Showing posts with label කුරුණෑගල දිස්ත්‍රික්කය. Show all posts
Showing posts with label කුරුණෑගල දිස්ත්‍රික්කය. Show all posts

Thursday, January 20, 2011

බස්තියන් ලාලනි රොද්‍රිගො

නම: බස්තියං කෝරාලලාගේ තමරා ලාලනී රොද්‍රිගො

පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සංධානය

ලිපිනය : සාගර ග්‍රොසරි ගල්ගමුව
දුරකථන අංකය: 0779254552
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව

ජාතික හැඳුනුම්පත් අංකය: 626523196V
වයස: අවු. 48
අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ.) දක්වා
වෘත්තිය : ව්‍යාපාරික 
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1993
පක්ෂ කාන්තා සංවිධානයේ ගල්ගමුව
කොට්ඨාශ බලමණ්ඩල සභාපතිනි.
කෝරල කාන්තා බලමණ්ඩලයේ සභාපතිනි. 

 පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරියක් ලෙස වසර 14 ක් සේවය කිරීම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ගල්ගමුව නාගරික වෙළද සංගමයේ සභාපතිනි.
ගල්ගමුව සිවිල් ආරක්ෂක මව් කම්ටුවේ සභාපතිනි. ඇතුලූ සියලූ සමාජ සේවා කටයුතු

ජයන්තා කොඞිකාර එකනායක

නම: කංකානම්ලාගේ ජයන්තා චන්ද්‍රා කොඩිකාර ඒකනායක

පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සංධානය

ලිපිනය : නො19 ”අතුරුගිරිය ” රෝහල පාර පොල්ගහවෙල
දුරකථන අංකය: 037-2243986 / 0716105769
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල 
ඡන්ද බල ප‍්‍රදේශය: පොල්ගහවෙල

ජාතික හැඳුනුම්පත් අංකය: 568120973V
වයස: අවු. 54
අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ.පෙළ.) දක්වා
වෘත්තිය : ව්‍යාපාරික
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1977
පක්ෂ කාන්තා සංවිධානයේ පොල්ගහවෙල
කොට්ඨාශ බලමණ්ඩල සභාපතිනි. බලමණ්ඩලයේ සභාපතිනි.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල කාන්තා බලමණ්ඩලයේ සභාපතිනි.
1994 සිට මේ දක්වා ජන්ද මධ්‍යස්ථාන බාර නිලධාරිනී .
සිවිල් ආරක්ෂක කමිටුු සභාපතිනි.
ගොවි සංවිධාන සභාපතිනි. ස්ව ශක්ති කාන්තා පදනමේ සභාපතිනි.
එක්සත් උදාර ලංකා ගොවි පෙරමුණ කමිටු සාමාජික.
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කිරීම
ගියවර ප‍්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වී තිබීම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: සමාජ සජීවීකරණය කාන්තාවන් පුහුණු වැඩමුලුවලට සහභාගීකරවීම ඇතුලූ සියලූ සමාජ සේවා කටයුතු

අදිකාරි මුදියන්සෙලාගෙ මැණිකෙ අදිකාරි

නම: අදිකාරි මුදියන්සේලාගේ මැණිකේ අදිකාරි

පක්‍ෂය: එක්සත් ජනතා නිදහස් සංධානය

ලිපිනය : නො 723, සුදීරගම, කොටවෙහෙර, නිකවැරටිය
දුරකථන අංකය: 0724987131
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල

ඡන්ද බල ප‍්‍රදේශය: නිකවැරටිය

ජාතික හැඳුනුම්පත් අංකය: 518243454V
වයස: අවු. 60
අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (සා.පෙළ.) දක්වා
වෘත්තිය: ව්‍යාපාරික
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1984
පක්ෂ කාන්තා සංවිධානයේ නිකවැරටිය කොට්ඨාශ බලමණ්ඩල හිටපු ලේකම්.
කෝරල කාන්තා බලමණ්ඩලයේ හිටපු සභාපතිනි. 
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්ෂයේ උන්නතිය සදහා කැපවීමෙන් කටයුතු කිරීම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ප‍්‍රදේශයේ සියලූ සමාජ සේවා කටයුතු

වලිමුනි ආරච්චිගේ විමලාවති

නම: වලිමුණි ආරච්චිගේ විමලාවතී

පක්‍ෂය: එක්සත් ජනතා නිදහස් සංධානය.

