Showing posts with label Radio. Show all posts
Showing posts with label Radio. Show all posts

Friday, January 21, 2011

වයලට් කොඩිතුවක්කු


නම -  වයලටි කොඩිතුවක්කු

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1958

වයස - අවු. 62

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  ග‍්‍රාම නිලධාරී



පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
බලමණ්ඩල පක්‍ෂ සභාපති
බලමණ්ඩල පක්‍ෂ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
පක්‍ෂයේ සියලූ කි‍්‍රයාකාරකම් සඳහා දායකත්වය ලබාදීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
පාරවල් සෑදීම,
ප‍්‍රජා ශාලාවක් සෑදීම
පාසැල් කාලයේ සිටම ප‍්‍රජාවත් සමඟ පොදු වැඩසටහන් සමඟ සම්බන්ධවීම.

ධර්මා මාසකෝරාල


නම -  ධර්මා මාසකෝරාල

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1970

වයස  - අවු.  59

දිස්ති‍්‍රක්කය  - බදුල්ල

වෘත්තිය  -  සමාජ සේවිකා

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
1983 වසරේ  බදුල්ල කාන්තා සමිතියේ කාරක සභිකයකු ලෙසත්, කාන්තා සමිතිවල සභාපතිනිය ලෙසත් තනතුරු දරා ඇත.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
ගෙයින් ගෙට ගොස් පක්‍ෂ සාමාජික සමාජිකාවන් බඳවා ගැනීමට කටයුතු කිරීම, සෑම මැතිවරණයකදීම පක්‍ෂය දිනවීම සඳහා කටයුතු කිරීම කර ඇත.


ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  -
ගමේ තරුණ කරුණියක් රැකී රක්‍ෂා වලට යොමු කර ඇත.(රෝහල් කම්කරු 5, රියදුරු 2, පුස්තකාල සහායිකා 1)
සිරිමල්ගොඩ මහවිදුහලට  පක්‍ෂය හරහා අසරණ පවුල් කිහිපයකට සෙවිලි තහඩු ලබාදීමට කටයුතු කිරීම සිදුකර ඇත.
ග‍්‍රාම සංවර්ධන සමිතිය හරහා කෙරෙන පොදු වැඩ කටයුතුවලට කි‍්‍රයාකාරීව සම්බන්ධවීම. 
කාන්තාවන් පුහුණු වැඩසටන් වලට යොමු කිරීම.

අර් එම් සුනිතා චන්ද්‍රාකුමාරි


නම -  ආර්. එම්. සුනීතා චන්ද්‍ර කුමාරි

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1978

වයස  - අවු.  49

දිස්ති‍්‍රක්කය  - බදුල්ල

වෘත්තිය  -  සමෘද්ධි සංවර්ධන නිලධාරී


පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  - සාමාජිකාවකි

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
පක්‍ෂයෙන් කෙරෙන වැඩසටහන් හඳුන්වාදීම සහ වැඩ අධීක්‍ෂණය කිරීම
මැතිවරණ කටයුතුවලට සහාය ලබාදීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
පානීය ජල
තුඩුමහවෙල වසමේ ප‍්‍රධාන මාර්ග, අතුරු මාර්ග කොන්කී‍්‍රට් කිරීම.
මාර්ග පස් කපා සකස් කිරීම. - බෝක්කු සකස් කිරීම.
ඇල මාර්ග සකස් කිරීම. - අමුණු සකස් කිිරීම.
සෙවිලි ආධාර, පවුල් 24 කට ලබාදීම

චන්ද්‍රිකා ජයසිංභ


නම : එච්.ඒ. චන්ද්‍රකා ජයසිංහ

පක්‍ෂය  : එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය :  1985

වයස  : අවු 40

දිස්ති‍්‍රක්කය  : මොණරාගල

වෘත්තිය  : ව්‍යාපාරික

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  : ලක් වනිතා සංවිධානයේ සභාපතිනි.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  : 1985 සිට එ.ජා.ප වෙනුවෙන් සෑම සෑම මැතිවරණයකදීම කැපවීමේන් වැඩ කිරීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  : කාන්තා සමිති හරහා ගමේ පොදු වැඩ වලට උදව් දීම, මරණාධාර සමිති සඳහා භාණ්ඩ ලබා දීම,
ගොවි සංවිධාන වලට බෙහෙත් ගහන මැෂින් අරන් දීම,
වනිතා ශක්ති බැංකුවේ ගෙවීමකින් තොරව වැඩ කිරීම,
කාන්තා සමිතියේ සාමාජිකාවන්ට නොයෙකුත් වරප‍්‍රසාද ලබා දීම.


