Wednesday, January 26, 2011

Sinhala petition calling for political parties to increase nominations for women at the LG elections


ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභාවල කාන්තා නියෝජනය වැඩිකරනු !

ඡන්ද පොරොන්දු ඉටුකිරීමට ජනාධිපතිතුමාට පක්‍ෂවලට හා නව මැති ඇමතිවරුන්ට අවස්ථාවක් 



ලංකාවේ පවසර 70 ක් තුළ 1.8% ක අවම මට්ටමක පවතී.

2006  __________ දිස්ත‍්‍රික්කයෙන් පත්වුණ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් __________අතරින් කාන්තාවන්  ________පමණක් සිටින බව ඔබ දන්නවාද? 

එයට හේතුව එම මැතිවරණයේ දී __________ දිස්ත‍්‍රික්කයෙන් පිරිමින්  __________කට නාමයෝජනා ලැබුණේ කාන්තාවන් ________ට පමණි.

2010 දී පැවැත්වීමට නියමිත ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඡන්දයේ දී ඔබගේ පක්‍ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල දුන් පොරොන්දු අනුව කාන්තාවන්ට 25% ක නාමයෝජනා ලබාදෙන ලෙස කරන ඉල්ලීමයි මේ !!



නම/තනතුර                  
ආයතනය
පලාත
අත්සන
1





2





3





4





5





6





7





8





9





10





Tamil petition calling for political parties to increase nominations for women at the LG elections


கிராமத்திலிருந்தும் நகரத்திலிருந்தும் அரசியலுக்கு பெண்கள


பிரதேச சபைஇ நகர சபை மற்றும் மாநகர சபைகளில்
பெண்கள் பிரதிநிதித்துவத்தை அதிகாpக்கவூம்!


தேHதல் வாக்குறுதிகளை நிறைவேற்றுவதற்கு சனாதிபதி அவHகளுக்கும் கட்சிகளுக்கும் புதிய அமைச்சHகள் மற்றும் பாராளுமன்ற உறுப்பினHகளுக்குமான ஒரு சந்தHப்பம்



இலங்கையில் உள்@ராட்சி மன்றங்களில் பெண்களின் பிரதிநிதித்துவம் 70 ஆண்டுகளாக 1.8™ வீத ஆகக் குறைந்த மட்டத்திலேயே உள்ளது.

2006 இல் ………………… மாவட்டத்திலிருந்து நியமிக்கப்பட்ட பிரதேச சபை உறுப்பினHகள் …………. போpல் பெண்கள் ……… பேH மட்டுமே உள்ளனH என்பதை நீங்கள் அறிவீHகளா?

மேற்படி தேHதலின் போது ………………. மாவட்டத்திலிருந்து ஆண்கள் …... பேருக்கும் பெண்கள் ……. பேருக்கும் பெயH நியமனம் கிடைத்தமையே இதற்கான காரணமாகும்.

2010 இல் நடைபெறவூள்ள பிரதேச சபைஇ நகர சபை மற்றும் மாநகர சபைக்கான தேHதலின் போது உங்களது கட்சியின் கொள்கை விஞ்ஞாபனத்தில் அளிக்கப்பட்டுள்ள வாக்குறுதிகளின்படி பெண்களுக்கு 25™ வீத பெயH நியமனத்தை வழங்குமாறு கோருகின்ற வேண்டுகோளே இது!! 



பெயH/பதவி
நிறுவனம்
மாகாணம்
கையொப்பம
1




2




3




4




5




6




7




8




9




10





Radio advertisement calling all politicians and political parties to ensure nominations for women at the upcoming Local Government electons

Radio advertisement calling all women to hand over their applications for nominations for the Local Government elections

Monday, January 24, 2011

Muhamad Bowsy Mumthaj Bergam


Name: Muhamad Bowsy Mumthaj Bergam

Political Party: United National Party

Age: 34

District: Trincomalee

Profession : Social worker

Positions held within the party: Party Member

Activities carried out within the party:
Organized propaganda meetings on the request of the local politicians and canvassed for the party

Activities carried out for the public:

Involved in Social service for the last 10 years and offered help to the differently people with NGOs support.
Supporting to give the grant to widows with their societies support.
Organizing Shramadhana works and representing the village to solve common issues and problems in the village with the different authorities are the frequent initiatives she undertook.
She has participated in the ‘Gender and Equality’ and ‘Women and Politics’ training programmes organized respectively Women Development Officers and ‘Viluthu’.
She is interested in politics since the 2006 Local Government elections.

