Monday, January 24, 2011

W.M. භේමලතා

නම -  ඩබි,එම්. හේමලතා

පක්‍ෂය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  2009

වයස - අවු  56

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය -  පෙරපාසැල් පාලිිකා

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
රිදිමාලියද්ද කාන්තා බල මණ්ඩලයේ සභාපති
ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ බල මණ්ඩලයේ සභාපති
පසුගිය මැතිවරණ කටයුතු වලදි සහාය දැක්වීම

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ස්වයං රැකියා ලබා දීම
පෙරපාසැල් ගුරු පුහුණු උපකරණ ලබා දීම
පෝෂණ වැඩසටහන්
මහජන අධාර ලබා දීම
පෙර පාසැල් සංගමයේ සභාපති ලෙස කටයුතු කිරිම

No comments:

Post a Comment