Showing posts with label United National Party. Show all posts
Showing posts with label United National Party. Show all posts

Monday, January 24, 2011

Muhamad Bowsy Mumthaj Bergam


Name: Muhamad Bowsy Mumthaj Bergam

Political Party: United National Party

Age: 34

District: Trincomalee

Profession : Social worker

Positions held within the party: Party Member

Activities carried out within the party:
Organized propaganda meetings on the request of the local politicians and canvassed for the party

Activities carried out for the public:

Involved in Social service for the last 10 years and offered help to the differently people with NGOs support.
Supporting to give the grant to widows with their societies support.
Organizing Shramadhana works and representing the village to solve common issues and problems in the village with the different authorities are the frequent initiatives she undertook.
She has participated in the ‘Gender and Equality’ and ‘Women and Politics’ training programmes organized respectively Women Development Officers and ‘Viluthu’.
She is interested in politics since the 2006 Local Government elections.

සුසිලා ඩයස්

නම -  සුසිලා ඩයස්

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

හැරියට් නවරගම්මාන

නම -  හැරියට් නවරගම්මාන

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

කාන්චනා රුවන්මලී

නම  -  කාංචනා රුවන්මාලි

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය  - බදුල්ල

ප්‍රියංකා භේරත්

නම - පි‍්‍රයංකා හේරත්

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

Friday, January 21, 2011

වයලට් කොඩිතුවක්කු


නම -  වයලටි කොඩිතුවක්කු

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1958

වයස - අවු. 62

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  ග‍්‍රාම නිලධාරී



පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
බලමණ්ඩල පක්‍ෂ සභාපති
බලමණ්ඩල පක්‍ෂ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
පක්‍ෂයේ සියලූ කි‍්‍රයාකාරකම් සඳහා දායකත්වය ලබාදීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
පාරවල් සෑදීම,
ප‍්‍රජා ශාලාවක් සෑදීම
පාසැල් කාලයේ සිටම ප‍්‍රජාවත් සමඟ පොදු වැඩසටහන් සමඟ සම්බන්ධවීම.

R.M. රන්ජනි මල්කාන්ති රත්නායක


නම -  ආර්.එම්. රංජනී මල්කාන්ති රත්නායක

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1993

වයස - අවු.  35

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  සමූපකාරක



පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - සාමාජික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
පුසැල්ලා කන්ද ගම්මානයේ එක්සත් ජාතික පක්‍ෂය සඳහා ගම්වාසීන්  සමඟ මැතිවරණවල දී  කටයුතු කිරීම, සියලූ රැස්වීම් වලට සහභාගීවෙමින් ගෙයිනි ගෙට ගොස් පක්‍ෂයේ කටයුතු.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
සමූපකාරක 
පුස්සැල්ලෑව සායන මධ්‍යස්ථානයේ වසර දෙකක් පමණ ස්වේච්ජාවෙන් වැඩ කිරීම වැනි ප‍්‍රජා සේවාවන් කර ඇත.
පුහුණු වැඩසටහන් ගම.

චන්ද්‍රිකා ජයසිංභ


නම : එච්.ඒ. චන්ද්‍රකා ජයසිංහ

පක්‍ෂය  : එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය :  1985

වයස  : අවු 40

දිස්ති‍්‍රක්කය  : මොණරාගල

වෘත්තිය  : ව්‍යාපාරික

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  : ලක් වනිතා සංවිධානයේ සභාපතිනි.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  : 1985 සිට එ.ජා.ප වෙනුවෙන් සෑම සෑම මැතිවරණයකදීම කැපවීමේන් වැඩ කිරීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  : කාන්තා සමිති හරහා ගමේ පොදු වැඩ වලට උදව් දීම, මරණාධාර සමිති සඳහා භාණ්ඩ ලබා දීම,
ගොවි සංවිධාන වලට බෙහෙත් ගහන මැෂින් අරන් දීම,
වනිතා ශක්ති බැංකුවේ ගෙවීමකින් තොරව වැඩ කිරීම,
කාන්තා සමිතියේ සාමාජිකාවන්ට නොයෙකුත් වරප‍්‍රසාද ලබා දීම.