Olumutheen Naleefa

Name: Olumutheen Naleefa

Political Party: Sri Lanka Muslim Congress

Age: 27

District: Trincomalee

Profession : Social worker

Positions held within the party: Party Member

Activities carried out within the party:
Organized propaganda meetings on the request of the local politicians and canvassed for the party

Activities carried out for the public:

She has been the treasure of Aleena women’s society .
She supports women entering politics so that their services should reach all levels.
Interested in politics since 2009, as a result of being Involved with the women’s society.
She has participated in the training programs on gender programs and awareness programs.

Thankavel Lalitha


Name: Thankavel Lalitha

Political Party: Tamil National Alliance
 
Age: 33

District: Trincomalee

Profession : Social worker

Positions held within the party: Party Member

Activities carried out within the party:
Organized propaganda meetings on the request of the local politicians and canvassed for the party

Activities carried out for the public:

She has been involved in social services for more than five years
She was treasurer of the  Women Rural Development Society (4 Years)
The field officer of Akshaya organization
She worked with CARE international and Aham to get the micro credit and housing scheme to give their areas.
She has participated in leadership & politics training programmes from UNDP, Aham, Akshaya & WOCOD.

Thiugnanamoorthy Mekala


Name: Thiugnanamoorthy Mekala

Political Party: Tamil National Alliance

Age: 34

District: Trincomalee

Profession : Social worker

Positions held within the party: Party Member

Activities carried out within the party:
Organized propaganda meetings on the request of the local politicians and canvassed for the party

Activities carried out for the public:

She was treasurer of the  Women Rural Development Society  (8 Years)
Secretary of the Lampothara temple of maintenance committee & Farmer Organization.
She was the coordinator of Virudchcham Community Based Organization.
Field officer of World Vision
Budgetary committee of Verugal PS
Has been involved in social services for more than ten years
She says, women should become to politics and they can build up the opportunity to solve the problems of women.

Emalin Ragal


Name: Emalin Ragal

Political Party: Tamil National Alliance

Age: 44

District: Trincomalee

Profession : NGO staff

Positions held within the party: Party Member

Activities carried out within the party:
Organized propaganda meetings on the request of the local politicians and canvassed for the party

Activities carried out for the public:

The president of Samurdhi Task Force & Thrift & credit co-operative society of Uthayapuri area
The member of Uthayapuri Peace committee
She is maintained good will and relationships among Government Officers & Non-Governmental Organizations
She has received the micro credit scheme to issue through their societies from NGOs and issued school bags, shoes and exercise books and nutritious food.
She is very keen on community and women development and she participated on leadership, communication, village development & project proposals, Local Government & Social Accountability, human rights & violence against women training programs

Ranjith Nageswary


Name: Ranjith Nageswary

Political Party: United People’s Freedom Alliance

Year she joined the party:

Age: 31

District: Trincomalee

Profession : District Representative

Activities carried out for the public:

President of the Kalmunai Mother and Child Protection Group.
President of the YMCA small groups and she is involved in all activities.
Field Officer of Sri Lanka Red Cross Society’s Project for Gender Violence.
District Representative of the Women’s’ Network against Violence
Secretary of the WRDS of Nalanthapura, China-bay
Member of the Women Rural Development Society of Fizalnagar and Secretary of Parathipuram Rural Development Society
A member of the temple of maintenance committee.
Involved in politics for the last five years as a result of the call for all parties be united to contest.


