නම: නෙල්ගේ මාලනී පීරිස්
පක්‍ෂය : එක්සත් ජාතික පක්‍ෂය
ලිපිනය : තෙලහැර පංසල අසල, ගෙපල්ලව, හෙංගමුව.
දුරකථන අංකය: 037-5753353
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡුන්ද බල ප‍්‍රදේශය: කොබෙයිගනේ
ජාතික හැඳුනුම්පත් අංකය: 587380579V
වයස: අවු. 51
අධ්‍යාපන මට්ටම: අ.පො.ස. (සා.පෙළ.) සමත්
පක්‍ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): දන්න දා සිට (පරම්පරාගතව)
ශාඛා සමිති සභාපතිනි.
කාන්තා සමිති සභාපතින.
කොට්ඨාශ බලමණ්ඩල සභාපතිනි.
ආසන බලමණ්ඩල සභාපතිනි.
පර්ෂද සංවිධාන මෙහෙයුම් කලාප නිලධාරිනි
1994 සිට මේ දක්වා ජන්ද මධ්‍යස්ථාන බාර නිලධාරිනී .
ජන්ද හිමියන් ගණන් ගැනීමේ නියෝජිත .
එක්සත් උදාර ලංකා ගොවි පෙරමුණ කමිටු සාමාජික.
පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: නිකවැරටිය ආසනයේ තෙලහැර ජන්ද මධ්‍යස්ථානයේ ශාඛා සමිති පිහිටුවීම,පෝලින් ඒජන්තවරුන් රැගෙනයාම, ජන්දපති‍්‍රකා බෙදීම. ගෙයින් ගෙට යාම, රැස්වීම් සංවිධානය කිරීම, ආසනයේ සියලූම කි‍්‍රයාකාරීන්ගේ රැස්වීම්වලට යාම, සංවිධානය කිරීම ඇතුලු පක්‍ෂයේ සියලූම වැඩකටයුතු කිරීම.ප‍්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වී තිබීම.
ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: සමාජ සජීවීකරණය කාන්තාවන් පුහුණු වැඩමුලුවලට සහභාගීකරවීම, පක්‍ෂ දේශපාලනය හරහා පෙර පාසැල්වලට බඩු උපකරණ ලබාදීම, හතර වතාවක වැසිකිළි සනීපාරක්‍ෂක 148 ක් ලබාදීම, කෘෂිකාර්මික ළිං 04 ක ලබාදීම, ස්වයං රැකියා පුහුණු වැඩමුලූ (බිම්මල් කළාලපැදුරු කජු තැලීම ඇන්තූරියම් වගාව) වලට යොමු කිරීම, සායන මධ්‍යස්ථාන ලබාගැනීම, පාරවල් හැදීම බෝක්කු හැදීම.
No comments:
Post a Comment