නම : එච්.ඒ. චන්ද්‍රකා ජයසිංහ
පක්ෂය : එක්සත් ජාතික පක්ෂය
පක්ෂයට බැඳුනු වර්ෂය : 1985
වයස : අවු 40
දිස්ති‍්‍රක්කය : මොණරාගල
වෘත්තිය : ව්‍යාපාරික
පක්ෂය තුළ දරා ඇති තනතුරු : ලක් වනිතා සංවිධානයේ සභාපතිනි.
පක්ෂය තුළ කි‍්‍රයාකාරිත්වය : 1985 සිට එ.ජා.ප වෙනුවෙන් සෑම සෑම මැතිවරණයකදීම කැපවීමේන් වැඩ කිරීම.
ප්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය : කාන්තා සමිති හරහා ගමේ පොදු වැඩ වලට උදව් දීම, මරණාධාර සමිති සඳහා භාණ්ඩ ලබා දීම,
ගොවි සංවිධාන වලට බෙහෙත් ගහන මැෂින් අරන් දීම,
වනිතා ශක්ති බැංකුවේ ගෙවීමකින් තොරව වැඩ කිරීම,
කාන්තා සමිතියේ සාමාජිකාවන්ට නොයෙකුත් වරප්‍රසාද ලබා දීම.
H.A. Chandrika - Monargala by wmcsrilanka

No comments:
Post a Comment