සුසිලා ඩයස්

නම -  සුසිලා ඩයස්

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

හැරියට් නවරගම්මාන

නම -  හැරියට් නවරගම්මාන

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

කාන්චනා රුවන්මලී

නම  -  කාංචනා රුවන්මාලි

පක්‍ෂය  - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය  - බදුල්ල

ප්‍රියංකා භේරත්

නම - පි‍්‍රයංකා හේරත්

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

ප්‍රියාදරි තොමස්

නම -  පි‍්‍රයාදරී තෝමසි

පක්‍ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

දිස්ති‍්‍රක්කය - බදුල්ල



පුණක බුද්ධදාස

නම -  පූණක බුද්ධදාස

පක්‍ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

සෝමා එදිසිංහ

නම -  සෝමා එදිරිසිංහ

පක්‍ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

F.R ඥාණවති

නම -  එෆ්. ආර්. ඥාණවතී

පක්‍ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

දිස්ති‍්‍රක්කය - බදුල්ල

W.M. භේමලතා

නම -  ඩබි,එම්. හේමලතා

පක්‍ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  2009

වයස - අවු  56

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  පෙරපාසැල් පාලිිකා

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
රිදිමාලියද්ද කාන්තා බල මණ්ඩලයේ සභාපති
ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ බල මණ්ඩලයේ සභාපති
පසුගිය මැතිවරණ කටයුතු වලදි සහාය දැක්වීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ස්වයං රැකියා ලබා දීම
පෙරපාසැල් ගුරු පුහුණු උපකරණ ලබා දීම
පෝෂණ වැඩසටහන්
මහජන අධාර ලබා දීම
පෙර පාසැල් සංගමයේ සභාපති ලෙස කටයුතු කිරිම

ඉන්ද්‍රානි ප්‍රියාදරී


නම -  වඩුතන්තිරි ඉන්ද්‍රානි පි‍්‍රයාදරී

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1989

වයස - අවු. 41

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය - ව්‍යාපාරික

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
පක්‍ෂයේ ශාඛා සමිතිවල නිලතල දරයි.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
පක්‍ෂයේ දියුණුව සඳහා ග‍්‍රාමිය ජනතාව දැනුවත් කරමින් පක්‍ෂයේ සාමාජික්වය වැඩි කිරීම සඳහා කටයුතු කිරීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ගමේ පාසැල් කිහිපයක දරු දැරියන්ට පාසැල් පොත් හා පාසැල් උපකරණ බෙදාදීම
පෙර පාසැල් වලට උපකාර කිරීම
ආගමික ස්ථානවලට උදව් උපකාර කිරීම
රෝගීන්ට පිහිටවීම වැනි ප‍්‍රජා සේවාවන් කර ඇත.

H.H. ස්වර්ණා සුබසිංහ

නම  -  එච්. එච්. ස්වර්ණා සුභසිංහ

පක්‍ෂය  - එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1980

වයස  - අවු.  49

දිස්ති‍්‍රක්කය  - ගාල්ල

වෘත්තිය  -  ව්‍යාපාරික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
මැතිවරණ කටයුතු සඳහා සහයෝගය ලබාදීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
පොදු කටයුතු සඳහා කි‍්‍රයාකාරී දායකත්වයක් ලබාදීම හා දේශපාලනය සඳහා කාන්තාවන් යොමු කිරීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් වලට යොමු කිරීම.

Friday, January 21, 2011

වයලට් කොඩිතුවක්කු


නම -  වයලටි කොඩිතුවක්කු

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1958

වයස - අවු. 62

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  ග‍්‍රාම නිලධාරී



පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
බලමණ්ඩල පක්‍ෂ සභාපති
බලමණ්ඩල පක්‍ෂ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
පක්‍ෂයේ සියලූ කි‍්‍රයාකාරකම් සඳහා දායකත්වය ලබාදීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
පාරවල් සෑදීම,
ප‍්‍රජා ශාලාවක් සෑදීම
පාසැල් කාලයේ සිටම ප‍්‍රජාවත් සමඟ පොදු වැඩසටහන් සමඟ සම්බන්ධවීම.

