Showing posts with label බදුල්ල දිස්ත්‍රික්කය. Show all posts
Showing posts with label බදුල්ල දිස්ත්‍රික්කය. Show all posts

Monday, January 24, 2011

සුසිලා ඩයස්

නම -  සුසිලා ඩයස්

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

හැරියට් නවරගම්මාන

නම -  හැරියට් නවරගම්මාන

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

කාන්චනා රුවන්මලී

නම  -  කාංචනා රුවන්මාලි

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය  - බදුල්ල

ප්‍රියංකා භේරත්

නම - පි‍්‍රයංකා හේරත්

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

ප්‍රියාදරි තොමස්

නම -  පි‍්‍රයාදරී තෝමසි

පක්‍ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

දිස්ති‍්‍රක්කය - බදුල්ල



පුණක බුද්ධදාස

නම -  පූණක බුද්ධදාස

පක්‍ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

සෝමා එදිසිංහ

නම -  සෝමා එදිරිසිංහ

පක්‍ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

F.R ඥාණවති

නම -  එෆ්. ආර්. ඥාණවතී

පක්‍ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

W.M. භේමලතා

නම -  ඩබි,එම්. හේමලතා

පක්‍ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  2009

වයස - අවු  56

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  පෙරපාසැල් පාලිිකා

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
රිදිමාලියද්ද කාන්තා බල මණ්ඩලයේ සභාපති
ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ බල මණ්ඩලයේ සභාපති
පසුගිය මැතිවරණ කටයුතු වලදි සහාය දැක්වීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ස්වයං රැකියා ලබා දීම
පෙරපාසැල් ගුරු පුහුණු උපකරණ ලබා දීම
පෝෂණ වැඩසටහන්
මහජන අධාර ලබා දීම
පෙර පාසැල් සංගමයේ සභාපති ලෙස කටයුතු කිරිම

ඉන්ද්‍රානි ප්‍රියාදරී


නම -  වඩුතන්තිරි ඉන්ද්‍රානි පි‍්‍රයාදරී

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1989

වයස - අවු. 41

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය - ව්‍යාපාරික

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
පක්‍ෂයේ ශාඛා සමිතිවල නිලතල දරයි.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
පක්‍ෂයේ දියුණුව සඳහා ග‍්‍රාමිය ජනතාව දැනුවත් කරමින් පක්‍ෂයේ සාමාජික්වය වැඩි කිරීම සඳහා කටයුතු කිරීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ගමේ පාසැල් කිහිපයක දරු දැරියන්ට පාසැල් පොත් හා පාසැල් උපකරණ බෙදාදීම
පෙර පාසැල් වලට උපකාර කිරීම
ආගමික ස්ථානවලට උදව් උපකාර කිරීම
රෝගීන්ට පිහිටවීම වැනි ප‍්‍රජා සේවාවන් කර ඇත.

Friday, January 21, 2011

වයලට් කොඩිතුවක්කු


නම -  වයලටි කොඩිතුවක්කු

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1958

වයස - අවු. 62

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  ග‍්‍රාම නිලධාරී



පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
බලමණ්ඩල පක්‍ෂ සභාපති
බලමණ්ඩල පක්‍ෂ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
පක්‍ෂයේ සියලූ කි‍්‍රයාකාරකම් සඳහා දායකත්වය ලබාදීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
පාරවල් සෑදීම,
ප‍්‍රජා ශාලාවක් සෑදීම
පාසැල් කාලයේ සිටම ප‍්‍රජාවත් සමඟ පොදු වැඩසටහන් සමඟ සම්බන්ධවීම.

R.M. රන්ජනි මල්කාන්ති රත්නායක


නම -  ආර්.එම්. රංජනී මල්කාන්ති රත්නායක

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1993

වයස - අවු.  35

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  සමූපකාරක



පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - සාමාජික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
පුසැල්ලා කන්ද ගම්මානයේ එක්සත් ජාතික පක්‍ෂය සඳහා ගම්වාසීන්  සමඟ මැතිවරණවල දී  කටයුතු කිරීම, සියලූ රැස්වීම් වලට සහභාගීවෙමින් ගෙයිනි ගෙට ගොස් පක්‍ෂයේ කටයුතු.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
සමූපකාරක 
පුස්සැල්ලෑව සායන මධ්‍යස්ථානයේ වසර දෙකක් පමණ ස්වේච්ජාවෙන් වැඩ කිරීම වැනි ප‍්‍රජා සේවාවන් කර ඇත.
පුහුණු වැඩසටහන් ගම.