ලිපිනය: උඩහේන - දොඩම්ගස්ලන්ද
දුරකථන අංකය: 037-5680039
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: රිදීගම

ජාතික හැඳුනුම්පත් අංකය: 526931696 v
වයස: අවු 57
අධ්‍යාපන මට්ටම: අපොස සාමාන්‍ය පෙළ සමත්
වෘත්තිය : ව්‍යාපාරික
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): පරම්පරාවෙන්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය:
රැස්වීම් වලට සහභාගී වීම, ජන සභා අවස්ථාවලදී ගම තුළ නියෝජනය වීම.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: සමෘද්ධි වැඩසටහන්හි මුල් අවධියේ සිට බැඳී කටයුතු කිරීම, පාලක මණ්ඩල සභාපති, ප‍්‍රජා ජල යෝජනා ක‍්‍රමයේ ප‍්‍රජා මූල සංවිධානයේ ලේකම්, හා වැසිකිළි වලට ආධාර ලබාදීම. සෞඛ්‍ය සායන ගමට ගෙන්වීමට කටයුතු කිරීම, කාන්තා සමිති හරහා ළදරු පාසල් වලට ආධාර කිරීම, ළමා සමාජයට පුස්තකාල පහසුකම් ලබාදීමට කටයුතු කිරීම, ප‍්‍රාදේශීය සභා නිරීක්‍ෂණය කිරීම සහ වාර්ථා සැපයීම, රාජ්‍ය ආයතන වල තොරතුරු ගමට ලබාදීම.

භේරත් මුදියන්සෙලාගේ නන්දාවති

නම: හේරත් මුදියාන්සේලාගේ නන්දාවතී

පක්‍ෂය: එක්සත් ජනතා නිදහස් සංධානය

ලිපිනය: නො. 81 පහල මිනුවන්ගැටේ - මිනුවන්ගැටේ
දුරකථන අංකය: 0713234470
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල 
ඡන්ද බල ප‍්‍රදේශය: වාරියපොල

ජාතික හැඳුනුම්පත් අංකය: 695973268V
වයස: අවු. 40
අධ්‍යාපන මට්ටම: අපොස (සා.පෙළ)
වෘත්තිය: ව්‍යාපාරික
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1995 ශාඛා සමිති ලේකම්, ගමේ දේශපාලන සමිති වල
සංවිධායක
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්‍ෂයේ දියුණුවට ඉතාමත් කැපවීමෙන් සහයෝගය දී ඇත.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ප‍්‍රදේශයට විදුලිය ලබා ගැනීමට සංවිධායක ලෙස කටයුතු කිරීම, ගමේ අබලන් වූ පාරවල් ප‍්‍රතිසංස්කරණය කිරීම, ගමේ පවතින උග‍්‍ර ප‍්‍රශ්නයක්ව පවතින ජල හිඟයට පිළියම් ලෙස තිබෙන වැව් විශාල කර ගැඹුරු කරදීමට අවශ්‍ය හැම පියවරක්ම ගැනීම, ගමේ සියළුම සමාජ සේවා කටයුතු වලට සහයෝගය දීම.

එ ඇසිලින්


නම: ඒ. ඇසිලින් 

පක්‍ෂය : ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය

ලිපිනය : වඳුරැස්ස - මඳුරාගොඩ
දුරකථන අංකය: 0375618988
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: රිදීගම

ජාතික හැඳුනුම්පත් අංකය: 478172818V
වයස: අවු 64
අධ්‍යාපන මට්ටම: අපොස (සාමාන්‍ය පෙළ) 
වෘත්තිය : ව්‍යාපාරික 
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1960 සිට සාමාජිකත්වය
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: මැතිවරණ කාලයේ පාක්‍ෂිකයන්ට සහයෝගය දැක්වීම හා අවශ්‍ය අවස්ථාවන් හිදී සහයෝගය දැක්වීම.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ක‍්‍රීඩා සමිති බිහිකිරීම, සෞඛ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම, ස්වයං රැකියා පුහුණු වැඩමුළු පැවැත්වීම, කාන්තා සංවිධාන ඇති කිරීම, සනීපාරක්‍ෂක උපකරණ අවශ්‍ය අයට ලබාදීමට කටයුතු කිරීම, ව්‍යාපෘති සඳහා ප‍්‍රජා සහයෝගය ලබා දීම, නෙස්කෝ සමඟ එකතුවී පුස්තකාලයක් ඇති කිරීම, පෙරපාසලකට අවශ්‍ය උපකරණ සමඟ ජලය සැපයීමට සහයෝගය දැක්වීම. ක‍්‍රීඩා සමිති ඇති කිරීම, සායන මධ්‍යස්ථානයක් ලබා ගැනීමට මූලිකත්‍වය දැරීම, සංනිවේදන මාර්ගයන් වැඩි දියුණු කිරීම.





