන්ගටේ, මිනුවන්ගැටේ, වාරියපොල
දුරකථන අංකය: 071-2979829 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: වාරියපොල
වයස: අවු. 60
අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (සා.පෙළ) සමත් වෘත්තිය : සමාජ සේවය පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1985
කුරුණෑගල දිස්ති‍්‍රක් ලක් වනිතා ලේකම්
ආසනයේ කාන්තා නායිකා
ග‍්‍රාමීය සංවිධායිකා පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ග‍්‍රාමීය මට්ටමින් ග‍්‍රාම සේවා වසම් හතරක් නියෝජනය කිරීම, කාන්තා සංවිධාන ආරම්භ කිරීම. ස්වේච්ජා සංවිධාන මඟින් ස්වයං රැුකියා ලබාදීම හැකි සෑම අවස්ථාවකමදීම පක්‍ෂයේ කටයුතු වල දී කි‍්‍රයාකාරීව කටයුතු කරන නිසා වයඹ පළාත් සභා මැතිවරණයේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වීම. හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ප‍්‍රදේශයේ දුෂ්කර පාරවල්වලට බොරළු අතුරාදීම
පානීය ජලය ලබාදීම
විදුලිය දිගු ලබාදීම.
සෑම පොදු වැඩකටම සහභාගිවීම.
වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ගේ මානසික සුවය සඳහා වැඩි දායකත්වයක් ලබාදී තිබීම.
සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කර උපරිම සහයෝගයක් ලබාදී ඇත





Thursday, December 9, 2010

ප්‍රේමා දිසානායක

 නම  :  පේ‍්‍රමා දිසානායක

පක්‍ෂයට බැඳුනු වර්ෂය:    1994

පක්‍ෂය  :  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

වයස     :    අවුග 48

දිස්ති‍්‍රක්කය  :    මොණරාගල

වෘත්තිය  :    රාගනොගසංග ක්‍ෂේත‍්‍ර නිලධාරී



සහභාගී වී ඇති වැඩමුළු පුහුණුවීම් :
·        නායකත්ව කුසලතා සංවර්ධනය
·        සමාජ සජීවීකරණ පුහුණු  සහ වැඩමුළු
·        රාගනොගසංග මූල්‍ය කටයුතු සහ ක්‍ෂේත‍්‍ර කටයුතු 
·        සාමය හා නීතිය 
·        කාන්තාව හා දේශපාලනය 
·        ප‍්‍රාදේශීය සභා නිරීක්‍ෂණය 

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු :
·        ග‍්‍රාමීයග කොටඨාශග ආසන හා දිස්තී‍්‍රක් මට්ටමේ ශී‍්‍රගලගනි පක්‍ෂයේ සභාපතිග
·        කාන්තා බල මණ්ඩලයේ සහ මධ්‍යම කාරක සභාවේ සාමාජික.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය   :  
2006 ප‍්‍රාදේශීය සභා මැතිවණයට අපේක්‍ෂකත්වය ලබාගැනීම සහ දේශපාලන කාලය තුළ දී පක්‍ෂයේ ඩයග‍්‍රහනය සඳහා සංවිධානාත්මකව වැඩ කිරීම.

ප‍්‍රජාවට කර ඇති සේවය :
·        ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා නිවාසල ජලයල සනීපාරක්‍ෂක වැසිකි   
·        වෘත්තීය පුහුණු වැඩසටහන්ග සමති සමාගමල රාජ්‍ය නොවන හා රාජ්‍ය ආයතන එකතු කරමින් ප‍්‍රජාවේ 

දියණුවට කටයුතු කිරීම:
·        ප‍්‍රජාවේ සැඟ වී ඇති පවුල් ක්‍ීවිතවල මතුවන ගැටළු හදුනාගැනීම.



Monday, November 8, 2010

එල්. ඒ. මාලිනි

නම      -     එල්. ඒ.  මාලනී     
පක්‍ෂය   -   ශී‍්‍ර ලංකා නිදහස් සන්ධානය  
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1994       
වයස      -     අවු 60
වෘත්තිය  - මයියංගන ඬශී‍්‍ර මාලීඬ කලායතනයේ කලායතනාධිපතිනි
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        ශීී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගිරාදුුරුකෝට්ටේ නව නගර කාන්තා සමිතියේ සාමාජිකා

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
           1994 වසරේ සියලූම මැතිවරණ සඳහා කි‍්‍රයාකාරිනියක් වශයෙන් සහභාගිවීම
            පක්‍ෂයේ දියුණුවට අදාල සියලූම කටයුතුවල නියැලීම .   