චන්ද්‍රිකා බාලසුරිය


නම - චන්ද්‍රිකා බාලසූරිය

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1986

වයස - අවු.  44

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
පස්සර - අලූත්වෙල ශාඛා සමිතියේ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
මැතිවරණ රාජකාරිවල නියැලීම, පෝස්ටර් පති‍්‍රකා  ප‍්‍රදර්ශන කටයුතු සහ මැතිවරණ කාර්යාල කටයුතුවල නියැලෙමින් පක්‍ෂය නගා සිටුවීම සඳහා උපරිම සහයෝගය ලබාදීම කරයි.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
කාන්තා සමිති පිහිටුවා ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම
අවශ්‍ය අවස්ථාවන්හිදී ගොවීන් පොහොර ආදිය ලබාදීම.
ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා උපකාර කිරීම.
උප ලේකම් ලෙස පාසැල් සංවර්ධන සමිතියේ කටයුතු කිරීම.
ග‍්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් වශයෙන් ගම් සභා පාර කපාගැනීම සඳහා මැදිහත්වී කටයුතු කිරීම.
කාන්තා කුඩා කණ්ඩායම් ඇති කර ඔවුන් ඉතිරි කිරීම්වලට යොමු කිරීම ආදී කටයුතු කි‍්‍රයාත්මක කර ඇත.

අමිතා දිසානායක


නම - අමිතා දිසානායක

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1996

වයස - අවු.  42

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
පක්‍ෂයේ හා කාන්තා සමිතිවල නිලතල දරා ඇත.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
සෑම මැතිවරණ කාලයකදීම මැතිවරණ කාර්යාල පිහිටුවා මැතිවරණ කටයුතු කිරීම.
අත් පති‍්‍රකා බෙදාදීම. බැනර්, කටවුට් ආදිය ආරක්‍ෂා කිරීම.
ගෙයින් ගෙට ගොස් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කිරීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  -
රැකියාවට අදාලව වතුකරයේ සහ අනිකුත් ප‍්‍රදේශවල ගොවිජනතාවට බීජ, උපකරණ, වැසිජල ටැංකි ආදිය සාදා දීමට කටයුතු කිරීම, ආදර්ශ ගොවිපලවල් ආරම්භ කිරීම 
ඉඟුරු, බිම්මල් , මාලුමිරිස් වැනි කෘෂි ව්‍යාපෘති ආරම්භ කිරීම.
කාන්තා සමිති පිහිටුවා ඔවුන්හට පුහුණු වැඩසටහන් පැවැත්වීම
වතුකරයේ ජනතාව සහ ගමේ ජනතාව අතර සමඟිය ගොඩනැඟීම සඳහා ජාති භේදයකින් තොරව වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනීම ආදී විවිධ ප‍්‍රජා වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඇත.

ධර්මා මාසකෝරාල


නම -  ධර්මා මාසකෝරාල

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1970

වයස  - අවු.  59

දිස්ති‍්‍රක්කය  - බදුල්ල

වෘත්තිය  -  සමාජ සේවිකා

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
1983 වසරේ  බදුල්ල කාන්තා සමිතියේ කාරක සභිකයකු ලෙසත්, කාන්තා සමිතිවල සභාපතිනිය ලෙසත් තනතුරු දරා ඇත.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ගෙයින් ගෙට ගොස් පක්‍ෂ සාමාජික සමාජිකාවන් බඳවා ගැනීමට කටයුතු කිරීම, සෑම මැතිවරණයකදීම පක්‍ෂය දිනවීම සඳහා කටයුතු කිරීම කර ඇත.


ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  -
ගමේ තරුණ කරුණියක් රැකී රක්‍ෂා වලට යොමු කර ඇත.(රෝහල් කම්කරු 5, රියදුරු 2, පුස්තකාල සහායිකා 1)
සිරිමල්ගොඩ මහවිදුහලට  පක්‍ෂය හරහා අසරණ පවුල් කිහිපයකට සෙවිලි තහඩු ලබාදීමට කටයුතු කිරීම සිදුකර ඇත.
ග‍්‍රාම සංවර්ධන සමිතිය හරහා කෙරෙන පොදු වැඩ කටයුතුවලට කි‍්‍රයාකාරීව සම්බන්ධවීම. 
කාන්තාවන් පුහුණු වැඩසටන් වලට යොමු කිරීම.

අර් එම් සුනිතා චන්ද්‍රාකුමාරි


නම -  ආර්. එම්. සුනීතා චන්ද්‍ර කුමාරි

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1978

වයස  - අවු.  49

දිස්ති‍්‍රක්කය  - බදුල්ල

වෘත්තිය  -  සමෘද්ධි සංවර්ධන නිලධාරී


පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  - සාමාජිකාවකි

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
පක්‍ෂයෙන් කෙරෙන වැඩසටහන් හඳුන්වාදීම සහ වැඩ අධීක්‍ෂණය කිරීම
මැතිවරණ කටයුතුවලට සහාය ලබාදීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
පානීය ජල
තුඩුමහවෙල වසමේ ප‍්‍රධාන මාර්ග, අතුරු මාර්ග කොන්කී‍්‍රට් කිරීම.
මාර්ග පස් කපා සකස් කිරීම. - බෝක්කු සකස් කිරීම.
ඇල මාර්ග සකස් කිරීම. - අමුණු සකස් කිිරීම.
සෙවිලි ආධාර, පවුල් 24 කට ලබාදීම

ඩබ් ජේ වී චන්ද්‍රාකුමාරි

නම -  ඩබ්. ජේ. වී. චන්ද්‍රාකුමාරි.  

පක්‍ෂය  - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය  

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1979

වයස  - අවු. 44

දිස්ති‍්‍රක්කය  - බදුල්ල

වෘත්තිය  - සමෘද්ධි සංවර්ධන නිලධාරීනී

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
ශාඛා සමිති සභාපතිනි
කොට්ඨාශ කාන්තා සමිති සභාපතිනි

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ආසන සංවිධායකතුමා බාර දෙන සියලූ වැඩ කටයුතු කිරීම සංවිධායක කටයුතු හා රැුස්වීම් සඳහා සාමාජිකත්වය සහභාගිකරවීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  -
සමෘද්ධි වැඩසටහන් මගින් නිවෙස් සාදාදීම, පවුල් සංවර්ධන වැඩසටහන්, ගමට විදුලිය ලබාදීම, ජලය ලබාදීම, පාරවල් කොන්කී‍්‍රට් කිරීම, ප‍්‍රජා ශාලාවක් ඉදි කිරීම, කි‍්‍රඩා සමාජ සඳහා උපකරණ ලබාදීම, සෙවිලි තහඩුු ලබාදීම, අඩු ආදායම්ලාභීන් සඳහා සනීපාරක්‍ෂක කටයුතු සලසා දීම. (වැසිකිලි ආධාර)

Wednesday, December 8, 2010

පුෂ්පා මල්කාන්ති මැනිකේ

නම  -      ඩී.එච්. පුෂ්පා මල්කාන්ති මැණිකේ
පක්‍ෂය  -     ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය  -     1993
වයස  -     අවු. 30 යි
දිස්ති‍්‍රක්කය  -   බදුල්ල
ගම  -      අඹගස්දෝව
වෘත්තිය  -    සමෘද්ධි  සංවර්ධන නිලධාරීනී
සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -
·        නායකත්ව පුහුණුව
·        ස්වයං රැුකියා පුහුණු
·        ප‍්‍රජා සෞඛ්‍ය  සහ ප‍්‍රාථමික සෞඛ්‍ය සංස්රක්‍ෂණ පුහුණු
·        නීතිය හා මානව අයිතිවාසිකම්
·        සමාජ ආරක්‍ෂණ වැඩසටහන්
·        සජීවීකරණ පුහුණු

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -
·        ශාඛා සමිතියේ සාමාජිකාවක් සහ කාරක සභාවේ සමාජිකාවක් ලෙස කටයුතු කර ඇත.
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය      -
සෑම මැතිවරණයකදීම කාර්යාල කටයුතු, ගෙයින් ගෙට ගොස් ජන්ද ලබාදීමට කටයුතු කිිරීම, සංවිධායකතුමාගේ ප‍්‍රධාන රැුස්වීම්වලට සහභාගි වී සහයෝගය ලබාදෙමින් පක්‍ෂය ගොඩනැඟීමට කටයුතු කිරීම කර ඇත.

