නම - කේ. ඩබ්. පද්මිනී
පක්ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය
පක්ෂයට බැඳුනු වර්ෂය - 1982
වයස - අවු. 49
දිස්ති‍්‍රක්කය - ගාල්ල
පක්ෂය තුළ දරා ඇති තනතුරු -
ශාඛා සමිති සභාපතිනිය
පක්ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
කාන්තා සමිතියේ සභාපතිනිය ලෙසත්, ගම්මාන සමිතියේ සභාපතිනය ලෙසත් කටයුතු කිරීම සහ ජන්ද නිරීක්ෂණ කටයුතු වලට සම්බන්ධවීම.
ප්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ප්‍රදේශයට අවශ්‍ය පාර සකස් කර ගැනීමට උදව් කිරීම.
ධීවරයන්ගේ අයිතීන් සඳහා කටයුතු කිරීම
ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත්වීම.
සිවිල් ආරක්ෂක කමිටුවේ නිලධාරිනියක් ලෙසත්,
සමෘද්ධි සංගමයේ සභාපතිනිය ලෙසත් ප්‍රජාවගේ ප්‍රශ්නවලට මැදිහත්වෙමින් කටයුතු කිරීම. පානීය ජලය ලබාගැනීම සඳහා අදාල බලධාරින් නිරන්තරයෙන් දැනුවත් කර මේ වන විට එම
ගැටලූවලට විසඳුම් ලබාදීම.

No comments:
Post a Comment