Friday, October 29, 2010

සුජීවා ප්‍රියදර්ෂිනි

නම: සුජීවා පි‍්‍රයදර්ශනී
පක්‍ෂය : ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
ලිපිනය : සුදර්ශී, මහනාන්නේරිය, ගල්ගමුව. දුරකථන අංකය: 077-6528032 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡුන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
වයස: අවු. 39 අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ) දක්වා පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1991
කෝරල බලමණ්ඩලයේ ලේකමි
කාන්තා ආසන සංවිධානයේ ලේකම්
ජන්දපොල කි‍්‍රයාකාරී කමිටුව දිස්ති‍්‍රක් ආසන කාන්තා සංවිධානයේ සම්බන්ධීකාරිකා. පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්‍ෂයේ ඔිනෑම කටයුත්තක් සඳහා ගරු බන්ධුල බස්නායක මැතිතුමාගේ කාන්තා කටයුතු , පෙර පාසැල් හා දහම් පාසැල් සංවර්ධනය පිළිබඳව සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කර ඇත ( අවුරුදු 9 ක් පමණ). ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: රණවිරු පවුල්වල හා දරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඇත. කාන්තාවන්ගේ සුභසාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඇත.
උපදේශන සේවා , ආධාර ලබාදීම් ඇතුලූ සමස්ථයක් ලෙස ප‍්‍රජාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික හා අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ඉටුකර ඇත.

Tuesday, October 26, 2010

Monday, October 25, 2010

N.K. එමිනොනා

නම             -     එන්.කේ. එමිනෝනා
පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1960
වයස            -     අවු. 66
දිස්ති‍්‍රක්කය        -     ගාල්ල
වෘත්තිය          -     සුලූ ව්‍යාපාර (ජංගම)

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කාන්තා සමිතියේ සභාපති
·        කාන්තා සමිතියේ ලේකම්
·        කාන්තා සමිතියේ භාණ්ඩාගාරික
·        දිස්ති‍්‍රක් ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
·        ගමේ (බද්දේගම ආසනයේ)  කාන්තාවන්බ 50 දෙනෙක් සහභාගීකරගෙන සමිතියේ ලියාපදිංචි කිරීම. (උඩුුගම කොටස)
·        ජන්දපොල නියෝජිතවරියක් වශයෙන් කටයුතු කිරීම.
·        මැතිවරණ සමයේ දී ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම.
·        පති‍්‍රකා බෙදාහැරීම සහ පෝස්ටර් ඇලවීම.
·       දීර්ඝ කාලයක් පක්‍ෂයට දරදිය අදිමින් දේශපාලනය 
    
  



K.V. ප්‍රියන්ති

නම             -     කේ. වී. පි‍්‍රයන්ති
පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1990
වයස            -     අවු. 39
දිස්ති‍්‍රක්කය        -     ගාල්ල
වෘත්තිය          -     පෞද්ගලික ආයතනයක ලිපිකරු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - 
·        ශාඛා සමිති සභාපතිනි
·        ලක්වනිතා සභාපතිනි

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
           නිලතල හොබවමින් කටයුතු කිරීම. සමිති ආරම්භ කිරීමට කටයුතු කිරීම.     






එ. එ. මාලිනි

නම             -     ඒ. ඒ. මාලනී

පක්‍ෂය           -     පොදුජන එක්සත් පෙරමුණ

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     2003

වයස            -     අවු. 55

දිස්ති‍්‍රක්කය        -     ගාල්ල

වෘත්තිය          -     අලෙවි නියෝජිත

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -  කි‍්‍රයාකාරී සාමාජිකත්වය  

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -  
            රැුස්වීම් සංවිධාන කටයුතු හා කි‍්‍රයාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කිරීම



 

කාන්ති ලංකා වරුසවිතාන

නම    -     කාන්ති ලංකා වරුසවිතාන

පක්‍ෂය  -     පොදුජන එක්සත් පෙරමුණ

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1994

වයස            -     අවු. 35

දිස්ති‍්‍රක්කය        -     ගාල්ල

වෘත්තිය          -     ගුරු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - 
·        පක්‍ෂ තරුණ සංවිධානයේ ලේකම්
·        පර්ෂද කමිටුවේ විධායක සභික   


ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
මානව හිමිකම් උලංඝණයවීම්වල දී පොදු ප‍්‍රජා දායකත්වය ලබාදීම
ගමට අවශ්‍ය පාර ලබාදීමට කටයුතු කිරීම
නිවාස (සුනාමි) ලබාදීමේ දී පෙරමුණ ගෙන කටයුතු කිරීම
කාන්තා සංවිධාන හරහා ගමට අවශ්‍යය පොදු අවශ්‍යතා ලබාගැනීමේ දී මූලිකත්වය ගෙන කටයුතු කිරීම
ගොවීන් සඳහා කාබනික පොහොර ලබා දී ගොවීන් දිරිගැන්වීම.