Tuesday, January 18, 2011

අර් එම් බිසෝමැණිකේ

නම: අර් .ඇම් බිසෝමැණිකේ

පක්‍ෂය : ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය


ලිපිනය : ආර්.බී. වෙළඳසැල, නාබැට - මැල්සිරිපුර.
දුරකථන අංකය: 037-7914780
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: ඉබ්බාගමුව

වයස: අවු 61
අධ්‍යාපන මට්ටම: අපොස (සා පෙළ) 
වෘත්තිය : ස්වයං රැකියා
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1970 පමණ - කාන්තා සංවිධායක 
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: රැස්වීම් සංවිධානය කිරීම, කාන්තාවන් දැනුවත් කිරීම, මැයි පෙළපාලි වලට සහභාගී වීම, හැඳුනුම්පත් නොමැති අය දැනුවත් කර ඒ සඳහා උනන්දු කිරීම, ඡන්දය දීමට උනන්දු කිරීම.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ඇස් කන්නාඩි ලබා දීමේ, ලේ දන් දීමේ වැඩ සටහන්, කාන්තාවන් දැනුවත් කර ස්වයං රැකියා පුහුණු කිරීම. කාන්තා හා ළමා අපචාර වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම, ග‍්‍රාමීය හා සිවිල් ආරක්‍ෂක කටයුතු, පෙර පාසල් උපකරණ සහ ආහාර ලබාදීම. කාන්තා හා ළමා පදනම් පිහිටු වීම. මරණාධාර සමිති ලේකම් ලෙස කටයුතු කිරීම, සමූපාකර කාන්තා කමිටු සභාපතිනිය ලෙස කටයුතු කිරීම, කුරුණෑගල දිස්ත‍්‍රික් සමූපාකාර මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කිරීම, ජාතික සමූපකාර මණ්ඩලයේ ජාතික සංවිධායක නායිකා, හිරියාල ගොවි සමාගමේ අධ්‍යක්‍ෂ, කළණ මිතුරු සමාජයේ සේවා ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීම

අමිතා කුමාරි මුල්ලේගම


නම:  ඩබි.ඵමි.ආර්.අමිතා කුමාරි මුල්ලේගම
පක්‍ෂය : ඵක්සත් ඡාතික පක්‍ෂය
ලිපිනය : අංක 204, රාඡාංගනය, වමිඉවුර යාය 03 දුරකථන අංකය: 071-7220262 / 037-398714 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: ගිරිබාව
ජාතික හැඳුනුම්පත් අංකය: 765550408V වයස: අවු. 34 අධ්‍යාපන මට්ටම: ඩිප්ලෝමා (ප‍්‍රථමික අධ්‍යාපනය) වෘත්තිය : පෙර පාසල් ගුරු පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2000
සාමාජික පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්ෂය දිනවීම සදහා ඡන්ද රැස්වීමි සංවිධානය කිරීම දැනුවත් කරීරිම ක‍්‍රියාකාරි කණ්ඩායම් හා නායකයන් පත්්කරමින් පක්‍ෂයේ ව්‍යාපෘතිවලට සහය දීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය:
  • සෞඛ්‍ය සායන පැවැත්වීම, පෙර පාසල් ඉගැන්විම් හා දහම් පාසලේ ගුරුවරියක් ලෙස කටයුතු කිරිම.
  • පිරිමැසුමි දායක මුල්තැන්ගෙය හදුන්වා දෙමින් වළං කටිටල ලබාදීම.
  • සහල් නිෂ්පාදනය සදහා බැරලය හා ටෙන්ට් රෙදි හා තාක්‍ෂණික සහය ලබාදීම.
  • කාන්තා සංවිධාන සදහා වනිතා කටයුතු අමාත්‍යාංශය මගින් උපකරණ ලබාදීම.
  • ගෙවතු වගාව සදහා ගෙවතු වගා කටිටල ලබාදීම.