  H.A. Chandrika - Monargala by wmcsrilanka

Thursday, January 20, 2011

සද්දා රතුවඩු

නම  -  සද්ධා රතුවඩ

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය      

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1971

වයස  - අවු. 60

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  පරිපාලන ප. සෞ. සේ. නිලධාරිනී

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
කාන්තා සමිතියේ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ක්‍න්ද කටයුතු සඳහා ගෙයින් ගෙට යාම, අදාල රැස්වීම්වලට සහභාගිවීම සහ සම්මේලනවලට සහභාගිවෙමින් පක්‍ෂයේ කටයුතු සඳහා කි‍්‍රයාකාරී දායකත්වයක් ලබාදෙමි.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය –
ග‍්‍රාම සංවර්ධන සමිතිවලට බැඳී සේවය කිරීම.
කාන්තා සමිති හරහා කෙරෙන කටයුතු වලට සම්බන්ධවීම.
සෞඛ්‍යදාන ව්‍යාපාරවලට බැඳී සේවය කිරීම.
සර්වෝදය පුහුණු වැඩසටහන්වලට සහභාගිවීම.


කලුදන්න පටබැදිගේ ඥාණසෞන්දරී


නම  -  සද්ධා රතුවඩ

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය      

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1971

වයස  - අවු. 60

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  පරිපාලන ප. සෞ. සේ. නිලධාරිනී

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
කාන්තා සමිතියේ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ක්‍න්ද කටයුතු සඳහා ගෙයින් ගෙට යාම, අදාල රැස්වීම්වලට සහභාගිවීම සහ සම්මේලනවලට සහභාගිවෙමින් පක්‍ෂයේ කටයුතු සඳහා කි‍්‍රයාකාරී දායකත්වයක් ලබාදෙමි.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය –
ග‍්‍රාම සංවර්ධන සමිතිවලට බැඳී සේවය කිරීම.
කාන්තා සමිති හරහා කෙරෙන කටයුතු වලට සම්බන්ධවීම.
සෞඛ්‍යදාන ව්‍යාපාරවලට බැඳී සේවය කිරීම.
සර්වෝදය පුහුණු වැඩසටහන්වලට සහභාගිවීම.  

භර්ෂනී ගාල්ලගේ

නම  -  එල්. එච්. වී. සෝමා ද සිල්වා

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය    

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 2004

වයස  - අවු. 30

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  සුපවේදින

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
සම්බන්ධීකරණ කටයුතු සඳහා සහභාගි වී ඇත..

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ගම තුළ කි‍්‍රයාත්මක කරන සංවර්ධන කටයුතුවලදීත්,  තරුණ තරුණියන් සමඟ කී‍්‍රඩා කටයුතුවලදීත්, මැදිහත්ව කටයුතු කිරීම.
ගමේ  පාසැලට කි‍්‍රඩා පිටිටනියක් ලබාගැනීම සඳහා  කටයුතු කිරීම.
සුනාමි විපතේ දී ගම්වාසීන් හා රතු කුරුස සමාජය සමඟ එකතු වී ජනජීවිත නඟා සිටුවීමට  කටයුතුකිරීම.
ගමේ තිබෙන කාන්තා සමිති හා වැඩිහිටි සමිති කි‍්‍රයාත්මක කිරීම සඳහා කටයුතු කිරීම      

සෝමා ද සිල්වා


නම  -  එල්. එච්. වී. සෝමා ද සිල්වා

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය      

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 2004

වයස  - අවු. 30

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  සුපවේදින

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
සම්බන්ධීකරණ කටයුතු සඳහා සහභාගි වී ඇත..

