නම: දයා කහගල්ල
පක්ෂය : එක්සත් ජනතා නිදහස් සන්ධානය
ලිපිනය : අංක 375, වඳුරැස්ස, මා එළිය.
දුරකථන අංකය: 037-5710774 / 077- 7333241
දිස්ති‍්‍රක්කය: කුරුණෑගල
ඡුන්ද බල ප්‍රදේශය: පොල්පිතිගම
වයස: අවු. 57
අධ්‍යාපන මට්ටම: අ. පො. ස. (සා. පෙළ)
වෘත්තිය : සමාජ සේවිකා
පක්ෂයට බැඳුනු වර්ෂය හා තනතුරු (ඇත්නම්): 1965
ලේකම් - කි‍්‍රයාකාරී කමිිටුුව පක්ෂය තුළ කි‍්‍රයාකාරිත්වය: සියලූම කාර්යයන් හි දී කි‍්‍රයාකාරී දායකත්වයක් ලබා දී ඇත. ප්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය: සෞඛ්‍ය වැඩසටහන් පවත්වා ළමා හා ශිෂ්‍ය සායන ගමට ගෙන්වා ගැනීම.
මාර්ග සංවර්ධනය
පානීය ජල ප්‍රශ්න විසඳුම් ලබාදීම,
පොල් සහ ස්ථිර දැව වර්ග වගා කිරීම සහ වන වගා කිරීම
ඇස් කණ්නාඩි ලබාදීම සහ සායන පැවැත්වීම
පෙර පාසැල් පවත්වාගෙන යාම, පුස්තකාල පැවැත්වීම
සනීපාරක්ෂක කටයුතු සඳහා සේවා ලබාදීම
යුද්ධයෙන් අවතැන් වූවන් සඳහා සහන සැලසීම
1988-89 භිෂණ සමයෙහි අහිමි වූවන් සඳහා වන්දි ලබා ගැනීමට සහාය වීම
ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පිළිබඳ දැනුවත් කිරීම
ග්‍රාමීය මට්මටමේ පොදු ගොඩනැගිලි ලබාදීම.
රාජ්‍ය නොවන සංවිධාන මඟින් ළමුන් සඳහා වැඩසටහන් පැවැත්වීම.
මත් ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීම්
පැසැල් හැරයන ළමුන් වෘත්තීය පුහුණුවලට යොමු කිරීම.

No comments:
Post a Comment