නම: එම්. පී. රංජනී ජයන්ති බි්රයටි්රස් මහවෙල
ප්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: පොලීසියෙන් මහජන ප්‍රශ්නවලට - කාන්තාවන්ට සිදුවන අසාධාරණය ගැන දේශපාලඥයන් සමඟ කතා කිරීම, දුප්පත් පාසැල් යන දරුවන්ට මුදලින් උදවි කිරීම,ළමා ගමිමානයේ ළමුන්ට වාර්ෂිකව මුදල් පරිත්‍යාග කිරීම, දඹානේ ආදිවාසී ඉගෙන ගන්නා ළමයෙකුට ඉගෙනීමට මාසිකව මුදලින් උදව් කිරීම පුණ්‍ය කටයුතු සිදු කිරීම.
පක්ෂය: ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය
ලිපිනය : වරකාවැහැර මොරතිහ, කුරුණෑගල
දුරකථන අංකය: 037-2252410 / 071-8149103
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡුන්ද බල ප්‍රදේශය: රිදීගම
වයස: අවු 54
අධ්‍යාපන මට්ටම: අපොස (සා. පෙළ)
වෘත්තිය : කළමනාකාර සහකාර (රජයේ)
පක්ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1976/ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ දොඩම්ගස්ලන්ද කාන්තා බලමණ්ඩලයේ සභාපතිනි.
සමස්ථ ලංකා කාන්තා බලමණ්ඩලයේ් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ - දොඩම්ගස්ලන්ද නියෝජිත .
පක්ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: ශාඛා සමිති ප්‍රතිසංවිධානය කිරීමට ආසනය තුළ කි‍්‍රයාකාරීවීම,1994 සිට පැවැති සියලූම මැතිවරණවලට ශ්‍රමය ධනය කාලය වැයකර පක්ෂයේ අභිවෘද්ධිය සඳහා දොඩම්ගස්ලන්ද ආසනයේ විශාල වැඩකොටසක් සිදුුුකර ඇත 1987 පක්ෂයේ පිරිමින් බියෙන් සිටින අවස්ථාවේ පළාත් පාලන මැතිවරණයට (ප්‍රාදේශීය සභාවට) මගේ සහෝදර එම් පී ලලිත කුමාර මහවෙල දිරිමත් කර ශී‍්‍රලනිප අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීම.
No comments:
Post a Comment