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ගම තුළ කි‍්‍රයාත්මක කරන සංවර්ධන කටයුතුවලදීත්,  තරුණ තරුණියන් සමඟ කී‍්‍රඩා කටයුතුවලදීත්, මැදිහත්ව කටයුතු කිරීම.  
ගමේ  පාසැලට කි‍්‍රඩා පිටිටනියක් ලබාගැනීම සඳහා  කටයුතු කිරීම.
සුනාමි විපතේ දී ගම්වාසීන් හා රතු කුරුස සමාජය සමඟ එකතු වී ජනජීවිත නඟා සිටුවීමට  කටයුතුකිරීම.
ගමේ තිබෙන කාන්තා සමිති හා වැඩිහිටි සමිති කි‍්‍රයාත්මක කිරීම සඳහා කටයුතු කිරීම      
     

ජයසිංහ ලීලාරානි

නම  -  එල්. එච්. වී. සෝමා ද සිල්වා

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය    

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 2004

වයස  - අවු. 30

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  සුපවේදින

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
සම්බන්ධීකරණ කටයුතු සඳහා සහභාගි වී ඇත..

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ගම තුළ කි‍්‍රයාත්මක කරන සංවර්ධන කටයුතුවලදීත්,  තරුණ තරුණියන් සමඟ කී‍්‍රඩා කටයුතුවලදීත්, මැදිහත්ව කටයුතු කිරීම.
ගමේ  පාසැලට කි‍්‍රඩා පිටිටනියක් ලබාගැනීම සඳහා  කටයුතු කිරීම.
සුනාමි විපතේ දී ගම්වාසීන් හා රතු කුරුස සමාජය සමඟ එකතු වී ජනජීවිත නඟා සිටුවීමට  කටයුතුකිරීම.
ගමේ තිබෙන කාන්තා සමිති හා වැඩිහිටි සමිති කි‍්‍රයාත්මක කිරීම සඳහා කටයුතු කිරීම    

ධම්මිකා මල්කාන්ති


නම  -  හව්පෙ ගමගේ ධම්මිකා මල්කාන්ති

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය      

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1986

වයස  - අවු. 40

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ ලේකම්, ගුරු වෘත්තිය (පෞද්ගලික )

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
කාන්තා  සමිතියේ ලේකම්
ශාඛා සමිතියේ ලේකම්   

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
දකුණු පලාත

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය –-
පෙර පාසැල් දරුවන් සඳහා  ත්‍යාග සහතික පත් ලබාදීම.
දහම් පාසැල් දරුවන් සද්හා ත්‍යාග ලබාදීම
තරණ සංවිධාන සඳහා උදව් උපකාර කිරීම
ඇස් කණ්නාඩි ලබාදීම,
රෝගී පුද්ගලයන් සඳහා වෛද්‍ය ආධාර ලබාගැනීමට උදව්වීම.
වැඩිහිටි  නමිති සඳහා උදව් කිරීම.
පාසැල් සංවර්ධනයට දායකවීම
විහාරස්ථාන දායක සභාව සමඟ එකතු වී වැඩ කිරීම.
ශ‍්‍රමදාන කටයුතු සිදු කිරීම.







Tuesday, January 18, 2011

ඇම්. ජයන්ති කුමාරි

නම: ඡි.ඇමි.ඡයන්ති කුමාරි 

පක්‍ෂය: ඵ්ක්සත් ඡාතික පක්‍ෂය

ලිපිනය: රාඡපක්‍ෂ සෙවන, අමුනකොලේ, පොල්පිතිගම
දුරකථන අංකය: 037-5689004
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: පොල්පිතිගම

වයස: අවු:45
අධ්‍යාපන මට්ටම: අ.පො.ස.පෙල
වෘත්තිය: පෞද්ගලික ආයතනයක
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1990
පක්‍ෂයේ සමාඡිකාවකි
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ප‍්‍රාදේශිය සභා පළාත් සභා සහ පාර්ලිමේන්ත‍්‍රීවරුන් සදහා කෑම තේ පෑන් සංග‍්‍රහ ආදී සංග‍්‍රහ කටයුතු කිරිමත් ඵ්වාට උදවි උපකාර කිරීම සහ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැපකිරීම් කිරීම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ගෙමි ස්වේච්චා සංවිධාන ඇතිකර ශ‍්‍රමදාන කටයුතු සදහා සහභාගි වීම.

