Monday, January 24, 2011

ඉන්ද්‍රානි ප්‍රියාදරී


නම -  වඩුතන්තිරි ඉන්ද්‍රානි පි‍්‍රයාදරී

පක්‍ෂය - ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය

පක්‍ෂයට බැඳුනු වර්ෂය -  1989

වයස - අවු. 41

දිස්ති‍්‍රක්කය - බදුල්ල

වෘත්තිය - ව්‍යාපාරික

පක්‍ෂය තුළ දරා ඇති තනතුරු -
පක්‍ෂයේ ශාඛා සමිතිවල නිලතල දරයි.

පක්‍ෂය තුළ කි‍්‍රයාකාරිත්වය -
පක්‍ෂයේ දියුණුව සඳහා ග‍්‍රාමිය ජනතාව දැනුවත් කරමින් පක්‍ෂයේ සාමාජික්වය වැඩි කිරීම සඳහා කටයුතු කිරීම.

ප‍්‍රජාව තුළ කි‍්‍රයාකාරිත්වය -
ගමේ පාසැල් කිහිපයක දරු දැරියන්ට පාසැල් පොත් හා පාසැල් උපකරණ බෙදාදීම
පෙර පාසැල් වලට උපකාර කිරීම
ආගමික ස්ථානවලට උදව් උපකාර කිරීම
රෝගීන්ට පිහිටවීම වැනි ප‍්‍රජා සේවාවන් කර ඇත.

No comments:

Post a Comment