R.M. රන්ජනි මල්කාන්ති රත්නායක


නම -  ආර්.එම්. රංජනී මල්කාන්ති රත්නායක

පක්‍ෂය - එක්සත් ජාතික පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1993

වයස - අවු.  35

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  සමූපකාරක



පක්‍ෂය තුළ දරා ඇති තනතුරු - සාමාජික

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
පුසැල්ලා කන්ද ගම්මානයේ එක්සත් ජාතික පක්‍ෂය සඳහා ගම්වාසීන්  සමඟ මැතිවරණවල දී  කටයුතු කිරීම, සියලූ රැස්වීම් වලට සහභාගීවෙමින් ගෙයිනි ගෙට ගොස් පක්‍ෂයේ කටයුතු.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
සමූපකාරක 
පුස්සැල්ලෑව සායන මධ්‍යස්ථානයේ වසර දෙකක් පමණ ස්වේච්ජාවෙන් වැඩ කිරීම වැනි ප‍්‍රජා සේවාවන් කර ඇත.
පුහුණු වැඩසටහන් ගම.

චන්ද්‍රිකා බාලසුරිය


නම - චන්ද්‍රිකා බාලසූරිය

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1986

වයස - අවු.  44

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
පස්සර - අලූත්වෙල ශාඛා සමිතියේ ලේකම්

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය  -
මැතිවරණ රාජකාරිවල නියැලීම, පෝස්ටර් පති‍්‍රකා  ප‍්‍රදර්ශන කටයුතු සහ මැතිවරණ කාර්යාල කටයුතුවල නියැලෙමින් පක්‍ෂය නගා සිටුවීම සඳහා උපරිම සහයෝගය ලබාදීම කරයි.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
කාන්තා සමිති පිහිටුවා ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම
අවශ්‍ය අවස්ථාවන්හිදී ගොවීන් පොහොර ආදිය ලබාදීම.
ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා උපකාර කිරීම.
උප ලේකම් ලෙස පාසැල් සංවර්ධන සමිතියේ කටයුතු කිරීම.
ග‍්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් වශයෙන් ගම් සභා පාර කපාගැනීම සඳහා මැදිහත්වී කටයුතු කිරීම.
කාන්තා කුඩා කණ්ඩායම් ඇති කර ඔවුන් ඉතිරි කිරීම්වලට යොමු කිරීම ආදී කටයුතු කි‍්‍රයාත්මක කර ඇත.

අමිතා දිසානායක


නම - අමිතා දිසානායක

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය - 1996

වයස - අවු.  42

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
පක්‍ෂයේ හා කාන්තා සමිතිවල නිලතල දරා ඇත.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
සෑම මැතිවරණ කාලයකදීම මැතිවරණ කාර්යාල පිහිටුවා මැතිවරණ කටයුතු කිරීම.
අත් පති‍්‍රකා බෙදාදීම. බැනර්, කටවුට් ආදිය ආරක්‍ෂා කිරීම.
ගෙයින් ගෙට ගොස් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කිරීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය  -
රැකියාවට අදාලව වතුකරයේ සහ අනිකුත් ප‍්‍රදේශවල ගොවිජනතාවට බීජ, උපකරණ, වැසිජල ටැංකි ආදිය සාදා දීමට කටයුතු කිරීම, ආදර්ශ ගොවිපලවල් ආරම්භ කිරීම 
ඉඟුරු, බිම්මල් , මාලුමිරිස් වැනි කෘෂි ව්‍යාපෘති ආරම්භ කිරීම.
කාන්තා සමිති පිහිටුවා ඔවුන්හට පුහුණු වැඩසටහන් පැවැත්වීම
වතුකරයේ ජනතාව සහ ගමේ ජනතාව අතර සමඟිය ගොඩනැඟීම සඳහා ජාති භේදයකින් තොරව වැඩසටහන්වලට සම්බන්ධ කර ගැනීම ආදී විවිධ ප‍්‍රජා වැඩසටහන් කි‍්‍රයාත්මක කර ඇත.