  H.A. Chandrika - Monargala by wmcsrilanka

කාන්ති නිරෝෂා රත්නපාල

නම  : ආර්. එම්. කාන්ති නිරෝෂා රත්නපාල

පක්‍ෂය : ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය :  1992

වයස  : අවු 34

දිස්ති‍්‍රක්කය : මොණරාගල

වෘත්තිය : වත්කම් සැලසුම්කරු (අවිවා එන්ඞීබී රක්‍ෂණ සමාගම)

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  :
දිස්ත‍්‍රික් බල මණ්ඩල සම ලේකම්, තරුණ බල මණ්ඩලයේ සම ලේකම්, ශ‍්‍රී.නිදහස් පක්‍ෂ ශාඛා සමිතියේ ප‍්‍රධාන ලේකම්, කාන්තා සමිතියේ ප‍්‍රධාන ලේකම්.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  :
කුඩා දරුවන්ට ඉංහ‍්‍රීසි ඉගැන්වීම හා විෂය භාහිර කටයුතු වලට උදව් කිරීම,
අවුරුදු උත්සව පැවැත්වීම,
තුසීල ව්‍යාපාර පැවැත්වීම,
ගම තුළ ක‍්‍රිඩා සමාජයක් පිහිටුවා දරුවන්ගේ ක‍්‍රීඩා කුසලතාවයන් වර්ධනය කිරීමට දායක වීම.

අනෝජා ප්‍රියන්ති පුන්චිභේවා

නම  : ගාර්දිගේ අනෝජා ප‍්‍රියන්ති පුංචිහේවා

පක්‍ෂය  : එන්සත් ජනතා නිදහස් සංවිධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය :  2009

වයස  : අවු 43

දිස්ති‍්‍රක්කය :  මොණරාගල

වෘත්තිය  : ව්‍යාපාරික

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  :
1984 සිට 2009 දක්වා ලක් වනිතා සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇත.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  :
දැනට තනතුරු නොමැති වුවද ක‍්‍රියාකාරිත්වයක් පවතී.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  :
පොදු ජනයාගේ යහපත තකා ක‍්‍රියාකාරීව වැඩ කරමි.
 රෝහලේ අඩුපාඩු සැකසීම,
පාසල් වල ජල ප‍්‍රශ්නය විසඳීම,
ගමේ පාරවල් කැප්පවීම,
ස්වයං රැුකියා වලට උදව් දීම,
පෙර පාසල් වලට අමුද්‍රව්‍ය සැපයීම,
ප‍්‍රවාහනය නැති පාරවල් වලට ප‍්‍රවාහන පහසුකම් සැපයීම.

එස් එම් ඉන්ද්‍රානි ද සිල්වා

නම  : ගාර්දිගේ අනෝජා ප‍්‍රියන්ති පුංචිහේවා

පක්‍ෂය  : එන්සත් ජනතා නිදහස් සංවිධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය :  2009

වයස  : අවු 43

දිස්ති‍්‍රක්කය :  මොණරාගල

වෘත්තිය  : ව්‍යාපාරික

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  :
එ.ජා.ප.1984 සිට 2009 දක්වා ලක් වනිතා සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇත.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  :
දැනට තනතුරු නොමැති වුවද ක‍්‍රියාකාරිත්වයක් පවතී.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  :
පොදු ජනයාගේ යහපත තකා ක‍්‍රියාකාරීව වැඩ කරමි.
 රෝහලේ අඩුපාඩු සැකසීම,
පාසල් වල ජල ප‍්‍රශ්නය විසඳීම,
ගමේ පාරවල් කැප්පවීම,
ස්වයං රැුකියා වලට උදව් දීම,
පෙර පාසල් වලට අමුද්‍රව්‍ය සැපයීම,
ප‍්‍රවාහනය නැති පාරවල් වලට ප‍්‍රවාහන පහසුකම් සැපයීම.





