පක්ෂය: ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය
ලිපිනය : නො 78 පුත්තලම් පාර නිකවැරටිය
දුරකථන අංකය: 077-8960037 /037-3763651
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡුන්ද බල ප්‍රදේශය: නිකවැරටිය
වයස: අවු 60
අධ්‍යාපන මට්ටම: අපොස (සා පෙළ) දක්වා
වෘත්තිය : නීතිඥ ලිපිකරු
පක්ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1970
නගර ශාඛාවේ සභාපති, කෝරල බලමණ්ඩල සභාපති,දිස්ති‍්‍රක් සංවිධානය උප සභාපති,නිකවැරටිය කාන්තා බලමණ්ඩල ප්‍රධාන ලේකම් සහ සම සභාපති
සමස්ථ ලංකා කාන්තා සංවිධානයේ කාරක සභික.
පක්ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: පක්ෂ ශාඛා සමිති සෑදීම
ජන්ද ගණන් කිරීමේ කටයුතුවලට සම්බන්ධවීම.
ජන්දපොල නියෝජිතයින් ලෙස කටයුතු කිරීම
ආසනය තුළ කි‍්‍රයාකාරීව දේශපාලන කටයුතුවල නිරතවීම.
ප්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: ප්‍රජා නායිකාවක ලෙස කටයුතු කිරීම, ශ්‍රමදාන කටයුතු පැවැත්වීම
පොලීසිය සමඟ කතා කර ප්‍රශ්න විසඳාදීම
දේශපාලකයන් හමු වී කාන්තා ගැටලූ සාකච්ජා කිරීම
ඩෙංගු මර්දන වැඩසටහන්වලට සහභාගීවීම
සීල ව්‍යාපාරවල යෙදීම ගම්වාසීන් සමඟ වන්දනා ගමන් බිමන් යාම ඔවුුන්ට උදවි කිිිරීම
අවමඟුල් උත්සවවල දී වැඩි වශයෙන් උදවි උපකාර
No comments:
Post a Comment