බේනුකා වතුගෙදර

නම  -     බේනුකා වතුගෙදර

පක්‍ෂය  -    ජනතා විමුක්ති පෙරමුණ

පක්‍ෂයට බැඳුනු වර්ෂය  -   1997

වයස  -   අවු. 41

දිස්ති‍්‍රක්කය  -    ගාල්ල

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කමිටු ලේකම්
·        දිස්ති‍්‍රක් බලමණ්ඩල කාරක සභික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
·        දේශපාලන සංවිධාන කටයුතුවල දී කි‍්‍රයාකාරීව කටයුතු කිරීම.
·        පොදු වැඩසටහන් සංවිධානය කිරීම.
·        ජන්දපොල නිරීක්‍ෂණ කටයුතුවලට  සහභාගීවීම.
·        පක්‍ෂය තුළ සියලූම කටයුතුවලට දායකවීම.




අජන්තා නිලානි

නම             -     ඩී. අජන්තා නිලානි

පක්‍ෂය           -     එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1983

වයස            -     අවු. 50

දිස්ති‍්‍රක්කය        -     ගාල්ල

වෘත්තිය          -     රාජ්‍ය නොවන සංවිධානයක වැඩකිරීම (ඡුගඡුගක්‍ගආයතනය)

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - 
·        ශාඛා සමිති ලේකම්
·        කාන්තා බලමණ්ඩල ලේකම් 

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
පක්‍ෂයේ කි‍්‍රයාකාරී ලෙස කටයුතු කර ඇත .

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
දහම් පාසැලේ ගුරුවරියක් ලෙසත්,
ග‍්‍රාම සංවර්ධන සමිතියෙ සභාපතිනිය සහ භාණ්ඩාගාරික ලෙසත්,
මරණාධාර සමිතියේ කාරක සභිකයකු ලෙසත්,
සාමවිනිසුරුවරියක ලෙසත්,
කාන්තා සංවිධාන කි‍්‍රයාකාරිනියක ලෙසත් ,
ගමේ  පොදු කටයුතුවල දී මූලිකත්වය ගෙන වැඩ කටයුතු කර ඇත.

චම්පා ජානකි

නම             -     හිනිදුමගේ චමිපා ජානකී 
පක්‍ෂය           -     එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1987
වයස            -     අවු. 42
දිස්ති‍්‍රක්කය        -     ගාල්ල
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -  සාමාජිකත්වය පමණි

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
   මැතිවරණවල දී අපේක්‍ෂකයින් සමඟ ගෙයින් ගෙට ඇවිදීම.
   ජන්ද මධ්‍යස්ථානවල ජන්ද නියෝජිතයින් පරීක්‍ෂා කිරීම.  

 ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ප‍්‍රජා වැඩසටහන්වලට උදවි කිරීම.
ආපදා කළමනා

ලබාගත් පුහුණු ආශ‍්‍රයෙන් ප‍්‍රජාව දැනුවත් කිරීම.




    

විනිතා රාජපක්ෂ

නම             -     ඩී ජී විනීතා ජයරත්න රාජපක්‍ෂ

පක්‍ෂය           -     එක්සත් ජාතික පක්‍ෂය


පක්‍ෂයට බැඳුනු වර්ෂය    -     1987


වයස            -     අවු. 44


දිස්ති‍්‍රක්කය        -     ගාල්ල


වෘත්තිය          -     ව්‍යාපාරික


පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        කාන්තා සමිති සභාපතිනි.
·        ශාඛා සමිති ලේකම්.
·        ප‍්‍රා ලක්වනිතා සභාපතිනි.
·        අම්බලන්ගොඩ ආසනය තුළ ලක්වනිතා අතිරේක ලේකම්.   