අයෝමා විජෙකෝන්


නම: ඩබි. ඵමි අයෝමා ඡීවන්ති විජේකෝන්
පක්‍ෂය :  ඵක්සත් ඡාතික පක්‍ෂය
ලිපිනය : ඉමිහාමින්නේගම, පන්සියගම, මැල්සිරිපුර දුරකථන අංකය: 071-7532529 දිස්ති‍්‍රක්කය: කුරුණැගල ඡන්ද බල ප‍්‍රදේශය: පොල්පිතිගම
වයස: අවු:26 අධ්‍යාපන මට්ටම: අ පො ස (උ/ පෙළ) සමත් පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2005 වර්ෂය
පක්ෂය තුල කි‍්‍රයාකාරිව කටයුතු කිරීම ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: තරුණ කණ්ඩායමි හරහා පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් කැපවි සේවය කරමි ඡුන්ද මධ්‍යස්ථාන භාරව හා මැතිවර වලදී පෙරමුණ ගෙන කටයුතු කිරිම

වසන්තා පියසිලි


නම: ඵස් පි වසන්තා පියසිලී
  
පක්‍ෂය : ඵක්සත් ඡාතික පක්‍ෂය
ලිපිනය : පුඡුාපිටිය-මැටිකුඔුර-පොල්ගහවෙල දුරකථන අංකය: 037-2242699 / 077-4270915 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: පොල්ගහවෙල
වයස: අවු:46 අධ්‍යාපන මට්ටම: අ පොස:(සා පෙළ)
අ පොස:(උ පෙළ) වෘත්තිය : පුුස්තකාල සහකාර පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1985-සිට
x ඵක්සත් සමවාදි ශිෂ්‍ය පෙරමුණේ් ප‍්‍රධාන සංව්ධායක ලෙස කටයුතු කිරිම (තම ආසනයේ)
x ඵක්සත් ලක් වනිතා පෙරමුණේ පොල්ගහවෙල ආසනයේ සභාපතනිය ලෙස කටයුතු කිරිම පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: 1984 පාසල් ශිෂ්‍යාවක්ව සිටින කාලයේ සිට ෙමි දක්වා පක්‍ෂයේ රැුදෙමින් නිලතල දරමින් පක්‍ෂය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සහයෝගය ලබාදීම ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: හදිස්සියේ සිදුවන ආපදාවලින් ඡනතාව පිඩාවිදින අවස්ථාවලදි ආදාල රාඡය නිලධාරින් හරහා අවශ්‍යතාවය සොයා බලා ශ‍්‍රමයෙන් සහ මුදල්මය ආධාර ලබා දීමට අවශ්‍ය කටයුතු කිරිම තවද අවශ්‍ය විටකදි ඡනතාවගේ ආධාර උපකාර ලබගෙන ඔවුනොවුන්ට අවශ්‍ය සේවාවන් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දිම මහඡන අධාර ලබාගැනිමි වැනි අවස්ථාවලදි අධ්‍යාපනයේන් අඩුපිරිස් දැනුවත්කර අවශ්‍ය ස්ථානවලට යෙමුකර අවශ්‍ය කටයුතු ඉටුකර ගැනීමට උදවි ලබාදීම







කුසුමා ගුනවර්ධන


නම: කේ ඡී කුසුමා ගුණවර්ධන

පක්‍ෂය : ඵක්සත් ඡාතික පක්‍ෂය

ලිපිනය : රන්මල් –උයන –වීරඔුගෙදර
දුරකථන අංකය: 017-5534370
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: පොල්ගහවෙල

