Thursday, January 20, 2011

ගල්මන්ගුරුගේ කුසුමාවති

නම  -  ගල්මන්ගොඩ ගුරුගේ කුසුමාවතී

පක්‍ෂය  - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය
      
පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1970

වයස  - අවු. 65

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  විවාහ, උප්පැන්න හා මරණ ලේකම් - දොඩන්දුව


පක්‍ෂය තුළ දරා ඇති තනතුරු  -

නාගරින මන්තී‍්‍රනි - හක්කඩුව නගර සභාව
රත්ගම ශී‍්‍රලනිප කාන්තා සංවිධානයේ සභාපතිනි
රත්ගම - සමස්ථ ලංකා කාන්තා සංවිධානයේ   කාරක සභික.
අංක 62 ග‍්‍රාම සේවා වසමේ ශී‍්‍රලනිප කාන්තා සංවිධානයේ සභාපතිනිය.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
රත්ගම ආසනයේ සහ ඉහල මට්ටමේ සියලූම රැස්වීම් සඳහා සහභාගිවීම   උතුරු - නැගෙනහිර ජන්දයේ දී අම්පාර ආසනයේ කි‍්‍රයාකාරීව වැඩ කිරීම.  2005 සහ 2009 ජනාධිපතිවරණය - පාර්ලිමේන්තු මැතිවරණය, ප  මැතිවරණය සහ  වයඹ පලාත  ඇවිද කටයුතු කිරීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
කොහු ලනු කර්මාන්තය සඳහා රත්ගම ආසනයම සම්බන්ධීකරණය කරමින් ලණු මැෂිම් 300 ක් බෙදා දීම.  හැපිචාර්ටි ආයතනය සම්බන්ධ කරගනිමින්  නිවාස සාදා දීම.  ධීවර නිවාස ණය ලබාගැනීමට උදයි කරීම.  විදේශ රැකියා සඳහා කොරියාවට යැවිම.  දොඩන්දුන ල‍්‍රදේශය ආවරණය කරමින් සියලූ පාරවල් කොන්කී‍්‍රටි කිරීම.  ගම්මඉුවත්ත ග‍්‍රාමසේවා වසමේ කොහුඅඹේ ඇල ව්‍යාපෘතිය කරගෙනයෑම.  දෙල්ගස්දුව ග‍්‍රාමසේවා වසමේ  ජාතික සවිය - ගම නැඟුම යටතේ පාරවල් කොන්කී‍්‍රට් කිරීම සිවිල් ආරක්‍ෂක කමිටුව පිහිටුවා කටයුතු කිරීම, වන්දනාමාන කිරීම සඳහා ජනතාව රැගෙන යාම, කුමාරකන්දට








No comments:

Post a Comment