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
       සෑම මැතිවරණයකදීම කි‍්‍රයාකාරීව වැඩ කර ඇත








ආර්. එම්. ඉන්ද්‍රනි

නම     :  ආර්. එම්. ඉන්ද්‍රානි

පක්‍ෂය   :   එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය  : 1992

වයස    :    අවු. 38

දිස්ති‍්‍රක්කය  :     මොණරාගල

වෘත්තිය   :    සමෘද්ධි සංවර්ධන නිලධාරී

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු :
·        ශාඛා සංවිධානයේ සභාපතිනි
·        ප‍්‍රාදේශීය බලමණ්ඩලයේ සභාපතිනි
·        දිස්ති‍්‍රක් බලමණ්ඩල  ලේකම්


පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය :

ප‍්‍රාදේශීය සභා මට්ටමේ සිට ජනාධිපතිවරණය දක්වා එක් එක් අපේක්‍ෂකයින්ට හැකි සෑම අයුරින්ම උදවි උපකාර කිරීම













  R.M Indrani - Monaragala by wmcsrilanka

Thursday, October 21, 2010

යු.ඩි. එම්. ශිලවති

නම  :  යූ. ඩී. එම්.  ශීලවතී.

පක්‍ෂය  :  පොදුජන එක්සත් පෙරමුණ

පක්‍ෂයට බැඳුනු වර්ෂය :  1975

වයස  :  අවු.  56

දිස්ති‍්‍රක්කය  :  මොණරාගල

වෘත්තිය  :  ස්වේච්චා සේවා  සංවිධායක

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු : ආසන බලමණ්ඩල නියෝජිත   පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය :
 2006 ප‍්‍රාදේ්ශීය සභා මැතිවරණයට ජන්ද අපේක්‍ෂිකාවක ලෙස තරඟ කිරීම 


ඒ. ජයවති

නම: ඒ. ඒ. ජයවතී    
පක්‍ෂය : එක්සත් ජාතික පක්‍ෂය
ලිපිනය : පලූගස්සේගම, සාලියවැව හන්දිය, පුත්තලම. දුරකථන අංකය: 077 -8865616 දිස්ති‍්‍රක්කය: පුත්තලම ඡුන්ද බල ප‍්‍රදේශය: කලූවරගස්වැව
වයස: අවු 53 අධ්‍යාපන මට්ටම: අපොස (සා පෙළ) වෘත්තිය : සම්බන්ධීකාරක - ජනශක්ති පදනම පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1978
ශාඛා සමිතිවල ලේකම්
කාන්තා බලමණ්ඩල සභාපති පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ජන්ද මධ්‍යස්ථාන නියෝජිතවරයක ලෙස කටයුතු කිරීම.
ප‍්‍රාදේශීය සභා අපේක්‍ෂිකාවක් ලෙස ඉදිරිපත්වීම ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ස්වයං රැුකියා ලබාදීමට උදවි කිරීම.
ණය වැඩසටහන් සඳහා උදවි කිරීම.
පෝෂණ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම.
ආගමික වැඩසටහන් පැවැත්වීම.
නීතිය ඉදිරියේ ප‍්‍රජාවට සහයෝගය ලබාදීම.
සාමවිනිසුරුවරියක් ලෙස කටයුතු කිරීම.
රාජ්‍ය නොවන සංවිධාන හරහා ජනතාවට උදවි කිරීම.
බලපෑම් වැඩසටහන් දියත් කිරීමට සහයෝගය

මංගලිකා අබේසිංභ

නම: ආර්.පී. මංගලිකා අබේසිංහ
පක්‍ෂය : එක්සත් ජාතික පක්‍ෂය
ලිපිනය : නො. 37, එච් 1 බී ජනපදය, ඉඟීණිමිටිය දුරකථන අංකය: 032-5710114 දිස්ති‍්‍රක්කය: පුත්තලම ඡුන්ද බල ප‍්‍රදේශය: නවගත්තේගම
වයස: අවු 42 අධ්‍යාපන මට්ටම: අපොස (සා පෙළ) තෙක් පමණි වෘත්තිය : ගොවිතැන පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1988 - පක්‍ෂයේ ඉඟණිමිටිය කාන්තා සමිතියේ සභාපති ධූරය දැරීම පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්‍ෂය තුළ සිටින දේශපාලඥයින් සමඟ ප‍්‍රදේශවාසීන් දැනුුවත් කරමින්, සංවර්ධන කටයුතු කිරීම . ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: 1988 ආණමඩුව ගම් උදාවේ සංවර්ධන කටයුතුවලට ප‍්‍රජා නායකයින් සමඟ කටයුතු කිරීම . ඉඟිණිමිටිය ජලාශය සෑදීමේ දී හා වේල්ල කැඞී බිඳී ගිය අවස්ථාවේ එවකට පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක වඩිගමංගාව මැතිතුමා සමඟ වැඩකටයුතු කිරීම .
ජනසවිය ලබාදීමේ දී ජනතාව සමඟ මැදිහත් වී කටයුතු කිරීම