යුරේකා නිල්මිනි කුමාරි


නම: අයි. එම් යුරේකා නිල්මිණි කුමාරි

පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සංධානය.

ලිපිනය : කුමුදු කුසුම්, කොහොඹකඩවල- කොන්වැව
දුරකථන අංකය: 037-5740590
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල 
ඡන්ද බල ප‍්‍රදේශය: මහව

ජාතික හැඳුනුම්පත් අංකය: 876910748V
වයස: අවු 23
අධ්‍යාපන මට්ටම: අපොස (උසස් පෙළ) සමත්
වෘත්තිය : ව්‍යාපාරික
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2008
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ඡන්ද රැස්වීම් සංවිධානය.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: දහම්පාසල්, පෙර පාසල් හි වැඩකටයුතු කිරිම, පොදු වැඩ සඳහා සම්බන්ධ වී ඇත. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලට සම්බන්ධවී ප‍්‍රජාවට අවශ්‍ය පැල උපකරණ ලබා දීම. තරුණ සංවිධාන ලේකම්, සහ සංවිධායක





එස් එ කුසුමාවති

නම: එස්. ඒ. කුසුමාවතී

පක්‍ෂය: එක්සත් ජනතා නිදහස් සංධානය

ලිපිනය: ගජනැග්ගම - රිදීබැඳි ඇල්ල

දුරකථන අංකය: 037-5683627, 0712934037
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල 
ඡන්ද බල ප‍්‍රදේශය: මහව - යාපහුව

වයස: අවු 54
අධ්‍යාපන මට්ටම: අපොස (සා.පෙළ) දක්වා 
වෘත්තිය: ව්‍යාපාරික
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2007 - සමාජිකත්වය
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ක‍්‍රියාකාරී සාමාජිකාවක් 
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: සණස සමිති මගින් කාන්තාවන් දැනුවත් කිරීම,මරණාධාර සමිති මගින් කැපවීම, කාන්තා සමිති, වෙනත් සුළු කර්මාන්ත වැඩ වලට උදව් දීම. කාන්තා සමාජ සේවිකාවන්ට පුහුණුව ලබාදීම.

සිරිමා රාජපක්ෂ


නම:   අර්. ඵම්. සිරිමා රාඡපක්‍ෂ

පක්‍ෂය
: එක්සත් ජනතා නිදහස් සංධානය
ලිපිනය : ඉහල ඇඹෝගම
දුරකථන අංකය: 037-5757454 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව
ජාතික හැඳුනුම්පත් අංකය: 605870273V වයස: අවු:49 අධ්‍යාපන මට්ටම: අ.පො.ස (උ.පො) පෙර පාසල් ඩිප්ලෝමා වෘත්තිය : පෙර පාසල් ගුරු පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1989 සිට
ශි‍්‍ර ලංකා නිදහස් කාන්තා බලමණ්ඩලයේ කාරක සභාව පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: කි‍්‍රයාකාරි දේශපාලනයේ නිරත වීම ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ප‍්‍රදේශයේ පොදු වැඩ වලට සහභාගි වීම විහාරස්ථ දායක සභාෙවි කි‍්‍රයාකාරි ලෙස කටයුතු කිරිම. පාසල් අධ්‍යාපන කටයුතු සදහා උදවි කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ නොවිධිමත් අධ්‍යාපන වැඩ අංශයේ උපදේශක වරියක ලෙස කටයුතු කිරිම.



ආර් ඞී ඉන්ද්‍රානි විජේසූරිය

නම: ආර් ඞී ඉන්ද්‍රානි විජේසූරිය

පක්‍ෂය: ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය


ලිපිනය: ජයලන්ද, උස්ගල, මහගල්කඩවල
දුරකථන අංකය: 072-4021251
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: ගල්ගමුව

ජාතික හැඳුනුම්පත් අංකය: 637561359 V
වයස: අවු. 47
අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (සා.පෙළ)
වෘත්තිය : කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1989
කාන්තා සංවිධානයේ සභාපතිනි
බලමණ්ඩලයේ ආසන කාරක සභික
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ඉතා හොඳින් වැඩවලට සහභාගීවීම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: කෘෂි ලිං ව්‍යාපෘතිය
ගෙවතු වගාවට ප‍්‍රජාව යොමුකරවීම.
නිවාස සහ පානීය ජල ව්‍යාපෘති ලබාදීමට දායකවීම.