ප‍්‍රජාවට කර ඇති සේවය -
· ගම නැඟුම ව්‍යාපෘති යටතේ පාරවල්, ජල ව්‍යාපෘති ආදී යටිතල පහසුකම් ලබාදීම සඳහා කටයුතු කිරීම.
· වැසිකිලි
·  දිරිය පියස, රණවිරු ආදී හා වැන්දඹු කාන්තාවන්ට සමෘද්ධි වැඩසටහන හරහා නිවාස සකස් කර දීම.
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
කාන්තාවන් සමඟ වසමේ පොදු වැඩකටයුතු කිරීම සහ කුඩා කණ්ඩායම්  මඟින් දිරිගැන්වීම් හා මැහුම් පාඨමාලා ආදිය ආරම්භ කර කාන්තාවන් ශක්තිමත් කිරීම.
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
·   යටිතල පහසුකම් නංවාලීම.
· ප‍්‍රජාවගේ ප‍්‍රශ්න හා විශේෂයෙන් කාන්තාවන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදිම
·  අසරණ කාන්තාවන්ට නිවාස හා අනිකුත් ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීම.
· කොට්ඨාශයේ සියලූම ජනතාවට ස්වශක්තියෙන් නැඟීසිටීමට නිරතුරුවම කැපවීම හා උනන්දු කිරීම. 

ඩී. එම්. ශ්‍රිමති දිසානායක

නම -      ඞී. එම්. ශ‍්‍රී‍්‍රමතී දිසානායක
පක්‍ෂය -       එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය -    1985
වයස -     අවු. 44 යි
දිස්ති‍්‍රක්කය -      බදුල්ල
ගම -         හපුගහගොඩ
වෘත්තිය  -       සමාජ සේවය
සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -
·        කාන්තා කාර්ය සංවිධාන වැඩමුළු
·        විදාතා වැඩමුළු  
·        කුඩා ව්‍යාපාර වැඩමුළු
·        කාන්තා සංවර්ධන කේන්ද්‍රය මඟින් පවත්වන ලද වැඩමුළු
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
·        කාන්තා බලමණ්ඩලයේ සභාපති
·        වසම තුළ කාන්තා සංවිධානයේ සභාපතිනි
·        ශාඛා සමිතියේ සභාපති
·        ජන්දපොල නියෝජිත

ප‍්‍රජාවට කර ඇති සේවය -
·        සමිති පිහිටුවා ඔවුන්ට අත්දැකීම් ලබාදීම
·        පංසලේ බැම්ම සකසා දීමට කටයුතු කිරීම.
·        ගමට ජලය ලබාගැනීමට කටයුතු කිරීම.
·        ගමට විදුලිය ගැනීමට කටයුතු කිරීම.
·        ගමට  අවශ්‍ය පාර  ලබාගැනීමට උසාවි ගොස් පාර ලබාගැනීමට කටයුතු කිරීම.
·        රාජ්‍ය නොවන ආයතන හා රාජ්‍ය ආයතන ගමට හඳුන්වාදීම.
      
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        පක්‍ෂ කාන්තා සංවිධානය මඟින් ඉල්ලූම් කරන පාක්‍ෂිකයන්ට උදවි කිරීම.
·        කාන්තා කාර්යක්‍ෂම සමිතිය හරහා ගමේ ව්‍යාපෘති හඳුන්වා දී තිබීම.
·        කාන්තා සංවර්ධන කේන්ද්‍රය හරහා දේශපාලන අපේක්‍ෂයන්ට සහයෝගය ලබාදීමට කටයුතු කිරීම.
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
          ප‍්‍රජාවට අත්‍යවශ්‍ය කරන කාරණාවලට ඇහුම්කන් දී වැඩ කිරීම.


  Shrimathi Dissanayaka - Badulla by wmcsrilanka