Wednesday, December 8, 2010

ඩී. එම්. ශ්‍රිමති දිසානායක

නම -      ඞී. එම්. ශ‍්‍රී‍්‍රමතී දිසානායක
පක්‍ෂය -       එක්සත් ජනතා නිදහස් සන්ධානය
පක්‍ෂයට බැඳුනු වර්ෂය -    1985
වයස -     අවු. 44 යි
දිස්ති‍්‍රක්කය -      බදුල්ල
ගම -         හපුගහගොඩ
වෘත්තිය  -       සමාජ සේවය
සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -
·        කාන්තා කාර්ය සංවිධාන වැඩමුළු
·        විදාතා වැඩමුළු  
·        කුඩා ව්‍යාපාර වැඩමුළු
·        කාන්තා සංවර්ධන කේන්ද්‍රය මඟින් පවත්වන ලද වැඩමුළු
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -
·        කාන්තා බලමණ්ඩලයේ සභාපති
·        වසම තුළ කාන්තා සංවිධානයේ සභාපතිනි
·        ශාඛා සමිතියේ සභාපති
·        ජන්දපොල නියෝජිත

ප‍්‍රජාවට කර ඇති සේවය -
·        සමිති පිහිටුවා ඔවුන්ට අත්දැකීම් ලබාදීම
·        පංසලේ බැම්ම සකසා දීමට කටයුතු කිරීම.
·        ගමට ජලය ලබාගැනීමට කටයුතු කිරීම.
·        ගමට විදුලිය ගැනීමට කටයුතු කිරීම.
·        ගමට  අවශ්‍ය පාර  ලබාගැනීමට උසාවි ගොස් පාර ලබාගැනීමට කටයුතු කිරීම.
·        රාජ්‍ය නොවන ආයතන හා රාජ්‍ය ආයතන ගමට හඳුන්වාදීම.
      
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        පක්‍ෂ කාන්තා සංවිධානය මඟින් ඉල්ලූම් කරන පාක්‍ෂිකයන්ට උදවි කිරීම.
·        කාන්තා කාර්යක්‍ෂම සමිතිය හරහා ගමේ ව්‍යාපෘති හඳුන්වා දී තිබීම.
·        කාන්තා සංවර්ධන කේන්ද්‍රය හරහා දේශපාලන අපේක්‍ෂයන්ට සහයෝගය ලබාදීමට කටයුතු කිරීම.
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
          ප‍්‍රජාවට අත්‍යවශ්‍ය කරන කාරණාවලට ඇහුම්කන් දී වැඩ කිරීම.


  Shrimathi Dissanayaka - Badulla by wmcsrilanka

අර්. එම්. ගිතාන්ජලි රත්නායක

නම  -       ආර්. එම්. ගීතාංජලී රත්නායක
පක්‍ෂය  -      ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය      -      1987
වයස              -       අවු. 45 යි
දිස්ති‍්‍රක්කය        -      බදුල්ල
ගම            -      බණ්ඩාරපුරය
වෘත්තිය        -      ගුරු වෘත්තිය

සහභාගී වී ඇති වැඩමුළු /පුහුණුවීම් -  

·        නායකත්ව පුහුණුව
·        කාන්තා සංවර්ධන කේන්ද්‍රය මඟින් සංවිධානය කරන ලද සියළුම වැඩසටහන්වලට සහභාගිවීම

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු   -
·        කාන්තා බලමණ්ඩලයේ  සම ලේකම් සහ භාණ්ඩාගාරික
·        කාන්තා සමිතියේ සභාපති
·        ශාඛා සමිතියේ ලේකම් සහ භාණ්ඩාගාරික
·        ගුරු සංගමයේ කාරක සභික.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය     -
එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සාමාජිකාවන් 350 ක් පමණ පසුගිය මැතිවරණ කාලය තුළ ශී‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බඳවා ගැනීමට කටයුතු කිරීම. 

ප‍්‍රජාවට කර ඇති සේවය -
·        රැකියාවල් කිහිපයක් ලබාදීමට කටයුතු- කිරීම
·        වැසිකිලි ණය ලබාදීම
·        ගමට මං මාවත් ලබාගැනීමට කටයුතු කිරීම.
      