ඇම්. ජයන්ති කුමාරි

නම: ඡි.ඇමි.ඡයන්ති කුමාරි 

පක්‍ෂය: ඵ්ක්සත් ඡාතික පක්‍ෂය

ලිපිනය: රාඡපක්‍ෂ සෙවන, අමුනකොලේ, පොල්පිතිගම
දුරකථන අංකය: 037-5689004
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: පොල්පිතිගම

වයස: අවු:45
අධ්‍යාපන මට්ටම: අ.පො.ස.පෙල
වෘත්තිය: පෞද්ගලික ආයතනයක
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1990
පක්‍ෂයේ සමාඡිකාවකි
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ප‍්‍රාදේශිය සභා පළාත් සභා සහ පාර්ලිමේන්ත‍්‍රීවරුන් සදහා කෑම තේ පෑන් සංග‍්‍රහ ආදී සංග‍්‍රහ කටයුතු කිරිමත් ඵ්වාට උදවි උපකාර කිරීම සහ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැපකිරීම් කිරීම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ගෙමි ස්වේච්චා සංවිධාන ඇතිකර ශ‍්‍රමදාන කටයුතු සදහා සහභාගි වීම.

අයෝමා විජෙකෝන්


නම: ඩබි. ඵමි අයෝමා ඡීවන්ති විජේකෝන්
පක්‍ෂය :  ඵක්සත් ඡාතික පක්‍ෂය
ලිපිනය : ඉමිහාමින්නේගම, පන්සියගම, මැල්සිරිපුර දුරකථන අංකය: 071-7532529 දිස්ති‍්‍රක්කය: කුරුණැගල ඡන්ද බල ප‍්‍රදේශය: පොල්පිතිගම
වයස: අවු:26 අධ්‍යාපන මට්ටම: අ පො ස (උ/ පෙළ) සමත් පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2005 වර්ෂය
පක්ෂය තුල කි‍්‍රයාකාරිව කටයුතු කිරීම ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: තරුණ කණ්ඩායමි හරහා පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් කැපවි සේවය කරමි ඡුන්ද මධ්‍යස්ථාන භාරව හා මැතිවර වලදී පෙරමුණ ගෙන කටයුතු කිරිම

වසන්තා පියසිලි


නම: ඵස් පි වසන්තා පියසිලී
  
පක්‍ෂය : ඵක්සත් ඡාතික පක්‍ෂය
ලිපිනය : පුඡුාපිටිය-මැටිකුඔුර-පොල්ගහවෙල දුරකථන අංකය: 037-2242699 / 077-4270915 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: පොල්ගහවෙල
වයස: අවු:46 අධ්‍යාපන මට්ටම: අ පොස:(සා පෙළ)
අ පොස:(උ පෙළ) වෘත්තිය : පුුස්තකාල සහකාර පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1985-සිට
x ඵක්සත් සමවාදි ශිෂ්‍ය පෙරමුණේ් ප‍්‍රධාන සංව්ධායක ලෙස කටයුතු කිරිම (තම ආසනයේ)
x ඵක්සත් ලක් වනිතා පෙරමුණේ පොල්ගහවෙල ආසනයේ සභාපතනිය ලෙස කටයුතු කිරිම පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: 1984 පාසල් ශිෂ්‍යාවක්ව සිටින කාලයේ සිට ෙමි දක්වා පක්‍ෂයේ රැුදෙමින් නිලතල දරමින් පක්‍ෂය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සහයෝගය ලබාදීම ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: හදිස්සියේ සිදුවන ආපදාවලින් ඡනතාව පිඩාවිදින අවස්ථාවලදි ආදාල රාඡය නිලධාරින් හරහා අවශ්‍යතාවය සොයා බලා ශ‍්‍රමයෙන් සහ මුදල්මය ආධාර ලබා දීමට අවශ්‍ය කටයුතු කිරිම තවද අවශ්‍ය විටකදි ඡනතාවගේ ආධාර උපකාර ලබගෙන ඔවුනොවුන්ට අවශ්‍ය සේවාවන් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දිම මහඡන අධාර ලබාගැනිමි වැනි අවස්ථාවලදි අධ්‍යාපනයේන් අඩුපිරිස් දැනුවත්කර අවශ්‍ය ස්ථානවලට යෙමුකර අවශ්‍ය කටයුතු ඉටුකර ගැනීමට උදවි ලබාදීම







