නම - සෝමා ඉද්දගොඩ
පක්ෂය - ශී්ර ලංකා නිදහස් පක්ෂය
පක්ෂයට බැඳුනු වර්ෂය - 1970
වයස - අවු. 56
දිස්ති්රක්කය - ගාල්ල
වෘත්තිය - ව්යාපාරික
පක්ෂය තුළ දරා ඇති තනතුරු -
ශාඛා සමිතියේ ලේකම්, සභාපති සහ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කිරීම.
බෙන්කර ආසනයේ කාන්තා බලමණ්ඩල සභාපතිනිය වශයෙන්් කටයුතු කිරීම.
පක්ෂය තුළ කි්රයාකාරිත්වය -
පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් දින සිට මැයි දිනය සඳහා කාන්තාවන් සහභාගි කරවීම
කාන්තා දින රැස්වීම්වලට සහභාගිවීම.
රැුස්වීම්වලට සහභාගිවීම.
පාද යාත්රාවලට සහභාගිවීම.
ප්රජාව තුළ කි්රයාකාරිත්වය -
ගොවි සංවිධානයේ ලේකම් වශයෙන් සිටිය දී පක්ෂයේ මන්ති්රවරුන් හරහා ගොවීන්ට උදලූ 88 කි ලබාදීම.
ප්රජා සත්කාර සභාපති ලෙස ගැමි කාන්තාවන්ට මැටි ලිප් ලබාදීම.
සමෘද්ධි සභාපතිනිය ලෙස කි්රයාකිරීම.
සෙවිලි තහඩු ලබාගැනීම් උදව් කිරීම

No comments:
Post a Comment