නම - චන්ද්‍රිකා බාලසූරිය
පක්ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය
පක්ෂයට බැඳුනු වර්ෂය - 1986
වයස - අවු. 44
දිස්ති‍්‍රක්කය - බදුල්ල
වෘත්තිය - කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
පක්ෂය තුළ දරා ඇති තනතුරු -
පස්සර - අලූත්වෙල ශාඛා සමිතියේ ලේකම්
පක්ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
මැතිවරණ රාජකාරිවල නියැලීම, පෝස්ටර් පති‍්‍රකා ප්‍රදර්ශන කටයුතු සහ මැතිවරණ කාර්යාල කටයුතුවල නියැලෙමින් පක්ෂය නගා සිටුවීම සඳහා උපරිම සහයෝගය ලබාදීම කරයි.
ප්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
කාන්තා සමිති පිහිටුවා ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම
අවශ්‍ය අවස්ථාවන්හිදී ගොවීන් පොහොර ආදිය ලබාදීම.
ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා උපකාර කිරීම.
උප ලේකම් ලෙස පාසැල් සංවර්ධන සමිතියේ කටයුතු කිරීම.
ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් වශයෙන් ගම් සභා පාර කපාගැනීම සඳහා මැදිහත්වී කටයුතු කිරීම.
කාන්තා කුඩා කණ්ඩායම් ඇති කර ඔවුන් ඉතිරි කිරීම්වලට යොමු කිරීම ආදී කටයුතු කි‍්‍රයාත්මක කර ඇත.

No comments:
Post a Comment