කුසුමා ගුනවර්ධන


නම: කේ ඡී කුසුමා ගුණවර්ධන

පක්‍ෂය : ඵක්සත් ඡාතික පක්‍ෂය

ලිපිනය : රන්මල් –උයන –වීරඔුගෙදර
දුරකථන අංකය: 017-5534370
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡන්ද බල ප‍්‍රදේශය: පොල්ගහවෙල

වයස: අවු:50යි

අධ්‍යාපන මට්ටම: අපො:ස:පත‍්‍ර උසස් පෙළ සමත් විම
වෘත්තිය : පෞද්ගලික ආයතනයක හා සමුපාකාර අධ්‍යාපන
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1981
ඵක්සත් ඡාතික පක්‍ෂය පොල්ගහවෙල ආසනයේ කාන්තා බලමණ්ඩලයේ ලේකමි සහ සභාපති දුර දැරීම අද දක්වා
දිස්ත‍්‍රික් කාන්තා ආසනයේ ලේකමි දුරය දැරිම
සමිති සමාගමී වල සභාපති සහ ලේකම්දුර දැරීම
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පොල්ගහවෙල ආසනයේ සෑම මැතිවරණ කටයුතු වලදීම කාන්තා බල මණ්ඩලයේ ප‍්‍රධාන ලේකම් ලෙස මුලික්‍ත්වය ගෙන කටයුතු කිරිම. අද දක්වා ආසනයේ පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරිම. ප‍්‍රජා නායිකාවක් ලෙස පොල්ගහවෙල පමණක් නොව සියලූ කටයුතුවලදී ගමේ ප‍්‍රඡුාව සමග වැඩ කිරිම
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: සැම අවසථාවකදීම මගේ සේවය අපේ ප‍්‍රදේශයේ ඡනතාවට ඉටු කිරිම වීරඔුගෙදර පොලිසියේ සිවිල් ආරක්‍ෂක කමිටුෙවි ලේකම් දුරය දැරීම අසරණ සරණ ළමා නිවාසයේ උපසභාපති දුරය දැරීම (අස්ගිරි මහානායක හිමියන්ගේ මුලිකත්වයෙන් අරඔා ඇති බමුණුගෙදර ළමා නිවාසය) සමුපාකාර අධක්‍ෂක දුරය දැරිෙමිදී පාරිභෝගිකයින්ට පමණක් නොව සමිතියේ උන්නතියට සේවය කිරිම.අප ප‍්‍රදේශයේ සුභසාධක රෝහල් කමිිටු ආදි සමිති වල නිලතල දැරිම. පක්‍ෂයෙන් ලැබෙන ප‍්‍රතිපාදන සමිතිවලට ලබාදීිම.


ශ්‍රියාන්ජනි දිසානායක



නම:  යු. ඩි. ශ‍්‍රියංඡනි දිසානායක
පක්‍ෂය : ඵක්සත් ඡාතික පක්‍ෂය
ලිපිනය : පහල පැන්නිතව, කනත්තේ්වැව දුරකථන අංකය: 072-791458 දිස්ති‍්‍රක්කය: කූරුණැගල ඡන්ද බල ප‍්‍රදේශය: වාරියපොල
වයස: අවු:38 අධ්‍යාපන මට්ටම: උසස් පෙළ සමත් පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2000 සාමාඡිකත්වය පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: මැතිවරණ කාලය තූල අපේක්‍ෂකයන්ගේ ඡයග‍්‍රහණය වෙනුවෙන් කි‍්‍රයා කිරිම ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: පෙර පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබාදිම ගම තුල ස්වයං රැකියා ණය වැඩ සටහන් කි‍්‍රයාත්මක කරවිමට මුලිකත්වය දරමින් කටයුතු කිරිම