වයස: අවු:50යි

අධ්‍යාපන මට්ටම: අපො:ස:පත‍්‍ර උසස් පෙළ සමත් විම
වෘත්තිය : පෞද්ගලික ආයතනයක හා සමුපාකාර අධ්‍යාපන
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1981
ඵක්සත් ඡාතික පක්‍ෂය පොල්ගහවෙල ආසනයේ කාන්තා බලමණ්ඩලයේ ලේකමි සහ සභාපති දුර දැරීම අද දක්වා
දිස්ත‍්‍රික් කාන්තා ආසනයේ ලේකමි දුරය දැරිම
සමිති සමාගමී වල සභාපති සහ ලේකම්දුර දැරීම
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පොල්ගහවෙල ආසනයේ සෑම මැතිවරණ කටයුතු වලදීම කාන්තා බල මණ්ඩලයේ ප‍්‍රධාන ලේකම් ලෙස මුලික්‍ත්වය ගෙන කටයුතු කිරිම. අද දක්වා ආසනයේ පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරිම. ප‍්‍රජා නායිකාවක් ලෙස පොල්ගහවෙල පමණක් නොව සියලූ කටයුතුවලදී ගමේ ප‍්‍රඡුාව සමග වැඩ කිරිම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: සැම අවසථාවකදීම මගේ සේවය අපේ ප‍්‍රදේශයේ ඡනතාවට ඉටු කිරිම වීරඔුගෙදර පොලිසියේ සිවිල් ආරක්‍ෂක කමිටුෙවි ලේකම් දුරය දැරීම අසරණ සරණ ළමා නිවාසයේ උපසභාපති දුරය දැරීම (අස්ගිරි මහානායක හිමියන්ගේ මුලිකත්වයෙන් අරඔා ඇති බමුණුගෙදර ළමා නිවාසය) සමුපාකාර අධක්‍ෂක දුරය දැරිෙමිදී පාරිභෝගිකයින්ට පමණක් නොව සමිතියේ උන්නතියට සේවය කිරිම.අප ප‍්‍රදේශයේ සුභසාධක රෝහල් කමිිටු ආදි සමිති වල නිලතල දැරිම. පක්‍ෂයෙන් ලැබෙන ප‍්‍රතිපාදන සමිතිවලට ලබාදීිම.


Tuesday, January 11, 2011

සුභද්‍ර කුමාරි මඩුගොඩපිය

නම: සුභද්‍රා ලක්‍ෂ්මි කුමාරි වඩුගොඩපිටිය

පක්‍ෂය : එක්සත් ජාතික පක්‍ෂය ලිපිනය : පහළ මිනුවන්ගටේ, මිනුවන්ගැටේ, වාරියපොල
දුරකථන අංකය: 071-2979829 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: වාරියපොල
වයස: අවු. 60
අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (සා.පෙළ) සමත් වෘත්තිය : සමාජ සේවය පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1985
කුරුණෑගල දිස්ති‍්‍රක් ලක් වනිතා ලේකම්
ආසනයේ කාන්තා නායිකා
ග‍්‍රාමීය සංවිධායිකා පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ග‍්‍රාමීය මට්ටමින් ග‍්‍රාම සේවා වසම් හතරක් නියෝජනය කිරීම, කාන්තා සංවිධාන ආරම්භ කිරීම. ස්වේච්ජා සංවිධාන මඟින් ස්වයං රැුකියා ලබාදීම හැකි සෑම අවස්ථාවකමදීම පක්‍ෂයේ කටයුතු වල දී කි‍්‍රයාකාරීව කටයුතු කරන නිසා වයඹ පළාත් සභා මැතිවරණයේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වීම. හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ප‍්‍රදේශයේ දුෂ්කර පාරවල්වලට බොරළු අතුරාදීම
පානීය ජලය ලබාදීම
විදුලිය දිගු ලබාදීම.
සෑම පොදු වැඩකටම සහභාගිවීම.
වැඩිහිටි පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ගේ මානසික සුවය සඳහා වැඩි දායකත්වයක් ලබාදී තිබීම.
සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කර උපරිම සහයෝගයක් ලබාදී ඇත





Friday, November 19, 2010

Abdul Manaff Sithi Reliya

Name: Abdul Manaff Sithi Reliya

Political Party:  United National Party

Age: 41

District: Trincomalee

Positions held: Member of the Women’s Society for the past 2 years.