නම: සුභද්‍රා ලක්‍ෂ්ම් කුමාරි වඩුගොඩපිටිය
පක්‍ෂය: එක්සත් ජාතික පක්‍ෂය
ලිපිනය : පහළ මිනුවන්ගැටේ, මිනුවන්ගැටේ, වාරියපොල .
දුරකථන අංකය: 071-2979829
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡුන්ද බල ප‍්‍රදේශය: වාරියපොල
ජාතික හැඳුනුම්පත් අංකය: 508180713V
වයස: අවු 59
අධ්‍යාපන මට්ටම: අපොස (සා පෙළ)
වෘත්තිය : ව්‍යාපාරික
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1989
ලක්වනිතා වාරියපොල බල ප‍්‍රදේශය - ප‍්‍රධාන ලේකම්ග‍්‍රාමීය බල ප‍්‍රදේශ සංවිධායිකා හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී (වාරියපොල)
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්ෂ සාමාජිකයින් බඳවා ගැනීමේ කටයුතු සහ පාක්ෂිකයන්ට පක්‍ෂයේ තොරතුරු සැපයීම.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: සාමවිනිසුරු
නිවසින් බැහැර යා නොහැකි කාන්තාවන්හට නිවසෙ සිට කළහැකි ස්වයං රැුකියා ලබාදී , ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම. වැඩිහිටි බලමණ්ඩලය මඟින් යාමට නොහැකි යාමට අවශ්‍යතාවය ඇති ස්ථාන කරා කැඳවාගෙන යාම. ඔවුන්ගේ මානසිකත්වය ඉහල මට්ටමකින් පවත්වා ගෙන යාම සඳහා දිවා මධ්‍යස්ථාන මඟීන් ඔවුන් අසරණ නොවී තබාගැනීම.
No comments:
Post a Comment