පුෂ්පා කාන්තිලංකා

නම: ඩබිලිවි.ඵචි.ඵමි.පුෂ්පා කාන්තිලතා
පක්‍ෂය : ඵ්ක්සත් ඡාතික පෂය
ලිපිනය : රත්මල් වැටිය, කොබෙයිගනේ දුරකථන අංකය: 037-3760174 දිස්ති‍්‍රක්කය: කුරුණැගල ඡන්ද බල ප‍්‍රදේශය: කොබෙයිගනේ
වයස:අවු:44 අධ්‍යාපන මට්ටම: අපො.ස (සා.පෙ)දක්වා වෘත්තිය : ගොවි තැන පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1985
1986 ශාඛා සමිති සභාපති ලක්වනිතා ලේකමි කෝරල බලමණ්ඩල භාණ්ඩාගාරික ඡන්ද පොල නියෝඡිත හා කලව ඡුන්ද මධ්‍යස්ථාන ගමිමටිටමින් සංවිධානය කිරීම
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ඡයගා‍්‍රහී සහ විරෝධතා සිදුවීම් රැස්විමි වලට සහභාගි වීම සහ ප‍්‍රඡුාව සංවීධානය ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: පිලගම සමිති ශාලාව ගොඩ ගැනිමට අවශ්‍ය කටයුතු සලසාදීම පාරවල් බෝක්කු සමිතිවලට ඡලටැංකි සහ වෙනත් බඩු ලබාදීිම හරහා කටයුතු කිරිම විදුලිය ලබාදීමට කටයුතු කිරිම







Tuesday, January 11, 2011

අර් එම් නුස්රත් බෙගම්

නම: ඒ. ආර්. එම්. නුස්රත් බේගම්
පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සන්ධානය
ලිපිනය : අංක 542, නුවර පාර, කුරුණෑගල දුරකථන අංකය: 072- 2910797 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: කුරුණෑගල
ජාතික හැඳුනුම්පත් අංකය: 758600408V වයස: අවු. 34 අධ්‍යාපන මට්ටම: අ. පො. ස. (සා. පෙළ) වෘත්තිය : සමාජ සේවය ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: කාබනික ගෙවතු වගා වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම, අත්කම් පුහුණු ලබාදීම. ජාතීන් අතර සහයෝගය ගොඩනැඟීම සඳහා වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම. ළිං ප‍්‍රතිසංස්කරණය. දුෂ්කර ගම්මානවල මාර්ග සෑදීම හා ප‍්‍රතිසංස්කරණ කටයුතු සම්පාදනය, පරිසරය ආරක්‍ෂා කිරීම හා ගොඩනැඟීමට ව්‍යාපෘති මෙහෙයවීම. බෝවන රෝග වැළැක්වීම සඳහා දැනුවත් කිරීම් හා පුහුණු පැවැත්වීම, උතුරු-දකුණු කාන්තා සම්බන්ධතා ගොඩනැඟීම, උතුරේ ජනතාවට ආධාර රැුස්කර යැවීම, මුස්ලිම් කාන්තාවන් අතර ඉතිරි කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ළදරු පැසැල් පැවැත්වීම, ළමා සමිති මඟින් ළමුන් අතර සහයෝගය ඇති කිරීම.

චන්ද්‍රිකා සෙනෙවිරත්න ඇතුලත්ගෙ

නම: ඇතුගල්ගේ චන්ද්‍රිකා සෙනවිරත්න 
පක්‍ෂය : එක්සත් ජනතා නිදහස් සන්ධානය
ලිපිනය : විරවැල්ල, ඉදුල්ගොඩකන්ද. දුරකථන අංකය: 037-5733405 දිස්ති‍්‍රක්කය: කුරුණෑගල ඡන්ද බල ප‍්‍රදේශය: මාවතගම
ජාතික හැඳුනුම්පත් අංකය: 696321191V වයස: අවු. 41 අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (උ. පෙළ) පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 2006 පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: සංවිධාන වැඩකටයුතුවලට සහභාගිවීම, රැුස්වීම් සංවිධානය කිරීම, ජන්දපොල පක්‍ෂ නියෝජිත ලෙස කටයුතු කිරීම. ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ගමේ මරණාධාර සමිතියේ ලේකම් ලෙසත්, අමාදියවර ප‍්‍රජාමූල සංවිධානයේ ලේකම්වරිය ලෙසත් , සමෘද්ධි බටහිර ගම්මාන සමිතියේ සභාපතිනිය ලෙසත් ශක්ති කාන්තා කාර්ය සංවිධානයේ සභාපතිනිය ලෙසත්, එකහිත දේවසරණ සමිතියේ භාණ්ඩාගාරික ලෙසත්, සහජීවන කුඩා කණ්ඩායමේ ලේකම් ලෙසත්, එකමුතු සුභ සාධක සමිතියේ ලේකම් ලෙසත්, මේ සියළු තනතුරුවල සිටිමින් ගමෙහි ප‍්‍රජාවගේ අවශ්‍යතා සඳහා සහායවීම.