කාන්තා සංවිධාන සමඟ වැඩකර තිබේ නම් ඒ කුමන අන්දමින් ද?
·        ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කාන්තා සංවිධානයේ භාණ්ඩාගාරික ලෙසත්,
·        ශාඛා කාන්තා සමිතියේ සභාපති ලෙසත්,  පක්‍ෂයේ කාන්තා සංවිධාන වැඩකටයුතු සියල්ලටම සහයෝගය ලබාදීම.
ඉදිරියේ දී ප‍්‍රජාවට කිරීමට බලාපොරොත්තු ප‍්‍රජා සේවා මොනවා ද?
·        රැකී රක්‍ෂාවන් සඳහා සහාය ලබාදීම
·        පොදු අවශ්‍යතාවයන් සඳහා සහාය ලබාදීම.
·        කෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඇපකැප වී මා හට හැකි අයුරින් ඇයට හෝ ඔහුට සහාය ලබාදීම.

Monday, November 8, 2010

එල්. ඒ. මාලිනි

නම      -     එල්. ඒ.  මාලනී     
පක්‍ෂය   -   ශී‍්‍ර ලංකා නිදහස් සන්ධානය  
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1994       
වයස      -     අවු 60
වෘත්තිය  - මයියංගන ඬශී‍්‍ර මාලීඬ කලායතනයේ කලායතනාධිපතිනි
පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·        ශීී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගිරාදුුරුකෝට්ටේ නව නගර කාන්තා සමිතියේ සාමාජිකා

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
           1994 වසරේ සියලූම මැතිවරණ සඳහා කි‍්‍රයාකාරිනියක් වශයෙන් සහභාගිවීම
            පක්‍ෂයේ දියුණුවට අදාල සියලූම කටයුතුවල නියැලීම .   




Monday, November 1, 2010

2011 පලාත් පාලන දැන්වීමක්

Sinhalese radio Spot for the Local Government Elections 2011

2011 පලාත් පාලන දැන්වීමක්

 2011 පලාත් පාලන දැන්වීමක් by Women n Media Collective

Subhrathi (SLBC) - සුභාරති

Why should more women get nominations for the upcoming Local Government Elections?
A disscussion with Prof. Kamala Liyanage and Dhamma Dissanayake on the SriLanka Broadcasting Corporation.

ඉදිරි පලාත් පාලනයේදී කාන්තාවන්ට වැඩි නියෝජනයක් ලබා දිය යුත්තේ ඇයි?
සාකච්චාවක් මහාචාර්ය්‍ය කමලා ලියනගේ සහ ධම්ම දිසානායක මහතා සමග

Wednesday, October 27, 2010

Radio Programmes from Monaragala

Below are two radio programmes called Tharuna Kadavura from Monaragala. It focuses on women's participation in politics in Sri Lanka and was headed by the Uva Wellassa Govi Kantha Organisation.

තරුන කදවුර, දේශපාලන ශ්‍රේස්තරයේ නියෝජනය ප්‍රවර්ධනය කිරීම සදභා කල වැඩසටභනකි. මෙම වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කයේ ඌව වේල්ලස්ස ගොවි කාන්තා සංවිධානය මගිනි.


Tharuna Kadavura - තරුන කදවුර by Women n Media Collective



Tharuna Kadavura 2- තරුන කදවුර 2 by Women n Media Collective

Radio Commercials from Badulla

Women's groups across the island are actively partaking to ensure that more women will be nominated and voted for the upcoming Local Government Elections. Here are several advertisements heard over the radio in Badulla.


Badulla Radio: advertisement 1 by Women n Media Collective




Badulla Radio: advertisement 2 by Women n Media Collective



Badulla Radio: advertisement 3 by Women n Media Collective

Tuesday, October 26, 2010

ඥාණා රත්නායක

නම    -     ඥාණා රත්නායකග  
පක්‍ෂය  -     එක්සත් ජාතික පක්‍ෂය
පක්‍ෂයට බැඳුනු වර්ෂය   -   1983
වයස    -    අවු. 49
දිස්ති‍්‍රක්කය      -    බදුල්ල

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
·      පර්ෂද සංවිධායිකා අපේක්‍ෂිකාවක් 
  ලක්වනිතා පෙරමුණේ බලමණ්ඩලයේ   ලේකම්
·        කාන්තා හා වැඩිහිටි සමිතිවල ල්කම්




පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -   
ගම් මට්ටමේ සිට පාර්ලිමේන්තුව දක්වා දිස්ති‍්‍රක් මට්ටමින්, ආසන මට්ටමෙන්, ප‍්‍රාදේශීය මට්ටමින්  පාක්‍ෂිකයන්් දැනුවත් කිරීම හා සංවිධානය කිරීමග