නම: අබේසේකර මිරිංචිගේ සුමිත්‍රා රත්නායක
පක්ෂය : එක්සත් ජනතා නිදහස් සන්ධානය
ලිපිනය : 288/9, සිංහපුර, සිංහ මාවත, මුත්තෙට්ටුගල, කුරුණෑගල.
දුරකථන අංකය: 037-2231341
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡුන්ද බල ප්‍රදේශය: කුරුණෑගල
වයස: අවු. 56 යි
අධ්‍යාපන මට්ටම: අ. පො. ස. (උ. පෙළ)
වෘත්තිය : පෙර පාසැල් ගුරු
පක්ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1975
අත්තනගල්ල ආසනයේ බෙම්මුල්ල පේරුවේ කාන්තා සංවිධානයේ භාණ්ඩාගාරික පක්ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: මැතිවරණ සමයේ දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමා, ජයරත්න හේරත් මැතිතුමා, පියුමාල් හේරත් මැතිතුමා , උපුලාංගනී මාලගමුව මැතිතිනය සහ රෝහණ විතරෙන මැතිතුමාට සහාය දැක්විය. ප්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: මුත්තෙට්ටුගල - සිංහපුරයට වීදි ලාම්පු ලබාගැනීම සඳහා කටයුතු කර ඇත.
මාර්ගය සැකැසීම
මානව හිමිකම් සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම.

No comments:
Post a Comment